HSBCC eken nadu dala????Pls Help......

nathasri

Member
Mar 26, 2008
1,920
83
0
ඔය ලියුම කොපියක් ගහලා මරණ සහතිකේ කොපියකුත් එක්ක සුදත් පෙරේරාට යවපන්. ඕක අහන්නත් දෙයක්ද?
 
  • Feb 22, 2012
    153
    40
    28
    නඩු දාන්න පුළුවන් මචන්! ක්‍රෙඩිට් කාර්ඩ් එක අයිතිකරු ගේ ඇප්ලිකේශන් එකට සයින් කරපු දෙන්නව පොලිසියෙන් අරන් යනවා. එතකොට ගෙවන්නම වෙනවා! උඹලා ගෙව්වෙ නැත්තම් වෙන බැංකුවක හරි තියෙන සල්ලි වලින් ඒ ගාන අඩු කර ගන්න කියලා උසාවියෙන් කියනවා! ක්‍රෙඩිට් කාර්ඩ් එකක් කියන්නෙ වගකීමක් මචන්. හොඳම දේ ඕක ඉක්මනටම ගෙවලා දාන එක තමා.

    මෙතන කට්ටියම උඹට බය වෙන්න එපා කිව්වට, පොලිසියෙන් ඇවිත් දාන් ගියාම මෙතන එකෙක්වත් එන්නෙ නැහැ නෙ උඹව බේර ගන්න. උඹට සුවර් මදි නම් ලෝයර් කෙනෙක් ගෙන් අහන්න.
     
    UBsiripala

    Member
    Jun 14, 2010
    302
    26
    0
    [SIZE=3 said:
    .[/SIZE]

    මෙතන කට්ටියම උඹට බය වෙන්න එපා කිව්වට, පොලිසියෙන් ඇවිත් දාන් ගියාම මෙතන එකෙක්වත් එන්නෙ නැහැ නෙ උඹව බේර ගන්න. උඹට සුවර් මදි නම් ලෝයර් කෙනෙක් ගෙන් අහන්න.

    ;) ;) ;) ;) ;) ;)
    Sira kathawa
     
  • Feb 22, 2012
    153
    40
    28
    මමත් HSBC එකෙන් ලක්ෂ 7ක ණයක් අරන් සල්ලි හිර උනා. මම කෙළින්ම ගිහින් උන්ට ඇත්තම විස්තරේ කිව්වා! එත කොට උන් කිව්වා එහෙම නම් සතියකට රු.500 ගානෙ හරි කමක් නැහැ ගෙවන්න කියලා. උඹත් බැංකුවට ගිහින් කතා කරපන් හොඳින්. ඇත්ත සීන් එක කිව්වම සතියකට 1000ක් වගේ ගෙවන්න කතා කර ගන්න පුළුවන්. ඊට පස්සෙ ඉතින් ශේප් නෙ බන්!
     
    unta nadu danna be. oka thamayi unge recovery unit eke trick eka. baya karala ganna eka. eya jeewathun athara hitiya nam un eya weda karana thenata katha karala kiyanawa ' arayata salli denna kiyanna eya nayakaarayek' wage eva, hemadaama. noondi karala salli ganna. eva unge tricks. ahu wenna epa.

    machan umba dannawada nadu demmoth umbata waasiyi kiyala? umbata kiyanna thiyenne ayithikaaraya nethi nisa gewanna be, job ekak ne, e nisa maaseta rs.10 gaane gewannam kiyala. usaawiya aniwaryayenma ok kiyanawa. hsbc eka eka dannawa. ekayi oya baya karanna hadanne. kisi awulak nethuwa liyuma wisi karala nikan hitapan
     
    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,360
    1,478
    113
    ළිඳේ ♥♥♥♥
    පැටියා;12162763 said:
    ඇයි මැරිච්ච කෙනාගෙ දේපල සහ වත්කම් :P
    නඩු දාන එක සහ අය කරගන්න එක උන් කොහොම හරි කරගනියි. ඒත් ඔය නඩු කල් යනවා මචං. ඇද ඇද හිටපං. නැත්තං ගෙවලා දාපං. ;)

    smahara wita gewannath wey,hodama de lawyer kenekgen advice ekak ganna eka:eek:
     
    nadman

    Well-known member
  • Nov 29, 2006
    3,814
    538
    113
    Machan oys 26k gewala shape wena eka hondai.Nathan naduwa giyoth 45k +lawyers fees gewanna wei. godin shape karaganna balanna.
     
    vhmahesh

    Junior member
  • May 3, 2008
    60
    3
    8
    bayawenna epooooo

    Don't get upset. apu liumtata call karala ungen appointment ekak ganin.. eeta passe document ekka egollo hambawela katakarapan aulak naa..bayawenna epa... mage airtel bill eka ewage wela mama gihilla godin beragatta... habai hama document ekakma orginal oya gawa tiyaganna. unta denna epa...
     
    Chintha777

    Well-known member
  • Jul 22, 2011
    969
    164
    63
    42000 machan 20000 wenakan adu kara gaththa...installments walin gewanawanam 25000 wenakan gewanna ona...mokada machanla karanne...20000 gewala dannada nathnam liyum tika irala wisi karala dala nikan iinnada??????
     
    ඒක ඉතින් උඹේ කැමැත්ත මචන්! උඹ කැමති නම් සල්ලි ගෙවපන්, නැත්තම් නඩු කියලා ගෙවල් දොරවල් වෙන්දේසි කරලා සල්ලි ගෙවපන්.
     
    Baboon

    Member
    Jan 5, 2012
    633
    104
    0
    ගස් උඩ
    42000 machan 20000 wenakan adu kara gaththa...installments walin gewanawanam 25000 wenakan gewanna ona...mokada machanla karanne...20000 gewala dannada nathnam liyum tika irala wisi karala dala nikan iinnada??????

    liyuma wisi karata awulak ne. eth oya eka companiyakata pollak thibboth passe wena ekakinwath mokuth karaganna beri wenawa. standard charterd, citi bank, wage. mokada un blacklist anith unta denawa. loke mona ratewath aaye mokuth karaganna beriwenawa.

    hebeyi un 20000 kata ok nam issellama eka confirm karala liyumak ganin ANIWARYAYENMA. nethnam eka gewwata passe ithuru tikata liyumak evanawamayi. 25ta yanawanam installment plan eka illaganin officially.

    monawa unath kalin agree wena ekata liyumak gannama ona.
     
    mama gaththa ekak neme ban meka..ape akka badala hitiya ayya gaththa eka..eya dead wela dan auruddak wenawa...dengue hadila thamay nathiune...
     
    Deepallasantha

    Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    2zyftpg.png
    Ehema nadu danne na machan!! mokdda HSBC eke credit card ekakinda badu gaththe??
    ..................................................​

    සුදත් පෙරේරා ඇසොසියේට් කියන්නේ HSBC එකේ Law firm එක වෙන්න ඕනෙ. මම ඩයලොග් එකට පොල්ලක් තියලා මටත් උන්ගෙන් ලියුමක් ආවා දැන් අවුරුද්දකට විතර කලින්. මමනම් ගනන් ගත්තෙ නෑ. එච්චරයි. අනික මචන් නඩු දාන්න නම් ලියුමක් එවල හරියන්නෙ නෑ. නොතීසියක් එවන්න ඕනෙ. වැඩිම උනොත් CRIB එකට දායි. අයිතිකරයා නැත්නම් ඒකට මොකද? අනික කාගෙවත් Credit කාඩ් එකක බිල වෙන කාගෙන්වත් අයකරගන්නේ කොහොමද?
     
    djtwinz

    Well-known member
  • Jun 23, 2007
    1,881
    273
    83
    taprobane
    Thread eka mula indan kiyewwa, matanam hithenne methanath HSBC eke kari ballo innawada koheda.
    Umba gewanna hithagena innawa nam kalinma lawyer kenek gen upades ganin.
     
    @akash

    Member
    Nov 27, 2011
    166
    11
    0

    26000 gewala dapan. eka thamai hodama eka. nethnam okata lawyer lage passe duwala ubalatama epawei. samaharawita lawyer tam adenna wei oita wada. eka nisa gewana eka thamai hoda.
    man thread eke mula idan kiywwwa meke hsbc kade yana ekek
    mu nam hsbc hora baduwak wage muta ahuwenna nam epa uba

    kokata hoda danna lawyer kenekgena ahapan machan maruna aya wenuwen naya gewanan karuwat badila ne uba modayek wenna wenna epa
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    මම දන්නා තරමින් නම් එහෙම නඩු දන්නා බ බන්.
    ඔය කියන තරම් නඩු වලට බය වෙන්නත් එපා. මොකද අවාසනාවට චාර්ඩ් එකේ ඓතිකරය ජීවතුන් අතර නැති නිසා කට නඩු දාන්නද ?
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    සහෝ... මට කරන්න පුළුවන් උදව්ව තමයි මේ පහලින් තියෙන්නේ...

    photo0196hg.jpg