~~//...ලංකාවෙ ගණිකාවෝ වාසනාවන්තයි...!!!

FUNdaMANTAL

Member
May 19, 2011
1,794
670
0
Colombo
~~//...ලංකාවෙ ගණිකාවෝ වාසනාවන්තයි...!!!

ලංකාවෙ ගණිකාවෝ වාසනාවන්තයි....
රෑට අහුවුනොත් රුපියල් දහයයි.......

මේ නිව්ස්‌ එක අද ( 24-02-2012)ලංකාදීප පත්තරේ තිබුනේ.මුද්‍රණ දෝෂයක්‌ද දන්නේ නැහැ.හැමදේම ගණන් යනකාලෙ රුපියල් දහයක දඩයක්‌ ගෙවන්න ලැබීමත් වාසනාවක්‌නේ...!!!:oo::baffled::rofl::P

mkvP1.jpg
 
ThatDude

Banned
Feb 21, 2012
40
3
0
There is this problem with our news papers, they should put actual photos of the girl or the scene when they report something like this :)
 
darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
There is this problem with our news papers, they should put actual photos of the girl or the scene when they report something like this :)

ඇත්ත පින්තූර දාන එක හරි නෑ නේද මචං:eek::eek: . ඔය කෙල්ලෝ සල්ලි තියනවාට ෆන් ගන්න කරන දෙයක් නෙමෙයිනේ. උන්ට තියන ප්‍රශ්න ගොඩ උන්ම තමයි දන්නේ:(:(. ලංකාවේ පොලීසියේ වේ**ගේ පුතාලා මේ වගේ අහිංසකයෙක්ට කෙලවන්න විතරයි දන්නේ:frown::frown:. ජරා ජාතිය. පලයන්කෝ ඔය ඇමතිලා, කුඩු මුදලාලිලා යන ලොකු පොට් එකකට එහෙම, හෙට වෙද්දී යාපනේ තමයි:lol::lol:.
 
adaulla

Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    hmm

    Meka lankawe widwathek kala prakasayak.....

    "Lankawe hama niliyakma ganikawak..Eth hama ganikawakma niliyak newei"
     
  • Feb 22, 2012
    153
    40
    28
    Meka lankawe widwathek kala prakasayak.....

    "Lankawe hama niliyakma ganikawak..Eth hama ganikawakma niliyak newei"
    හැම නිළියක්ම කියලා හරියටම කියන්නෙ කොහොමද? අඩුම ගාන්නෙ උබ නිළියෙක්ව ඇත්තටවත් දැකලා තියද?:rofl:
     
    isurumm

    Well-known member
  • Apr 5, 2009
    1,047
    138
    63
    Sri Lanka
    වෙන ඕන තරම් ලොකු අපරාද කාරයෝ රටේ ඉන්නවා. අනේ කීයක්‌ හරි හොයාගන්න හිල විකුණන කෙල්ලෙක්ට තමයි කරදර කරන්නේ!
     
    blue_in_rio

    Well-known member
  • ඇත්ත පින්තූර දාන එක හරි නෑ නේද මචං:eek::eek: . ඔය කෙල්ලෝ සල්ලි තියනවාට ෆන් ගන්න කරන දෙයක් නෙමෙයිනේ. උන්ට තියන ප්‍රශ්න ගොඩ උන්ම තමයි දන්නේ:(:(. ලංකාවේ පොලීසියේ වේ**ගේ පුතාලා මේ වගේ අහිංසකයෙක්ට කෙලවන්න විතරයි දන්නේ:frown::frown:. ජරා ජාතිය. පලයන්කෝ ඔය ඇමතිලා, කුඩු මුදලාලිලා යන ලොකු පොට් එකකට එහෙම, හෙට වෙද්දී යාපනේ තමයි:lol::lol:.

    වෙන ඕන තරම් ලොකු අපරාද කාරයෝ රටේ ඉන්නවා. අනේ කීයක්‌ හරි හොයාගන්න හිල විකුණන කෙල්ලෙක්ට තමයි කරදර කරන්නේ!

    ලඳුනේ, ලඳුනේ....වීදි සරන ලඳුනේ...
    පිරිමින්ගේ පාප කඳට, දෝස විඳින ලඳුනේ.....
    අඳුරේ පව් කරන දනා, එළියේ රවන ලඳුනේ.....
    ළැම පමණක් ලොවට පෙනෙන, ළය නොපෙනෙන ලඳුනේ.....
    කුහුඹුවෙකුට වරදක් නැති, වැරදිකාර ලඳුනේ..... :oo::oo:

    රංබන්ඩා සෙනෙවිරත්න මහත්තයා ලියපු, අමරසිරි පීරිස් ගායනා කරන මේ සින්දුවෙ මොනතරම් අර්ථයක් තියෙනවද බලපල්ලා.....
    :confused::confused::confused::confused::confused:
     
    Epic Madness

    Banned
    Jan 2, 2012
    1,139
    124
    0
    ඒ කෙල්ල පාරේ නිකම් ඇවිද්දා කියලද අවුරුදු 5ක් හිරේ දාලා තියෙන්නේ? lol
     
    FUNdaMANTAL

    Member
    May 19, 2011
    1,794
    670
    0
    Colombo
    ලඳුනේ, ලඳුනේ....වීදි සරන ලඳුනේ...
    පිරිමින්ගේ පාප කඳට, දෝස විඳින ලඳුනේ.....
    අඳුරේ පව් කරන දනා, එළියේ රවන ලඳුනේ.....
    ළැම පමණක් ලොවට පෙනෙන, ළය නොපෙනෙන ලඳුනේ.....
    කුහුඹුවෙකුට වරදක් නැති, වැරදිකාර ලඳුනේ..... :oo::oo:

    රංබන්ඩා සෙනෙවිරත්න මහත්තයා ලියපු, අමරසිරි පීරිස් ගායනා කරන මේ සින්දුවෙ මොනතරම් අර්ථයක් තියෙනවද බලපල්ලා.....
    :confused::confused::confused::confused::confused:
    ඉතින් මචන් මේ කරනා සේවයට ගරු කිරීමක්‌ ලෙස තමයි රුපියල් දහයක්‌ දඩ ගහලා තියෙන්නේ...!!!
     
    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    hi hikkk

    mekane kollaney

    Hoda ganiyek hari hadissiyak wela,karadarey kata muna pala, me time eke bus ekaka yanna hari main rd hari hitiyoth aya ganikawak kiyala ussanawa ..habai Me time ekema hari eli wenakanma hari..Karoake night club hari hotel ekaka hari fun gannawanam ewun niwaradi hodai nirmalai deshapremee..

    Kollanta matakada asabya film video clip,pictures tibba aya hoyala photo public korala mokakda sangediyak kola...koo kawruth danna Anu akki,Udaya akki,Maheshi akki,thanuja akki,sapna akki me ageyta inne no leagal case..aney wasanawann kiwwa ooooooooo,,,,,dan karana waradda mokakda kiyana eka newe kollaney wadagath WARADDA KARANNE KAWDA KIYANA EKAI