Mediafire - මල කෙලියයි

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    Captain ජැක් ස්පැරෝ;12172542 said:
    මෙතන කිවොත් ඒක හරි නෑ.........
    උඹේ 10000 වෙනි පෝස්ට් එක ගහන දාට මම වෙනම ත්‍රෙඩ් එකක් දාලා කියන්නම්..........:)
    Ane kiyapanko.. Man danuwathwanam kisima wal wedak kara netha..
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Captain ජැක් ස්පැරෝ;12172710 said:
    Account එකේ තියන පරණ File එකක් Delete කරාම අලුතෙන් ඇඩ් කරපු Files ටික පෙන්නනවා බන්.........:(
    උඹේ එකවුන්ට් එකේ ෆයිල්ස් ගොඩක් ඇඩ් කරල තියෙනවද මචන්
    පොඩ්ඩක් බලපන් එකවුන්ට් එකේ ලිමිට් එකක් තියෙනවද දන්නෙ නෑ
    මට පේන්නෙ උඹ ඊළග පිටුව බැලුවෙ නැද්ද