අනේ ඉතින් දිලිනි දුවේ උඹගේ මල්ලි වගේ උනාට කමක් නෑ, මල්ලි කම ඇත අරගන්න එපා හොඳේ...
අනේ මේ සමාධි උබ දැන්නම් මගෙන් ගුටි කන්නයි හදන්නේ, විහිළුවල සීමාවක් තියාගනින්
බලපන් මේ මල්ලි උඹට බනින එකනම් සහතික ඇත්ත මචන්, තැනක් නොතැනක් නෑ, ඔහේ කියවනවා, බලපන් මේ අන්කලුත් ඉන්නවා, මොනවා නොහිතයිද?
අපෝ හරි හරි නවත්තාපන් ඔය නාහෙන් ඇඩිල්ල, කාටවත් ඇහුනේ නෑනේ, මන් උබට ඇහෙන්න විතරනේ කීවේ, අනික ඉතින් මන් දන්නවනේ උඹ මේ අපේ මී හරක වගේ එකෙකුට කැමති වෙන්නේ නෑ කියල
එත් බන් ඕක හැම වෙලේම කියා කියා ඉද්දි අම්මල උනත් සක කරනවනේ, අනික ඇයි උඹ මල්ලි ගැන ඔහොම හිතන්නේ?එයාගේ උඹ ඔය කියන විදියේ වරදක්නම් මට පෙන්නේ නෑ බන්,අනේ මන්ද එත් මචන් කොල්ලගේ ඔය දඩබ්බරකම් අඩු වෙනවා එයාට ආදරෙන් ළඟ ඉන්න කෙනෙක්, එයාට හරි වරද පෙන්නලා දෙන්න කෙනෙක් හිටියනම් ඔයිට වඩා වෙනස් වෙනවා, උබත් ඉන්නේ වුට කැත්තට පොල්ල වගේනේ, ඉතින් ප්‍රශ්නයක් කතා කරන්න කෙනෙක් නෑ,එතකොටනේ බන් යාළුවො අස්රයට වැටිලා රස්තියාදුවේ යන්නේ,
අම්මේ උඹ මේ ඔක්කොම හිතුවේ එක රැයටද මචන්? අම්මප දිල් උඹව අදහන්න වටිනවනේ, යකෝ අපේ එකා මේ බව දන්නවනම් එහෙම මාව අක්ක කමෙන් අයින් කොරල උඹව ගන්නවා,
විහිලුනෙවෙයි සමා චුට්ටක් හිතල බලන්න,සමීර මහා ලොකු කෙනෙක් වගේ පෙනුනට තවම පොඩියිනේ, එයාට හරි වැරැද්ද තේරෙන්නේ නෑ තවමම එක නිසා එයාව නවිගේට් කරන්න කෙනෙක් හිටියනම් ගොඩක් හොඳයි, මම උඹේ වැඩ වලට යද්දිත් ගොඩක් වෙලාවට කියනවා,උබත් ඔයිට වඩා මල්ලි ගැන හොයල බලපන්.
ඒක නෙවේ උඹ දැන්ම යන්නේ නෑ නේද? මන් ගෙදර ගිහින් ඉක්මනට එන්නම් බන් ඇදුම් මාරු කරගෙන,
හරි හරි උඹ ගිහින් වරෙන් මන් ගියත් අම්මයි අප්පච්ච්යි ඉඳියි උඹ එනකන්,