දොරමඩලාව යනු දේශීය අභිමාණය හා විනාශ වී ගිය සංස්කෘතිය නැවත එක් කරමින් රටට ජීවය එක් කරන දේශාභිමාණී වැඩසටහනකි.


තවද මහා සංචාරය වැනි වැඩසටහන්ද දේශයේ අභිමාණය විදහාදක්වන වැඩසටහන් වේ.


තවත් මෙවැනි නාලිකාවන්ගේන් විකාශය වන විවිධ වැඩසටහන් ඇත. එම වැඩසටහන් වලට සුභ පතමු.
තවද දේශීයත්වය විනාශ කරන වැඩසටහන්ද විවිධ නාලිකා වලින් විවිධ මුහුනුවරවල් වලින් විකාශය කරයි. 


ඒ වගේ චාටර් වැඩසටහනක් තමයි, ස්වර්ණවාහිනියේ යන අම්මයි දුවයි තරගය. ආච්චිගෙ රෙද්දේ වැඩසටහන් තමයි ඔ්ව. 





වැඩසටහන් වලට බනින්නත් අශිර්වාද කරන්නත් මේක අවස්ථවක් කරගමු. ස්තූතියි........





if u like this post pls ad arawa
Last edited:

