It's a family UFO 4 seats only!It looks like an UFO SUV.
Is it 4x4![]()
It has 3 wheels,did crashed because of made with the cheap crystal!![]()
සෝක් ඇවටාර් එක!වෙන්ඩ බම්ප්![]()

උබ මාරු කලා නේද ආයෙත් පාරක් අවතාරෙ?![]()

සෝක් ඇවටාර් එක!![]()
ඔරියන්තුමා ගැන බයිබලයේ සහ කුරාණයේ අනාවැකි කියවිලා තියෙනවා.2012 වසර දේව රජ කෙනෙක් පෘථිවියේ ගමන් මග වෙනස් කරන බව ඉතිහාසය පුරා අනාවැකි පලවෙලා තියෙනවා.මේ සඳහා අන්තර්සක්වල ඔහුට අවශ්‍යය සැලසුම් සහ තාක්ෂනික පහසුකම් මේ වෙනවිටත් සදා අවසන්.පෘථිවියට ඉතාමත්ම තීරණාත්මක මාස කීපයක්.

![]()
මේ බල්ලා ගැන ත්‍රෙඩ් එකක් ගියා. බුදුන් ලඟත් එකෙක් හිටියලු. බුදුන් කියන්නේ ඔරියන් තාරකාවෙන් පැමිනි කෙනෙක්.ඒක නිසා අනිවාර්යෙන්ම මේ බල්ලා ඔරියන් තාරකාවෙන් පෘථිවියට ලැබුන කෙනෙක් වෙන්න ඕනී. අනිත් එක ඔරියන් තාරකාව සිංහ තාරකාවන්.මේ බල්ලත් සිංහයෙක් වගේ. රතු බල්ලෙක් කියලා හැදින්වෙන්නේ.රතු පාට ඔරියන් තාරකා පටියේ වර්ණයයි.එය සමානතාවය නියෝජනය කරන සර්ව සාධාරනය නියෝජනය කරයි.