රත්තරං;12176859 said:
ඈඩ්මින් සහෝදරයා හරි, මම මූට ඔක කිව්වේ නෑත්තේ දුක හිතෙයි කියලා. පුලුවන් තරම් හොයල බලලා හොදම තත්වේ සෙකන්ඩ් හෑන්ඩ්ම ගන්න බලපල්ලා. එතකොට විකුනනකොටත් කියක් හරි ලාභ තියන් විකුනන්නත් පුලුවන්. මගේ ජිවිත කාලෙට කිසිම වාහනයක් වත් බයික් එකක්වත් රුපියලක්වත් පාඩුපිට විකුනල නෑ. කාර් එක ඈරෙන්න කිසිම වාහනයක් මගේ නමට ට්‍රාන්සර් කරලත් නෑ. බයික් වාහන 30කට වඩා මම අරන් විකුනලා තියෙනවා.ඒවයින් හොදට හම්බ කලා. අනික කිසිම වාහනයක් අව්රුදු 2කට වඩා තියාගන්න එපා. විකුනලා ඊලග එකට පලයල්ලා. කවදාවත් පාඩුවක් වෙන්නේ නෑ
http://www.elakiri.com/forum/showthread.php?t=1351053
1. Eka eka ekkganage kamaththa anuwa thama machan. Used bike ekak kochchra hondaa condition gaththath mona hari podi aduwak hari thiyanwa, ewagema gear shift karanakota clutch allanakota hondata therenawa bike eka wena kenekge widiyata gewila thiyenne kiyala. Eke kisi awlak na namuth samaharu bike padina eka bokken karanne. Wikunanna balan nemei ganne. Ehema unama use karapu eke loku wenasak thiyanwa.
Anyway brand new aran dawasak thiya gathath loku ganak paduwata thama denna wenne. Eka koi wahanetath podui.
Api CBR, Hornet gaththa ganatath wada wadiyen denne ewa dan aluthen hadanne nathi nisai, ewa api kohomath ganne japan wala use karapuwa nisai. Oya 250 bike ekak brand new Laksha 8-9 wenawa tax nathuwa. Ithin indian bike gana kumana kathada
2. Dan neethiyata anuwa open papers ganna ba machan, ahu unoth dada gahanawa. Anik eka honda modayek arenna nikan bike eka deela balan inne na. Adu gane transfer paper eke uge part eka hari motor traffic ekata yawanawa. Yawwe na kiyanne happala or hora wada kalla mona case eka watunath watenne parana aithi karayata.