Green Tea

blcdilruk

Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    Green Tea බොන්න පටන් ගත්තා. බොන්නේ ඇයි, දවසට කී වාරයක්ද වගේ දේවල් තාම හරියටම දන්නේ නැහැ. දන්න අය පාවිච්චි කරන අය පොඩ්ඩක් කියල දෙනවද?
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    fsvT.jpeg
     

    miniya

    Well-known member
  • May 22, 2011
    2,019
    255
    83
    37
    මාතර නගරය
    මම නම් දන්නේ නෑ බන් ඕක ගැන . එත් ලගදි පත්තරේක ඩොක්ටර් කෙනෙක් කියලා තිබුණා ඕක බිව්වා කියලා කෙට්ටු වෙන්නේ නෑ කියලා ..
     

    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    මම නම් දන්නේ නෑ බන් ඕක ගැන . එත් ලගදි පත්තරේක ඩොක්ටර් කෙනෙක් කියලා තිබුණා ඕක බිව්වා කියලා කෙට්ටු වෙන්නේ නෑ කියලා ..
    මම දාන්න අයගේ බඩ අඩුවෙලා තියෙනවා. මොන බෙහෙතක්වත් හැමෝටම ගැලපෙන්නේ නැහැනේ...........
     

    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    Green Tea බොන්න පටන් ගත්ත දා ඉඳලම පොඩි Loose Motion එකක් තියෙනවා..
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    mamath pahugiya tike green tea biwwa...... den nam eka ehemama amathaka wela me tread eka dekkamai matak uneth thawama gedara green tea packets tiyenawa neda kiyalath sirawatama...... ;)

    green tea bona eka agata gunai kiyalai mama ahala tiyenne..... hebei sugar add nokara bonna one..... eketh amuthu gathiyak tiyenawa hebei matanam...... green tea boddi podi loose motion gathiyak matat awa tamai udeta toilet yaddi...... eka etaram ganan ganna deyak newei..... bade tiyena wedipura oil wage ewa suda wela yanawa matanam hithena hetiyata....
     
    • Like
    Reactions: blcdilruk

    moodiya

    Junior member
  • Feb 28, 2012
    746
    20
    18
    මචන්ලා මේ ටී එක කොහෙන්ද ගන්න පුලුවන්??
    කීයක් වෙනවද?පොඩ්ඩක් විස්තර ටිකක් කියනවද???????????
     

    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    දවසට වුපරිම 3 ක් බොන්න ඕනේ ඊට වඩා හොද‍ා නැ බොන්න‍ ගොඩක් හොද කාලා පැය බාගෙකට පස්සේ බොන එක උදේට බොන්න එපා