Mediafire - මල කෙලියයි

DIGPRIYANKARA

Well-known member
  • Jul 20, 2011
    3,763
    866
    113
    ස්වර්ණවිමානේ
    cfd13975a79272749b0c9ca0fd0061d3081c1b0caa5d60f812ec934c4e806c585g.jpg

    4c8982795692a954a873cc13a18f24e470eff4030d81147f2d810fdd3ea4a9ea5g.jpg
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඊයෙ මීඩියා ෆයර් එකේ ෆයිල් අප්ලෝඩ් වුනෙත් නෑ මචං.. භාගෙට අප්ලෝඩ් වෙලා නවතිනවා.. ඒකටත් බඩු හරියාගෙන වගේ එන්නේ..
     

    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා
    ඔය අවුල සමහර අයට තියේ මචන් මටත් ඕක වුනා මාස දෙක තුනකට කලින් පස්සේ මන් මගේ එකවුන්ට් එකෙන් අඩුවෙන් ඩවුන් කරලා තියෙන ෆයිල්ස් අයින් කරාම අලුතින් ඇඩ් කරන ඒවා පෙන්නුවා. එත් එක හැම වෙලේම හරි යනවද දන්නේ නෑ
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    Browser එකේ cache files clear කරලා බලන්න.

    ඒත් හරියන්නේ නෑ බන්.............:(:(

    දන්නේ නැ බන් බ්ම්ප්




    Thanks Machanlaa......:)

    සංසුන් පොඩ්ඩා;12168483 said:
    මටත් mediafire download කරන්ඩ බැහැ try again කියල එනවා case මොකක්ද එක

    එකනම් දන්නේ නෑ මචන්...........:no::no:


    ටොයින්

    Thanks machanlaa........:)

    හත්තිලව්වයි

    :(:(:(
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    මරදංකඩවල යකඩයා;12168645 said:
    මචන් පාවිච්චි කරන ලයින් ඒක මොබිටෙල්ද? මොබිටෙල් වල මේ දවස්වල පොඩි අවුලක් තියෙනවා මීඩීයාපයර් වලින් ඩවුන් කරන්න බැහැ නමුත් කස්ටමර් සර්විස් කතා කරලා කිව්වාම හදලා දෙනාවා...

    SLT ban :P:P:P:P









    Thanks machanlaa................:):)


    :frown::frown::frown::frown::frown::frown::frown::frown:



    :(:(:(:(:(


    :growl::growl::growl::growl::growl::growl: