රොබෝට් අයියට වෙච්ච දේකුත් නෑ. ඒ හින්දද මන්ද කතාත් නෑ
. මම අන්තිමට දාපු කතාවට ඒ කියන්නේ අර බාත් රූම් එකට රිංගල පැනල ගිය කතාව ගැන කිසිම ප්‍රතිචාරයක් කාගෙන්වත් ආවෙත් නෑ
. පස්සේ කියවල බැලුවම හිතුන කට්ටියට ඒක බොරුවක් කියල හිතුනවත්ද දන්නේ නෑ කියල. හැබැයි මට ඒ කතාව කියපු එක්කෙනා නම්, ඒ කියන්නේ මගේ යාළුවා නම් කියන්නේ ඒක එහෙම උනාම කියල
යි. මටත් ඒක විශ්වාස කරන්න බැරි උන හින්ද තමයි කට්ටියගෙන් ඇහුවේ ඒ ගැන මොකක්ද හිතන්නේ කියල. කෝ ඉතින් කාගෙන්වත් කිසිම ප්‍රතිචාරයක් නැනේ
. රොබෝට් අයිය හිටිය නම් අනිවා රොබෝට් අයියාගේ අදහස කියාවි. කෙසේ හෝ වේවා ඒ හින්ද කතාවක් දන්නා හිතෙන්නෙත් නෑ
. මේ නුල හින්දම මේ ගැන හොයල බලන්න ආසාවක් ඇති උනා. ඒ හින්දම මේ ගැන යම්තාක් දුරට දන්නා අයත් එක්ක මේ ගැන කතා කරලා විස්තරත් දැන ගත්තා. කොහෙද එකක්වත් දන්නා හිතෙනවද මේ යන විදියට?

මටත් මේ පැත්තේ එන්න නිදහසක් තිබුන් නෑ........
අද හැන්දෑවේ කොහොමහරි සෙට්වෙමු............ පුලුවන් වුනොත් ප්‍රශ්ණ වලට කම්න්ට් කරන්නම්..........
රොබොට් අයියා.......අර වලිය මොකක්ද කියපිය ඉක්මනට................හ්ම්ම්............ භූත කොටුව බල්ලට ගිහිල්ල.......මටත් මේ පැත්තේ එන්න නිදහසක් තිබුන් නෑ........
අද හැන්දෑවේ කොහොමහරි සෙට්වෙමු............ පුලුවන් වුනොත් ප්‍රශ්ණ වලට කම්න්ට් කරන්නම්..........
ජනකගේ අකල මරණය............
රොබොට් අයියා.......





හ්ම්ම්............ භූත කොටුව බල්ලට ගිහිල්ල.......මටත් මේ පැත්තේ එන්න නිදහසක් තිබුන් නෑ........
අද හැන්දෑවේ කොහොමහරි සෙට්වෙමු............ පුලුවන් වුනොත් ප්‍රශ්ණ වලට කම්න්ට් කරන්නම්..........
ජනකගේ අකල මරණය............
රොබොට් අයියා.......
අර වලිය මොකක්ද කියපිය ඉක්මනට................
අපිටත් සෙට් වෙන්න..........![]()



රොබොට් අයියාඒක ජාතිවාදි අවුලක් නෙවෙයි, පජාතිවාදී අවුලක්..........ජාති වාදී අවුලක් බන්![]()



....... සල්ලිය බාගේ තිබුන මධ්‍යමපාන්තික පවුලක එකෙක්....... 
මගේ මේ අද්භූත ලෝක සොයා යෑමේ ඇම්ම මදි නොකියන්න ඌටත් ඌ කුඩා කාලෙයේ ඉඳලම තිබුන, ඌට ඒකට ප්‍රධානම හේතුව වුනේ උන් පරම්පරාගත ප්‍රසිද්ධ මල් ශාලා කාරයෝ


..... ඉතින් හිතාගන්න පුලුවන් නේ......... ඌට තිබුන මේ සම්භන්දව පුදුමාකාර අත්දැකීම් ගොන්නක්.....

ඒත් උන් දෙන්නටම මාරය වීස ගහල හමාරයි දින දෙක තුනක අසාර්ථක ප්‍රයත්නයකට පස්සේ මේ ජෝඩුව නොඑන ගමන් යනව.........








අනික ඕව අස්සේ මළ මිනී කප කප, ඔලු පල පල ඉන්න උන්ට, යකා භූතය මොකා මාට්ටුවුනත් ඇදල අරන් එම්බාම් කරන මූඩ් එකෙන්නේ ඉන්නේ
......... ඉතින් කට්ටියම (අපේ ලොක්ක බුවත් ඇතුලුව) ජයටම බයිට් ගෙනත් බෝතල් දෙක තුනක් හිස් කොරල....... ඩෝප් පිටම මිනී දෙක ලෑස්ති කරන්න පටන් අරන්.......



මොනව කරන්නද, අපේ එකත් ඕන එකකට ඔට්ටු එකා නිසා උදව්වට එකෙකුත් දාගෙන මහ රෑම අම්බලංගොඩ පදින්න ලෑස්තිවෙලා (මළගෙදර තිබිල තියෙන්නේ අම්බලන්ගොඩ )....... ඒත් අර උදව්වට හිටිය එකා ජනකයගේ පොඩි අවුල් ගතියක් දැකල තියෙනව
......... මෙතුවක් කාලේකට ශොට් එකක් දාල සන්තෝසෙන් හෙමිහිට සින්දුවක් කියල සද්ද නැතිව ශේප් එකේ ඉන්න බොසා එදා අමුතුවට දඟලනව, කෑගහනව, ටිකක් අවුට් වගේත් පෙනිල තියෙනව
........ (ඒත් අවුට් නෑත් වගේලූ) මූත් වැඩිය හිතන්න ගිහින් නෑ, කට්ටියම් දාගෙනනේ ඉන්නේ,

)





බොසා හින්ද වැඩිය මොනවත් කියන්නත් බෑ නේ........

හැරිල බැලුවහම ජනකය පිස්සු නට නට යකා ගහල වගේ වාහනේ පදිනවලු.......





වාහනේ පදින්නේ පැය කීපයකට පෙර එම්බාම් කරපු, පිටිපස්සේ පෙට්ටියේ ඉන්න ඕන එකාලු




.......... මූ මග යනකන්ම කියවල තියෙන්නේත් හැප්පිල මැරෙනකොට තියෙන සනීපේ......... ඔය වගේම තව හත් අට දෙනෙක් පරලොව යවන්න ඕන....... වගේ කතා.....








හිටපිය කටපියන් පරය කියල.......
)
........ තොපි කෑවා
....... තොපි බජව් දැම්මා
........ තව ටිකයි
.....තව ටිකයි
........ ඔහොම හිටපාන්....... ඔහොම හිටපාන්......තොටත් පෙට්ටියෙම ගියෑකි කියල



..........





ඒක අස්සේ පෙට්ටියෙන් යන්නත් තව ටික වෙලාවලු 



...... ජනකය ඔන් ද ඇස්-පොට්....... සපෝටර් වින්ඩ්ස් ස්ක්‍රීන් එක කඩන් එලියට විසිවෙලා හතර හන්දි කැඩිල, අනූ නමයෙන් ජීවිතේ බේරිලා...........
ඒපැත්තේ තියෙන මල්ශාලාවකින් අටවල තමයි බොඩීස් දෙක නෑයන්ට බාරදීල තියෙන්නේ
............ජනකය කිව්වත් වගේ ඌ අන්තිමට ගෙදර ගියේ පෙට්ටියෙන්

..............


රොබොට් අයියා.......