[SIZE=3 said:.[/SIZE]
මෙතන කට්ටියම උඹට බය වෙන්න එපා කිව්වට, පොලිසියෙන් ඇවිත් දාන් ගියාම මෙතන එකෙක්වත් එන්නෙ නැහැ නෙ උඹව බේර ගන්න. උඹට සුවර් මදි නම් ලෝයර් කෙනෙක් ගෙන් අහන්න.

පැටියා;12162763 said:ඇයි මැරිච්ච කෙනාගෙ දේපල සහ වත්කම්
නඩු දාන එක සහ අය කරගන්න එක උන් කොහොම හරි කරගනියි. ඒත් ඔය නඩු කල් යනවා මචං. ඇද ඇද හිටපං. නැත්තං ගෙවලා දාපං.![]()

ඒක ඉතින් උඹේ කැමැත්ත මචන්! උඹ කැමති නම් සල්ලි ගෙවපන්, නැත්තම් නඩු කියලා ගෙවල් දොරවල් වෙන්දේසි කරලා සල්ලි ගෙවපන්.42000 machan 20000 wenakan adu kara gaththa...installments walin gewanawanam 25000 wenakan gewanna ona...mokada machanla karanne...20000 gewala dannada nathnam liyum tika irala wisi karala dala nikan iinnada??????
42000 machan 20000 wenakan adu kara gaththa...installments walin gewanawanam 25000 wenakan gewanna ona...mokada machanla karanne...20000 gewala dannada nathnam liyum tika irala wisi karala dala nikan iinnada??????
liyuma wisi karata awulak ne. eth oya eka companiyakata pollak thibboth passe wena ekakinwath mokuth karaganna beri wenawa. standard charterd, citi bank, wage. mokada un blacklist anith unta denawa. loke mona ratewath aaye mokuth karaganna beriwenawa.
hebeyi un 20000 kata ok nam issellama eka confirm karala liyumak ganin ANIWARYAYENMA. nethnam eka gewwata passe ithuru tikata liyumak evanawamayi. 25ta yanawanam installment plan eka illaganin officially.
monawa unath kalin agree wena ekata liyumak gannama ona.
Ehema nadu danne na machan!! mokdda HSBC eke credit card ekakinda badu gaththe??
..................................................
man thread eke mula idan kiywwwa meke hsbc kade yana ekek
26000 gewala dapan. eka thamai hodama eka. nethnam okata lawyer lage passe duwala ubalatama epawei. samaharawita lawyer tam adenna wei oita wada. eka nisa gewana eka thamai hoda.