බෞද්ධාගමට අපහාස කරන එකා මාට්ටු

Epic Madness

Banned
Jan 2, 2012
1,139
124
0
බෞද්ධාගමට අපහාස කරන එකා මාට්ටු

මේ තියෙන්නේ හම්බිගේ fake ටික මෙච්චර කල් elakiri එකට ආපු.

Fathima Shazna(මේක තමයි ඇත්ත නම ඒකිගේ):dull: = Hemming = Iramusu = al saafi = බොරලුගොඩ මහතා = Iramusu1 = Iramusu2 =Iramusu3
මේ තියෙන්නේ ඒවල links

මේ තියෙන්නේ facebook එකේ profile එක , මේක report කරන්න ඔක්කොම

  • Like
Reactions: U-tag
Jul 10, 2011
5,011
473
0

මේ තියෙන්නේ හම්බිගේ fake ටික මෙච්චර කල් elakiri එකට ආපු.

මේ තියෙන්නේ ඒවල links

මේ තියෙන්නේ facebook එකේ profile එක , මේක report කරන්න ඔක්කොම

මෝඩ ගොන් හැත්ත...මටය් ඔය කියල තියෙන කිසිම දෙකටය් සම්බන්දයක් නැ.. :D:D:D

මම බුදු දහමට කිසිම තැනකදී අපහස කරලා නැ... :no::no::no::no:

පුලුවන්නම් මෙකත් ටිකක් බලන්න...

http://www.elakiri.com/forum/showthread.php?t=1361948
 
Last edited:

bartict

Member
Jul 18, 2008
257
39
0
ඕකි කලින් සිංහලලු
කලින් නම චතුමි සෙනෙවිරත්න
මම තව විස්තර හොයාගෙන දාන්නම්කො :D

umbata daaganna bari unaa kiyala amaaruwata nika kattiya boru kiyala charter karanna epa
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බොරලුගොඩ ගැන නම් කීමට නොදනිමි. නමුත් අර ඉරමුසු කියන නපුංසක ආතල් දෙන්නාව නම් රිපෝට් කලෙමි.
    පුදුමය නම් අර කලකට පෙර කුජීත වී ගිය ටොපොලොජි,ප්‍රෝතීන්,ජගුවර් පෝ,මීසොසොයික්, ස්නෝල් වැනිම විළි ලැජ්ජාවක් නැති වැස්සියක් (වැස්සියක් නම්) දැකීමය. ෆේක් බෑන් කරන්න කරන්න වෙන එකකින් පාත්වේ.........
    නපුංසක ආතල් එක ඒ තරම්ම ත්‍රිල්ය..............
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව

    ඔය ලියන බාසාවෙන් මේකේ කතා කරන්න එපා යකෝ :baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔය ලියන බාසාවෙන් මේකේ කතා කරන්න එපා යකෝ :baffled:
    එහෙන්ම මට කියන්නේ අර ටිටී වගේ මුඩුක්කු බාසාවෙන් අමතන්න කියලද යකෝ....????????
    එහෙනම් ඔන්න කිව්ව........

    මම ඔය බොරළුගොඩ කියන එකා ගැන නම් දන්නේ නෑ. නමුත් අර තුජීත වෙලා පජ වෙල, පජ වෙලා, පජාල වෙලා මේකෙන් මකබෑවිච්ච ටොපොලොජි,ප්‍රෝතීන්,ජගුවර් පෝ,මීසොසොයික්, ස්නෝල් වගේම ලැජ්ජ නහරෙ අයින් කරපු කොහෙද යන *&^*&&% වේ^&*ක් ආයෙ මේකට සෙට් වෙලා ඉන්නව වගේ.....අරගන්න පො** ආතල් එක කොච්චර උන්ට ආතල් ද කියනව නං බෑන් කරන්න කරන්න වෙන මොකක් හරි පජ ෆේක් එකකින් එනවා.............

    දැන් හරිද මල්ලි.......??????:baffled:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    එහෙන්ම මට කියන්නේ අර ටිටී වගේ මුඩුක්කු බාසාවෙන් අමතන්න කියලද යකෝ....????????
    එහෙනම් ඔන්න කිව්ව........

    මම ඔය බොරළුගොඩ කියන එකා ගැන නම් දන්නේ නෑ. නමුත් අර තුජීත වෙලා පජ වෙල, පජ වෙලා, පජාල වෙලා මේකෙන් මකබෑවිච්ච ටොපොලොජි,ප්‍රෝතීන්,ජගුවර් පෝ,මීසොසොයික්, ස්නෝල් වගේම ලැජ්ජ නහරෙ අයින් කරපු කොහෙද යන *&^*&&% වේ^&*ක් ආයෙ මේකට සෙට් වෙලා ඉන්නව වගේ.....අරගන්න පො** ආතල් එක කොච්චර උන්ට ආතල් ද කියනව නං බෑන් කරන්න කරන්න වෙන මොකක් හරි පජ ෆේක් එකකින් එනවා.............

    දැන් හරිද මල්ලි.......??????:baffled:

    අන්න එහෙම වරෙන් :P
    මගේ ලියන බාසාව පොඩ්ඩක් අප්සෙට් :sorry:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඕකි එක ප්‍රොෆයිල් එකකින් නෙවෙයි ඉන්නේ කියන එක පැහැදිලියි
    මොකද දැන් ටිකකට කලින් ඒකි රතු උනා ,
    තව විනාඩියක් යන්න කලින් නිල උනා