ලංකාවෙ astrophotography වලටTelescope ගන්න තැනක්

geethq

Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    ලංකාවෙ astrophotography වලටTelescope ගන්න තැනක්

    ලංකාවෙ astrophotography කරන්න හොඳ Telescope ගන්න තැනක් තියෙනම් කියන්න.
    computerized guided system නම් වැඩිය හොඳයි. ඒත් ලංකාවෙ ඒව තියෙද දන්නෙ නෑ :nerd:
     

    DjThief

    Member
    Jan 23, 2012
    533
    19
    0
    ජොකාත් ebay එකෙන් ගේන එකේ ඕකත් ඒකෙන්ම ගෙනෙංකො :P
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    bump

    y u no try ebay? :rofl:
    tumblr_lvrau4Nsfg1qibz0jo1_250.png

    baluwa ,
    lankawata shipping na , patta barai , quality ewa patta ganan 1000$ witara
    mata oya honkong ,china jarawa nam one na :rofl:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    48966-meade-etx-80at-tc-with-backpack-box.jpg

    http://telescopes.toptenreviews.com/telescopes-for-beginners-review/meade-etx-80at-tc-review.html

    මේක ගන්න පුළුවන් 250$~300$ , telescope and guided system 2ම එකේ තියෙනව but මේකෙන් astrophotography කරන්න බෑ හරියට. මට ඕනෙ longer exposure times තියාගෙන
    පෘථිවිය කැරකෙනකොට (අහස කැරකෙනකොට) එකම nebula or galaxy එකකට lock කරල තියාගන්න පුළුවන් guided mount එකක් සහ telescope එකක්.
    මේකෙන් එන photo හරි නෑ ලු පොඩ්ඩක් වත් , අනික කැමරාවෙ බරට මේක කැඩෙනවලු :P
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    :( oka machan camera ekata fix karana ekakda?
    ඔව් කැමරාව fix කරන්න පුළුවන් එකක්, හැබැයි super telephoto වගේ කැමර lens එකක් නෙවෙයි telescope එකක් වෙන්න ඕනෙ.
     

    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,496
    1
    1,013
    113
    Between Life & Death
    ඔව් කැමරාව fix කරන්න පුළුවන් එකක්, හැබැයි super telephoto වගේ කැමර lens එකක් නෙවෙයි telescope එකක් වෙන්න ඕනෙ.


    එහෙනම් මචන් ඕකට තාරකා විද්‍යා වැඩ කරන බුවෙක් හොයන් අහන්න වෙනවා බං.. මොකද ඕවා use කරන්නේ බොහොම සුළු පිරිසක් නෙ.. ගොඩක් අය දන්නේ නෑ.
     

    DjThief

    Member
    Jan 23, 2012
    533
    19
    0
    ඔව් කැමරාව fix කරන්න පුළුවන් එකක්, හැබැයි super telephoto වගේ කැමර lens එකක් නෙවෙයි telescope එකක් වෙන්න ඕනෙ.
    CGE Pro 1400 එක ගනිං :P

    ඕව තියෙන කඩයක් පෙටා වල තියෙනව, ගිය වෙලාවක ෆෝන් නම්බර් එක ඉල්ලල උඹට දෙන්නං
     

    DjThief

    Member
    Jan 23, 2012
    533
    19
    0
    ගයිඩ් මවුන්ටන් ටෙලස්කෝප් එකක්ලු ඕන :P
    :lol: අපි තව මේ ත්‍රෙඩ් එක කෑවොත් කෑශ්පුරිය අපි එක්ක තරහ වෙනව ශුවැර් :lol: මම කැෆෙනව