HSBCC eken nadu dala????Pls Help......

machan umba oka gewwath lawyersla langata nam yanna epa. oo aniwaryayenma umbawa baya karala umben gaana kapanawa. aniwa. oya hema lawyerma owa gena danne ne. un boruwata umbawa wate yawayi.

sudath perera kiyanne unge recover eka. liyum walata baya wenna epa. un nadu danne ne. baya karala ganna hadanne.
 
jds2012

Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    bumpt.gif
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    ehema danna baa man danna hatiyata :) mokada card eka ayyage namin tiyanakota ayya nathi wela nan gewanna widiyak naane . eth ubala eka settle karanna kiyala keeyak hari dammoth anna edaata unta credit eka claim karala nadu danna puluwan. eka nisa sadda nathuwa hitapan :) dan oya mobile company walinuth nadu dannawa kiyala baya kalata ehema karanne naane :dull:
     
    ක්‍රෙඩිට් කාර්ඩ් ඒකේ අයිතිකාරයා මැරුනොත් ඒකේ ජීවීත රක්ශනයක් තියෙනවනම් ඒකෙන් ඒක අයකර ගන්න පුලුවන් නැත්නම් ඒක අනිවාර්යෙන්ම ගෙවන්න වෙනවා .ඒ මැරුන කෙනාගේ වත්කම් හිමිවුනු පුද්ගලයන්ට මොකද කෙනෙක් මැරුනාම ඒ කෙනාගේ වත්කම් ඒ කියන්නේ දේපල හිමිකම් කියන අය ඒ මිය ගිය පුද්ගලයාගේ වගකීම් සදහාත් නීතීයෙන් බැදී සිටින නිසා .
    ඕකට හොදම දේ තමයි මචන් HSBC එකේ "රිකවරීස් ඩ්පාර්ට්මන්ට්" එක තියෙන්නේ ටවුන් හෝල් එකේ මිට්සුබිශි ශෝ රූම් එක පිටිපස්සේ ඒතනට ගිහින් කතා කරලා බලන ඒක ඒතකොට ඉන්සුවරන්ස් එක තියෙනවා නම් ඒකෙන් අයකර ගනීවී.
     
    මරදංකඩවල යකඩයා;12167146 said:

    සම්පුර්නයෙන්ම හරි නෑ කොල්ලෝ. සුදත් පෙරේරා ඇසෝසියේට්ස් කියන්නේ hsbc රිකවරි කරන උන්. hsbc විතරක් නෙවෙයි උන් තව ඒවයි රිකවරි කරනවා. උන් තමයි ඔය ලියුම එවල තියෙන්නේ.

    රිකවරි එක කවමදාවත් සහනයක් සලසන්නේ නෑ.හේතුව තමයි උන් ෆුල් අමවුන්ට් එක අරන් දුන්නොත් තමයි උන්ගේ කමිෂන් එක ලැබෙන්නේ. උන් හදන්නේ බය කරලා නෙවෙයි මරල හරි ෆුල් අමවුන්ට් එක ගන්න. අඩු තරමේ ඊසි පේමන්ට් ප්ලෑන් එකක් වත් දෙන්නේ නෑ. බොරු නම් ගිහින් බලපන්.

    උන් නඩු දාන්නේ නැත්තෙත් ඒ නිසාම තමයි. මොකද රුපියල් 40,000 ක් ගන්න උන්ට ඊට වැඩිය වියදම් කරන්න වෙනවා.බැංකුව කැමති නෑ 40,000 ක් අරගෙන ඒකෙන් 30,000 ක් උන්ට ගෙවන්න. මොකද උසාවි ගිහින් අරන් දෙන ඒවාට කමිෂන් එකට අමතරව ගොඩක් ගෙවන්න වෙනවා. උන්ට කාලය සහ වියදම බැලුවම ඇත ඇරලා දාන එක ලාබයි. ඒක තමයි බය කරලා ගොඩින් ගන්න හදන්නේ. උන් නඩු දාන්නේ අඩුම තරමින් ලක්ෂ 5 ට වැඩි ඒවාට. ඒකත් ඔය පොලිය එකතු වෙලා ලක්ෂ ගණන් වෙච්ච ඒවාට නෙවෙයි වියදම් කරපු ඒවාට. ඒත් කලාතුරකින්.

    අඩු ගානක් ගෙවලා ශේප් වෙන්නත් පේමන්ට් ප්ලෑන් එකක් ගන්නත් බැංකුව එක්කම කතා කරපන්. රිකවරි එකට නෙවෙයි. බැංකුවේ බ්‍රාන්ච් එකෙන් බෑ කිව්වොත් හෙඩ් ඔෆිස් එකට ලියපන්. උන් කරනවා. හැබැයි හැම එකක්ම ඔෆීෂියල් ඩොකියුමන්ට් අරගෙනම කරපන්. නිකම් කට වචනෙට නම් ගෙවන්න එපා.

    තව එකක්. උඹ රිකවරි එක එක්ක කතා කරපු ගමන් උන් කියයි පේමන්ට් ප්ලෑන් එකක් දෙන්නම් ඒක කතා කර ගන්න ඉස්සරවෙලා 20,000 ක් (ඒ වගේ ගානක් කියයි) ගෙවල ඉන්න කියලා. ගෙවන්න නම් එපා. ගෙවපු ගමන් ආයේ ලියුමක් එවනවා ඉතුරු ටික වහාම ගෙවන්න කියලා. උන් මුළු ගේමම ගෙනියන්නේ බොරුවෙනුයි චන්ඩි කමෙනුයි. උඹට එන්න කියලත් බය කරන්න හදයි. යන්න එපා. කරන ගනුදෙනුවක් බැංකුව එක්ක විතරයි.
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,072
    9,330
    113
    oya lawyers la allanna yanne nathuwa HSBC ekatama gihin seen eka kiyapan, card holder nathi nisa awlak wenna ekak na. oova katha karala goda daa ganna puluwan.
     
    තොත්ත බබා;12168196 said:
    oya lawyers la allanna yanne nathuwa HSBC ekatama gihin seen eka kiyapan, card holder nathi nisa awlak wenna ekak na. oova katha karala goda daa ganna puluwan.
    සම්පුර්ණ ඇත්ත. ලෝයර් ල කරන්නේ බය කරලා ගාන කපන එක. ඔය ෆිනැන්ශල් සීන් දන්නා ලෝයර් ල අඩුයි. ඔක්කොමල කරන්නේ ගියහම හරි හරි මම කරන්නම් කියලා ගාන කපන එක. උන් ලඟට ගියොත් සදා අනාතයි
     
    මචන් සුදත් පෙරේරා එකෙන් නෙමෙයි ලියුම් එවන්නේ ලියුම ඒවන්නේ SPA ඒජන්සි එකෙන් ඒ කියන්නේ HSBCරිකවරීස් ඒජන්ට් උන්ගේ ලෝයර් තමා සුදත් පෙරේරා.මම කිව්වේ උන්ව හම්බ වෙන්න යන්න නෙමේයි මම කිව්වේ HSBC රිකවරීස් ඩිපාර්ට්මන්ට් එකට යන්න, ඒක්ක තියෙන්නේ ටවුන්හෝල් ඒකේ.ක්‍රෙඩිට් කාර්ඩ් නඩුවක් කියන්නේ සිවිල් නඩුවක් ඒ කියන්නේ නඩුවේ අගතියට පත් පාර්ශවයට නඩුව අවසානයේදි නඩුගාස්තුත් විත්තිපාර්ශවයෙන් අයකර ගන්න පුලුවන් ඉල්ලීමක් කලොත්.ලක්ශ 5ට වැඩි ඒවට විතරක් නෙමේ නඩු දාන්නේ ඕනම ගානකට නඩු දානවා ඒක තමයි ඇත්ත දැනට තියෙන නීතීය අනුව 249999ට අඩු මුදල් ආරවුල් මුලින්ම සමත මණ්ඩලයට ගිහින් සමතයකට එන්න බැරි උනොත් ඒ නොවිසුදුනු ලියවිල්ල ඒක්ක තමා නඩු දාන්නේ .ඒක ඒක බැංකු නඩු දාන විදි තියෙනවා සණස වගෙ බැංකු රු 20000 ගෙවන්න තියෙන අයටත් නඩු දානවා .කොලබ දිසා අධිකරණ අංක 1 /3/6/7/9 යන ඒවායේ හැමදාම මේ නඩු තියෙනවා ඕන නම් ගිහින් බලන්න අලුත් කඩේ උසාවියේ බෝ ගහට ඒහා පැත්තේ තියෙන්නේ ඔය SPAරිකවරීස් එක තියෙන්නේ ජාවත්තපාරේ තියෙන කාස්සප පාරේ
     
    Chintha777

    Well-known member
  • Jul 22, 2011
    969
    164
    63
    මරදංකඩවල යකඩයා;12168605 said:

    mokada me wena I>D ekakin..:nerd:UB SIRIPALA neda me..
     
    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,550
    855
    113
    mona liyumakda ban, mata therenne na ban. akkati kiyapana baya anthiwa wenada wage inna kiyala , keee denekuta nadu dannada banz.
    dapuden sadda nathiwa hitapan.
     
    man thread eke mula idan kiywwwa meke hsbc kade yana ekek
    mu nam hsbc hora baduwak wage muta ahuwenna nam epa uba

    kokata hoda danna lawyer kenekgena ahapan machan maruna aya wenuwen naya gewanan karuwat badila ne uba modayek wenna wenna epa

    මචන් හැමදේටම දන්නවා වගේ කතා කරන්න යන්න එපා මොකද ඒහෙම උනාම නොදන්න දෙයක් දැන ගන්න අහන මිනිස්සුන්ට වෙන්නේ පාඩුවක්.මේ ප්‍රශ්න වලදි මිනිස්සු හුගක් අමාරුවේ වැටෙන්නේ ඔයාල වගේ මෝඩ අය කියන උපදෙස් පිලිගන්න ගිහින් ඒක තමා ඇත්ත තමන් දෙයක් දන්නේ නැත්නම් ඒක පිලිගන්න නොදන්න උපදෙස් දෙන්න ඒපා අනික් අයට ක්‍රෙඩ්ට් කාර්ඩ් ගැන අපි බොරු කියනවා කියලා කියලා කවුරුහරි කියනවනම ඒන්න ඔය කියලා තියෙන දිසා අධිකරණ ශාලා ඒකකට ඒතකොත තේරේවි ඇත්ත මොකක්ද කියලා නිකන් මෝඩයෝ වගේ කියවලා මිනිස්සු අමාරුවේ දාන්න ඒපා.....
     
    djtwinz

    Well-known member
  • Jun 23, 2007
    1,881
    273
    83
    taprobane
    මරදංකඩවල යකඩයා;12175377 said:
    මචන් හැමදේටම දන්නවා වගේ කතා කරන්න යන්න එපා මොකද ඒහෙම උනාම නොදන්න දෙයක් දැන ගන්න අහන මිනිස්සුන්ට වෙන්නේ පාඩුවක්.මේ ප්‍රශ්න වලදි මිනිස්සු හුගක් අමාරුවේ වැටෙන්නේ ඔයාල වගේ මෝඩ අය කියන උපදෙස් පිලිගන්න ගිහින් ඒක තමා ඇත්ත තමන් දෙයක් දන්නේ නැත්නම් ඒක පිලිගන්න නොදන්න උපදෙස් දෙන්න ඒපා අනික් අයට ක්‍රෙඩ්ට් කාර්ඩ් ගැන අපි බොරු කියනවා කියලා කියලා කවුරුහරි කියනවනම ඒන්න ඔය කියලා තියෙන දිසා අධිකරණ ශාලා ඒකකට ඒතකොත තේරේවි ඇත්ත මොකක්ද කියලා නිකන් මෝඩයෝ වගේ කියවලා මිනිස්සු අමාරුවේ දාන්න ඒපා.....
    Mu nam aniwa HSBC eke ka*i ballek P*ka nodi palayan ban.:P