Tharinda67 අංකල්

v7soft

Member
Aug 23, 2008
618
54
0
:lol: මචන්, පොඩ්ඩක් බලපන්, උඹ මට PM එක දැම්මේ උඹේ ෆේක් එකකින්ද කියලා....?? මොකද මගෙන් පොරක් HP OfficeJet J3608 ගැන අහපු එකෙක්ට නම් මම PM කරා.... හැබැයි ඒ උඹ නෙවේ...... :no:
yako thoata wage mata fake na yako balpana ur-j me pic aka
uraa.jpg
 
Mr:Virus

Well-known member
  • May 24, 2011
    5,897
    1,236
    113
    Colombo
    කව්ද ඩෝ නම දන්නෙ නැහැ කිව්වෙ..මම කිව්වෙ වැටිල තියෙන ටැග් එක ගැන..ඒක දාලා තියෙන්නෙ උරා+ජ් කියලනෙ..ඒකයි මම කිවුවෙ.. හැබැයි ඒක ඌරා+ජ් වුනානම් පට්ට..

    උරා+ජ් ටැග් එක දාපු වාසනාවන්තයා වෙත
    පුලුවන් ඉක්මනින් එය ඌරා+ජ් ලෙස වෙනස් කර වටිනා 7+රෙප් එකක් දිනා ගන්න..තොග සීමිතයි..

    :lol::lol::lol::lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :shocked: පුදුම ලෙඩක්නෙ තරින්දයට තිබිල තියෙන්නෙ......:P

    මේක බම්ප් කරන්න එපා මචන්...තරියා අපි හැමෝටම කෝල් කරල කිව්ව පින්සිද්ධ වෙයි අර ත්‍රෙඩ් එක බම්ප් කරන්න එපා කියල...ඉතින් අපි සානුකම්පිතව ඇහුම්කන් දෙන්න එපැයි..
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    මේක බම්ප් කරන්න එපා මචන්...තරියා අපි හැමෝටම කෝල් කරල කිව්ව පින්සිද්ධ වෙයි අර ත්‍රෙඩ් එක බම්ප් කරන්න එපා කියල...ඉතින් අපි සානුකම්පිතව ඇහුම්කන් දෙන්න එපැයි..

    ehenam api meka bump nokara imu :rolleyes::rolleyes:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    වයසක අයට ලෙඩ හැදුනම අමාරු වෙනවානේ බන්...:P
    දැන් හොදයි ද
    ලෙඩ?:rolleyes:
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    මට ආයේමත් කියන්න තියන්න එපා :angry::angry:
    මේ ත්‍රෙඩ් එක බම්ප් කරලා අහු වෙන්න එපා :dull:

    :rolleyes:
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,354
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    මේක බම්ප් කරන්න එපා මචන්...තරියා අපි හැමෝටම කෝල් කරල කිව්ව පින්සිද්ධ වෙයි අර ත්‍රෙඩ් එක බම්ප් කරන්න එපා කියල...ඉතින් අපි සානුකම්පිතව ඇහුම්කන් දෙන්න එපැයි..

    Onna ehenam mama aith BUMP karanne na hode;)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Onna ehenam mama aith BUMP karanne na hode;)

    ඔව් බන්..පින්සිද්ධ වෙනවා.. මගෙන් පුද්ගලිකව ඉල්ලීමක් කරපු නිසා අපි මේක බම්ප් නොකර ඉමු...