Hero Honda Karizma ZMR 220CC - 2011

rohana1985

Active member
  • Mar 22, 2007
    554
    24
    28
    මචං මම අද යුනිකෝන් එකක් පැද්දා... ඒක පැදපු ගමන්ම වගේ CBZ එකකුත් පැද්දා... ( ඔෆිස් එකේ යාලුවන්ගේ ) යුනිකෝන් එක අරක තරම් පිකප් නෑ වගේ... හැබැයි වන්ගු ගන්නකොටයි... පාරෙ රැලි වලදියි යුනිකෝන් එක පදින්න පහසුයි අරකට වඩා.... හැබැයි පිකප් එක අතින් +ලුක් එක අතින් CBZ එක හොදයි වගේ... මොකක් ගන්නද කියලා කලිපනා කලේ.. :sorry::sorry:

    ඔව් මචං. unicorn එකට වඩා Hunk, CBZ වල පිකප් වැඩියි. හැබැයි ලොකු වෙනසක් නෑ. Unicorn එකේ 50+Km per liter කරන්නව අනිත්වගෙ Max 45Kmpl කරද්දි. මචං Bikes high rev, speed වලත් පොඩ්ඩක් පැදල බලපං. ගොඩක් Indian bikes high rev වල දෙදරනව control නෑ. මම CBZ නම් පැදල නෑ. Unicorn එක 90-95Kmph වලදිත් හොඳට stable.

    අනිව sporty look අතින් CBZ හොඳයි.
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔව් මචං. unicorn එකට වඩා Hunk, CBZ වල පිකප් වැඩියි. හැබැයි ලොකු වෙනසක් නෑ. Unicorn එකේ 50+Km per liter කරන්නව අනිත්වගෙ Max 45Kmpl කරද්දි. මචං Bikes high rev, speed වලත් පොඩ්ඩක් පැදල බලපං. ගොඩක් Indian bikes high rev වල දෙදරනව control නෑ. මම CBZ නම් පැදල නෑ. Unicorn එක 90-95Kmph වලදිත් හොඳට stable.

    අනිව sporty look අතින් CBZ හොඳයි.
    high rev වල padinna tawa kal yai.. eh bikes 750 kms wath penala ne tawa... :sorry:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඔව් මචං. unicorn එකට වඩා Hunk, CBZ වල පිකප් වැඩියි. හැබැයි ලොකු වෙනසක් නෑ. Unicorn එකේ 50+Km per liter කරන්නව අනිත්වගෙ Max 45Kmpl කරද්දි. මචං Bikes high rev, speed වලත් පොඩ්ඩක් පැදල බලපං. ගොඩක් Indian bikes high rev වල දෙදරනව control නෑ. මම CBZ නම් පැදල නෑ. Unicorn එක 90-95Kmph වලදිත් හොඳට stable.

    අනිව sporty look අතින් CBZ හොඳයි.

    කිසි අව්ලක් නැතුව 90-95 යන්න පුලුවන්. මම 115+ ගිහින් තියනව....
     
    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    මචං මම අද යුනිකෝන් එකක් පැද්දා... ඒක පැදපු ගමන්ම වගේ CBZ එකකුත් පැද්දා... ( ඔෆිස් එකේ යාලුවන්ගේ ) යුනිකෝන් එක අරක තරම් පිකප් නෑ වගේ... හැබැයි වන්ගු ගන්නකොටයි... පාරෙ රැලි වලදියි යුනිකෝන් එක පදින්න පහසුයි අරකට වඩා.... හැබැයි පිකප් එක අතින් +ලුක් එක අතින් CBZ එක හොදයි වගේ... මොකක් ගන්නද කියලා කලිපනා කලේ.. :sorry::sorry:

    try fz16 or fz - s
     
    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    430133_328284393874963_211765345526869_861049_1364919459_n.jpg

    Karishma ZMR 225 ( EFI ) FOR SALE..

    wp VL 9***

    Rs.195,000/- hand Rs.8200*14 lease ( negotiable )
    EXCHANGE CONSIDERS..

    DONE ONLY 16800KM.
    Still in Showroom Condition.

    fuel consumption 45kmpl. city limits,

    http://www.honda.lk/motorcycles_herohonda/karizma_zmr/specifications/index.html

    contact CHARUKA 0772 291671 for more details ,

    http://www.facebook.com/photo.php?f....211768952193175.49094.211765345526869&type=3
     
    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860

    Nice bike bro. Eth machan umbata oya ganata wikunanna wenne nam na kawadawath. Enisa poddak market eka research kalla gana dapan.

    Duka thama machan 2nd hand price eka brand new price ekata wada godak adui. Karizma eke awlak nemei. Onama 150cc+ bike ekak ehemai.
    Pulsar ehema 2nd hand price eka brand new eken 1/2 price ekata tikak wadiyen wage yanne.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    ඈඩ්මින් සහෝදරයා හරි, මම මූට ඔක කිව්වේ නෑත්තේ දුක හිතෙයි කියලා. පුලුවන් තරම් හොයල බලලා හොදම තත්වේ සෙකන්ඩ් හෑන්ඩ්ම ගන්න බලපල්ලා. එතකොට විකුනනකොටත් කියක් හරි ලාභ තියන් විකුනන්නත් පුලුවන්. මගේ ජිවිත කාලෙට කිසිම වාහනයක් වත් බයික් එකක්වත් රුපියලක්වත් පාඩුපිට විකුනල නෑ. කාර් එක ඈරෙන්න කිසිම වාහනයක් මගේ නමට ට්‍රාන්සර් කරලත් නෑ. බයික් වාහන 30කට වඩා මම අරන් විකුනලා තියෙනවා.ඒවයින් හොදට හම්බ කලා. අනික කිසිම වාහනයක් අව්රුදු 2කට වඩා තියාගන්න එපා. විකුනලා ඊලග එකට පලයල්ලා. කවදාවත් පාඩුවක් වෙන්නේ නෑ

    http://www.elakiri.com/forum/showthread.php?t=1351053
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    රත්තරං;12176859 said:
    ඈඩ්මින් සහෝදරයා හරි, මම මූට ඔක කිව්වේ නෑත්තේ දුක හිතෙයි කියලා. පුලුවන් තරම් හොයල බලලා හොදම තත්වේ සෙකන්ඩ් හෑන්ඩ්ම ගන්න බලපල්ලා. එතකොට විකුනනකොටත් කියක් හරි ලාභ තියන් විකුනන්නත් පුලුවන්. මගේ ජිවිත කාලෙට කිසිම වාහනයක් වත් බයික් එකක්වත් රුපියලක්වත් පාඩුපිට විකුනල නෑ. කාර් එක ඈරෙන්න කිසිම වාහනයක් මගේ නමට ට්‍රාන්සර් කරලත් නෑ. බයික් වාහන 30කට වඩා මම අරන් විකුනලා තියෙනවා.ඒවයින් හොදට හම්බ කලා. අනික කිසිම වාහනයක් අව්රුදු 2කට වඩා තියාගන්න එපා. විකුනලා ඊලග එකට පලයල්ලා. කවදාවත් පාඩුවක් වෙන්නේ නෑ

    http://www.elakiri.com/forum/showthread.php?t=1351053

    1. Eka eka ekkganage kamaththa anuwa thama machan. Used bike ekak kochchra hondaa condition gaththath mona hari podi aduwak hari thiyanwa, ewagema gear shift karanakota clutch allanakota hondata therenawa bike eka wena kenekge widiyata gewila thiyenne kiyala. Eke kisi awlak na namuth samaharu bike padina eka bokken karanne. Wikunanna balan nemei ganne. Ehema unama use karapu eke loku wenasak thiyanwa.

    Anyway brand new aran dawasak thiya gathath loku ganak paduwata thama denna wenne. Eka koi wahanetath podui.
    Api CBR, Hornet gaththa ganatath wada wadiyen denne ewa dan aluthen hadanne nathi nisai, ewa api kohomath ganne japan wala use karapuwa nisai. Oya 250 bike ekak brand new Laksha 8-9 wenawa tax nathuwa. Ithin indian bike gana kumana kathada

    2. Dan neethiyata anuwa open papers ganna ba machan, ahu unoth dada gahanawa. Anik eka honda modayek arenna nikan bike eka deela balan inne na. Adu gane transfer paper eke uge part eka hari motor traffic ekata yawanawa. Yawwe na kiyanne happala or hora wada kalla mona case eka watunath watenne parana aithi karayata.
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    රත්තරං;12176831 said:
    ganannam danna kollo
    machan mata maara aaswak thiyanawa honda CBR 600 ganna! ;)nawala then 2,3k mama dekka gindara wage bike 3,4k!:cool:(poddak modify karala wage:rolleyes:)
    umba kiyanne mokada?lankawe wikunanna thiyana cbr wala durability eka gena?
    :)
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    machan mata maara aaswak thiyanawa honda CBR 600 ganna! ;)nawala then 2,3k mama dekka gindara wage bike 3,4k!:cool:(poddak modify karala wage:rolleyes:)
    umba kiyanne mokada?lankawe wikunanna thiyana cbr wala durability eka gena?
    :)

    lankawe 600 register karanna arakshaka amathyansen anumathiya one. oya CBR 600 amu amuwe horata register karapuwa. onenam potha aran balapan pothe thiyenne engine dharithaawaya 250cc kiyala. accident ekak wela usawi yanna unoth examiner reporat gaththahama kela huta thama, ita passe ata deken ellala ahanne meka gaththe kohenda register kale kohomada gennuwe kohomada kiyala. seratama ahuwenne uba, e nisa ageta thiyena ata deka thalaganne nathuwa 250k padagena hitapan machoooooooooo