HSBCC eken nadu dala????Pls Help......

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
machan ehema nadu danna bari wey,credit card owner jeewthun athara nathnam ,eyage family eke aya badila nane gewanna

ඇයි මැරිච්ච කෙනාගෙ දේපල සහ වත්කම් :P
නඩු දාන එක සහ අය කරගන්න එක උන් කොහොම හරි කරගනියි. ඒත් ඔය නඩු කල් යනවා මචං. ඇද ඇද හිටපං. නැත්තං ගෙවලා දාපං. ;)
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
උඹලත් වැරදියි. එයා මලා නම් ඒ ගැන බැංකුවට දන්වන්න තිබ්බා ඒ දවස් වලම. ඒ වෙනකොට ගෙවන්න තිබ්බ ගාන ගෙවලා ෂේප් මන්ට් එකක් දාගන්න තිබ්බා. දැං ටූ ලේට් මම දන්න විදියට. නඩු කියපං. ඒත් ඕවට වියදම් කරන සල්ලි හා කාලය බැලුවහම ගෙවන එක හොඳයි කියලයි මට හිතෙන්නෙ.
 
UBsiripala

Member
Jun 14, 2010
302
26
0
පැටියා;12162763 said:
ඇයි මැරිච්ච කෙනාගෙ දේපල සහ වත්කම් :P
නඩු දාන එක සහ අය කරගන්න එක උන් කොහොම හරි කරගනියි. ඒත් ඔය නඩු කල් යනවා මචං. ඇද ඇද හිටපං. නැත්තං ගෙවලා දාපං. ;)

100 % ඇත්ත .වත්කම් වලින් අය කර ගන්න පුළුවන්. හොදම දේ තමයි දැන්ම ගෙවල දන එක තව එකතු වෙන්න කලින්. :) :) :) :)
 
anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,489
    3,721
    113
    mekay machanla seen eka....ape akka badala inna ayya HSBC card eken badu aragena thiyenawa...ekata maseta 3000 Rs wage thama danna thibune...but giya aurudde eya dengue hadila nathiuna...eda idan salli damme naha.....unta dead report ekath Fax keruwa..eth mun poliyath ekka thawama bill ewanawa....dan eka 42000 k wela....giya sathiye letter ekak awa..SUDath perera associates eken..dawas 14k athulatha e salli bande naththnam nadu danawa kiyala..mata kawruhari kiyanawada nadu dammoth ape akkata eken prashnayak wenawada kiyala.....api sadda nathuwa unnoth mokada wenne.....SITHASI ewwoth mokada karanne.......pls help danna kattiya.....

    godak welawata awlak wenawa..... HSBC kiyanne hora guhawak .. oke poliya 1 year walata 40% wenawa... gewala dana eka thama hodama de. nethnam ara oya card eka ganna recomond karala epa una kenatath gewanna wenaawa. mama danna widihata nam gewana eka thama hoda.

    matath r26000k gewanna tibuna. mama eka gewala card eka disconect karanna keewa. ha kiyala letter ekak aragena menna mun dawas 5 kata passe letter ekak ewanawa ploya Rs700 gewnna kiyala. itin mama unge office ekata gihilla amabanata benanna kunuharapath kiwwa. passe una kiyanawa computer eken genarate una letter ekalu awe.

    mama keewa maam denne ne kiyala. hoda welawata mama letter eke liyala dunne eda gewanna tibuna gana bank eken ahala manager denuwathwa thama gewanne kiyala . eka nisa eka revice kala. hathurekutawath HSBC credit card nam ganna dennna epa....

    hope this will help u bro
     
    Chintha777

    Well-known member
  • Jul 22, 2011
    969
    164
    63
    Credit card වලට නඩු දන්නා පුළුවන්. බාහිර පරෂවයකට වගකීම් තියාගෙන කිසි කෙනෙක්ට වත්කම් තියා ගන්න බෑ.එහම තියා ගන්න අයගේ නිශ්චල හා චංචල දේපල වලින් ඒ මුදල් අයකර ගන්න පුළුවන් . කොලබ දිසා අදිකරණයේ ශාලා අංක 01,03,07,09 ට ගිහින් බලන්න දවස ගානේ Credit card වල loan වල නඩු අහනවා. මචන් card එකක් නොගෙවා බැංකුවේ එවුන්ට කුණුහරපෙන් බැන්නා කියල, අවොත් ගහනවා කිව්වට වැඩක් නැ card එකක් ගත්ත ඕනෑම කෙනෙක් නීතියට යටත් වෙනවා. පාර්ලිමේන්තුවේ සම්මට පනතක් යටතේ තමයි ණය අය කරන්නේ. නීතිය හරියට දන්නේ නැති අය නීතිය ගැන දෙයක් ඇහුවහම බොරු කියන්න එපා. හොදම දේ තමයි ඔය lowyer කෙනෙක් ලගට යන එක.
    Mama katha keruwa...42000 n 26000 k gewanna hadala dennam kiwwa..mokada bro karanne....
     
    Chintha777

    Well-known member
  • Jul 22, 2011
    969
    164
    63
    godak welawata awlak wenawa..... HSBC kiyanne hora guhawak .. oke poliya 1 year walata 40% wenawa... gewala dana eka thama hodama de. nethnam ara oya card eka ganna recomond karala epa una kenatath gewanna wenaawa. mama danna widihata nam gewana eka thama hoda.

    matath r26000k gewanna tibuna. mama eka gewala card eka disconect karanna keewa. ha kiyala letter ekak aragena menna mun dawas 5 kata passe letter ekak ewanawa ploya Rs700 gewnna kiyala. itin mama unge office ekata gihilla amabanata benanna kunuharapath kiwwa. passe una kiyanawa computer eken genarate una letter ekalu awe.

    mama keewa maam denne ne kiyala. hoda welawata mama letter eke liyala dunne eda gewanna tibuna gana bank eken ahala manager denuwathwa thama gewanne kiyala . eka nisa eka revice kala. hathurekutawath HSBC credit card nam ganna dennna epa....

    hope this will help u bro
    Asarana wela inna api thawath asarana karanna thama HSBC eke un hadanne,,,,mona karannada...kohen hari hoyala gewala danawa..
     
    UBsiripala

    Member
    Jun 14, 2010
    302
    26
    0
    Mama katha keruwa...42000 n 26000 k gewanna hadala dennam kiwwa..mokada bro karanne....

    26000 gewala dapan. eka thamai hodama eka. nethnam okata lawyer lage passe duwala ubalatama epawei. samaharawita lawyer tam adenna wei oita wada. eka nisa gewana eka thamai hoda.
     
    Sherlock1950

    Well-known member
  • Sep 15, 2008
    1,051
    150
    63
    owu
    naduwa usawiyata giyoth oyage akkata problem ekak
    wenawa

    denmama , yanna gihin lawyer kenekta kiyala wahama mokak hari karanna
    neethi upades ganna

    banks walata hinga muda aya kara ganna panathen apu nithi hari thadayi.
    Hire yannath weyi.

    Lawyers la innawa oya wage nadu hondata danna aya
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මුකුත් කරන්න එපා, මොකද ඒ කෙනා දැන් ජීවතුන් අතර නැහැනේ, පුලුවන්නම් සෙන්ට්‍රල් බැන්ක් එකේ නය උපදේශන සෙවාවක් තියෙනවා, අන්න එතනට ගිහින් පොඩ්ඩක් විස්තර දැන ගන්න, මම හිතන්නේ ඕක ගෙවන්න ඕනේ නැහැයි කියලයි. පොඩ්ඩක් හොයල බලන්න සමහර විට එයා රිපෙමන්ට් ප්‍රොටෙක්ෂන් එකක් අරගෙන තියෙනවද දන්නේ නැහැ ටිකක හොයල බලපන්.
     
    UBsiripala

    Member
    Jun 14, 2010
    302
    26
    0
    hebei ehema kalata awlak ne bank eken letter ekak ganing ehema keewa bank eken eka nisa thama ehema gewanne ekata bank eka agree kiyala

    aniwaryayenma RPS (Re Payment Schedule) Letter ekak ganna 26000ta account eka close wenawa kiyala. nethnam reversal waladi awlak awoth aye salli danna kiyai.
    payment eka karala iwara wela FS (Fully Settled) Letter eka ganna.
     
    shivantha123

    Well-known member
  • Feb 1, 2007
    840
    371
    83
    baya nowi hitapan machan..matath ohoma awal..un call kala dapu naduwak na,,,,nadu dammoth kiayapan gewanna widihak na,,,maseta rupiyal 1000 gane gewannam kiyala