මම බුදු දහමට අපහස කරලා නැ කවදාවත්ම...

Jul 10, 2011
5,011
473
0
මම බුදු දහමට අපහස කරලා නැ කවදාවත්ම...

මම බුදු දහමට අපහස කරලා නැ කවදාවත්ම... :no::no::no:

මේ විදිහට මම ලියන්න හේතුව එලකිරි එකෙ ඉන්න සමහර යාලුවන්ව දැනුවත් කිරිම පිනිසය්.. :):):):)

මම මෙ වෙනකන් බුදු දහමටවත්, බුදු හාමුදුරුවන්ටවත් කොතනදිවත් අපහාස කරලා නැ... මං ගැන බොරු ප්‍රචාර කරන නිසය් මම මෙක ඔයගොල්ලන්ට කියන්නෙ ... :angry::angry::angry:
මම එහෙම එකවචනයක් බුදු දහමට එරහිව කියල තියෙනවා කියලා ඔප්පු කරොත් මෙ නමෙන් ආයිත් එලකිරි එකට එන්නෙ නැ... :growl::growl::growl:
මම මේ වෙනකන් වෙන කිසිම අය්ඩී (ID) එකකින් අවිල්ල නැ... මෙ අය්ඩී (ID) එකෙන් එන්න පටන් ගත්තට පස්සෙ මගෙ පරන අය්ඩී (ID) එකෙන්වත් මම එන්නෙ නැ.. :baffled::baffled:

මගෙ මෙ ඊ මේල් අය්ඩී එක තියගෙන එක මුහුනු පොතෙන් හොයලා මං ගැන කට්ටියක් එකේක දාලා තිබුනා..
එත් එක මගෙ නෙමෙය් කියල මෙතන කියන්න යුතුය්..


මම වෙන බොරු නම් වලින් එනවනම් මේ වෙනකොටත් GT මාව බෑන් කරල ඇති... :(:(:(:(


adult.junior
Senior Member


Posts: 792
Join Date: Mar 2011
Location: Hades
Yesterday, 11:53 PM
බොරලුගොඩ දැන් කියන්නේ අපහාස කරලා නැහැ කියලනේ? බොරළු, බුදු දහමට අනුව අපේ අදහස් තමයි වැඩියෙන්ම වැදගත්. ඉතින් බොරලුගේ අදහස් බුදු දහමට හානිකරද කියන එකයි ප්‍රශ්නේ. ඉතින් දැන් බොරළු එළකිරි එකේ කරන වැඩ දිහා බලමු. මේකේ ටෙක්නොලොජි ගැන, ෆිල්ම්ස් ගැන, සින්දු ගැන, ඕන තරම් ත්‍රෙඩ් තියනවා. ඒත් බොරළු ත්රෙඩ්ස් දාන්නේ නෝ ලිමිට් කාරය ආරක්ෂා කරන්න. තමන්ගේ දරුවන් සියලු දෙනාම උලමුන් කර සිංහල සල්ලි වලින් ඉස්ලාම් ප්‍රචාරය කරන රෙදි කඩ කාරයෙක් ප්‍රොමෝට් කරන්න. ශ්‍රී ලංකාව ඉස්ලාම් රාජ්‍යයක් කිරීමට සත්‍ය වශයෙන්ම සැලසුම් දියත් කර ඇති කාත්තන්කුඩි පල්ලියේ ප්‍රධාන දායකයා රකින්න. ඔය එකක් විතරයි. තව තියනවා.
ඉතින් බොරළු ඔබේ අදහස් මේ බෞද්ධ රටට හානිකරයි නේද?



uzi101
Senior Member


Posts: 413
Join Date: Dec 2011
Today, 12:16 AM
Mr බොරලුගොඩ, බුදු දහමට අපහාස කරනවා කියන්නේ බුදුහාමුදුරුවන්ට බැනලා ගහපු ෆොටෝ එකක් දාන එකවත්, ආගමකට කෙලින්ම බනින එකවත් ඒ ආගමේ නායකයින්ට අපහාස කරන එක විතරක් නෙවෙයි. ඔයා නියෝජනය කරන ජාතියේ හා ආගමේ කට්ටිය කරන ආක්‍රමණයට සහය දෙන එකත් අපහාසයක්. ඔයාගේ නොලිමිට් ත්‍රෙඩ් එක වගේම පළවෙනි ත්‍රෙඩ් එකේ සැඟවුනු අරමුණු ගැන බැලුවහම පේන දෙයක් තමයි යම්කිසි ගැටුමක් ඇතිවෙන්න ක්‍රියාකරන දෙයක්. අඬන්න ඉන්න මිනිහාගේ ඇහැට ඇඟිල්ලෙන් අනිනවා වගේ දෙයක්.
ඒ වගේම ඔයා වටේ ඉන්න මිතුරන් පිරිස ගැන බලපුවාම නම් කියන්න පුලුවන් ඒගොල්ලන් කෙලින්ම අපහාස කරන බව. මෙතන සංවිධානාත්මක බවක් තියෙනවා කියලා නම් පැහැදිලියි. ඔයාගේ කාර්යය වෙන්නේ බුදු දහමට අපහාස කරන අයව හා ඒ ආගමික මතවාද වලට සුදුහුනු ගාන එක. ඒකත් අපහාසයක්




ඉස්සෙල්ලාම කියන්න ඔනෙ ඔය දෙන්නා කලින් ඉදලම කරෙ නිකං තියන දෙයක් පුම්බලා පුම්බලා ලොකු කරපු එකය්... මම ඔයගොල්ලන්ගෙ මොන අදහසට ද අපහාස කරෙ ??
ඔයගොල්ලොන්ගෙ පොතෙත් මාර අර්ත දක්වීම්නෙ තියෙන්නෙ...
මම නොලිමිට් ගැන දාපු ත්‍රෙඩ් එකටද මෙච්චර කියවන්නෙ?? මම දන්න තරමට අදාල පුද්ගලයා හරිම හොද මනුස්සයෙක්.. මටය් එ මනුස්සයටය් කිසිම සම්බන්දයක්වත් නැ.. අඩුමගානෙ එ මනුස්සයව කෙලින් දැකලවත් නැ..
මට ඔනෙ උනෙ ඔයගොල්ලො එ මනුස්සයා ගැන හිතන් ඉන්න දෙවල් වැරදි කියලත් එකට අදාල කරුනු පැහදිලි කරන්න විතරය්... එත් එ ත්‍රෙඩ් එක දැම්මට පස්සෙ තමය් මට තෙරුනෙ... ඔයගොල්ලන්ට ප්‍රශ්න වෙල තියෙන්නෙ එ මනුස්සය්ගෙ වැරද්දක් නෙමෙය්.. මුස්ලිම් මනුස්සයෙක් ඔච්චර දියුනු වෙච්චෙකට තියන ඉරිසියාකම කියල... එ ඔයගොල්ලන්ගෙ හිතෙ තියෙන කහට කම මිසක් වෙන මොනවත් නෙමෙය්...
එව ඔක්කොම පැත්තක තියමු...

මම ඊයෙ මැච් එක අපි දිනපු එකට සුභ පතලා ත්‍රෙඩ් එකක් දාලා තිබුනා.. එකටත් එක පොන්නයෙක් අවිල්ලා උගෙ අම්මා, තාත්තා කව්ද කියලා මතක කරලා ගියා.. එවා හරි.. මම කරපු එක තමය් වැරදි..
එලකිරි එකෙ ආගමවලට මඩ ගහන, කුනුහරප කියවන, අනිත් අයට අපහස කරන ඕන තරම කට්ටි ඉන්නවා.. එ ගොල්ලන්ව ඔයගොල්ලොන්ට උනත් GTRZ ට උනත් පෙන්නෙ නැ නේද??
එ වලට ඔයගොල්ලන්ගෙ පොතෙ මොකුත් ලියල නද්ද??
බුදු හාමුදුරුවො අදට පන පිටින් ඉදියනම් ඔයගොල්ලන් වගෙ මිනිස්සුත් එක්ක අනිවාර්යෙන්ම යුද්ද කරනවා... මොකද බුදු හාමුදුරුවො දෙශනා කරපු එවයින් 10% ඔයගොල්ලො පිලිපදින්නෙ නැ...

අනිත් එක මගෙ යාලුව කියලා ඔයගොල්ලො කියපු කට්ටිය ගැන කතකරල තෙරුමක් නැ.. මොකද එගොල්ලො කව්ද, කින්ද මන්ද කිසිම දෙයක් මම දන්නෙ නැ.. අඩුමගානෙ මම එයගොල්ලන් එක්ක කතකරලවත් නැ..

ඔය කිව්වා වගෙ මට යටි අරමුනක් තිබුනා තමය්... එ එලකිරි එක පරන තත්වයට ගෙන්න මිසක් මෙක මුස්ලිම් කරනය කරන්න නෙමෙය්...

මම දන්නවා මට මෙකටත් හම්බෙන්නෙ කලින් හම්බ වෙච්ච එවම තමය් කියලා.. එකට කමක් නැ.. එත් ඔයගොල්ලන්ටත් මොලයක් කියල දෙයක් හරි, බෞද්දාගම හරියට පිලිපදිනවන්ම් හරි මම කියන දෙයත් ටිකක් කල්පනා කරනවා...

මට සහයොගය දිපු සින්හල යාලුවො ගොඩක් ඉන්නවා.. එ හැමොටම ස්තුතිය්... :) :)

 
Last edited:

Lokka Ayya

Well-known member
  • Dec 12, 2009
    9,512
    5,948
    113
    aru gonek ban..maha anthawadee ballek.. mata oya wage unwa penna na baha.. ai awrud 30 withara yuddayak thibbeth oya wage gal musalayo hinda thama.. un melo deyak karanne nah.. eth online awith labbak katha karanawa.
     
    Jul 10, 2011
    5,011
    473
    0
    aru gonek ban..maha anthawadee ballek.. mata oya wage unwa penna na baha.. ai awrud 30 withara yuddayak thibbeth oya wage gal musalayo hinda thama.. un melo deyak karanne nah.. eth online awith labbak katha karanawa.


    ස්තුතිය් යාලුවා.. එ උනත් හෙමොම කරන්නෙ මට කුනුහරපෙන් බැන් බැන මගෙ රෙප් කපනේක..
    :(:(:(
     
    • Like
    Reactions: 33000W
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    Yako bahutharayak buddhist aya inna rataka harak marala uthsawa thiyana ekama budu dahamata karana apahasayak. kantha nidahasa ahimi kireema waradak. mama thani muslim kenek ge weradi allan dangalanne nehe anith aya wage mokada buddhist ayath innawane weradi karana one tharam. but mama kiyanne poduwe me rata gena.