machanla ebay eken phone ekak gennuwoth mehedi tax ekak gahaida? aluth proceidure eka gana update ekak depanslako.
Oww.. webcard center ekata call karala ahanna...




phone eka alluwoth tax gewanna wenawa.samahara ayata gedarama ena welawaluth thiyenawa.machanla ebay eken phone ekak gennuwoth mehedi tax ekak gahaida? aluth proceidure eka gana update ekak depanslako.
web card eka expire unama mokada karanna ona...


apahu 2500k denna oneda bn.aye aluthin salli dala card ekak apply karanne one
mcn la,
srilankan paypal ekakin wenarataka widiyata hadapu paypal ekakata $ yawanna puluwanda?
a kohomada?
call.karanna.type karanna kammali i ban, call me
onna ohe kotala dapan kollo.call.karanna.onna ohe kotala dapan kollo.
tax එක නම් බන් හරියටම වැදෙනවා කියන්න අමාරුයි, seller ට කියන්න අඩු මිලක් සහ "ගිෆ්ට්" කියල මාර්ක් කරන්න කියල බොහෝ විට shape වෙන්න පුළුවන් වාසනාව තමාmachanla ebay eken phone ekak gennuwoth mehedi tax ekak gahaida? aluth proceidure eka gana update ekak depanslako.



මම දන්නා තරමින් shopping card එක නම් බෑ බන්can we use our commercial shopping card to buy goods from ebay or can we link our pay pal with commercial shopping card
Mata Hoda WiFi Dongle ekak ebay eken hoyala dennako, pls.
TRC ehema ona weyda wifi dongle walatath??
help...




සාමාන්යෙන් අලුත් එකක් ගන්න ඕනweb card eka expire unama mokada karanna ona...
.කොහොම උනත් එකම ඕන නම් Card centre එකට request එකක් යැව්වහම පරණ number එකටම card එකක් දෙනව. 
#සාමාන්යෙන් 224 කැපෙනවා තමා නමුත් money receive කරන්න පුළුවන් paypal එකක් නම් අයෙත් එක අපිට refund වෙනවා.(Mal:,AU,US.....etc)machan..paypal eke card eka verify kalama paypal eka kiyana widiyata PP code ekak enawane statement eke..habai man verify karanna giyama mage acc eken 224i ganak LKR kapila tibba habai PP code ekak statement eke nam tibbe na..mokada ekata karanna one..?
thawa deyak, man tablet case 1k gatta ebay eken, in't shipping free 1k..kochchara karalayak yanawada enna..seller china porak.. kohenda eka man collect karanna one awama? tax wadida?![]()



කාලෙකින් use කලේ නෑ බන්machan alert pay account 1 verify karan nathuwa money receive karanda puluwanda ban?
කලින් නම් එහෙම අව්ලක් තිබුනේ නෑ පුළුවන් උනා 
500 නම් දෙන්න වෙනවාapahu 2500k denna oneda bn.
add karanne kohomada pay pal walata.?
expire wenna kalin unta gihin kiyanna oneda?
කලින් විදියටම තමා බන්.එහෙම කියනවා නම් වඩා හොදයි 
සල්ලි යවන්න පුළුවන් බන්mcn la,
srilankan paypal ekakin wenarataka widiyata hadapu paypal ekakata $ yawanna puluwanda?
a kohomada?


මචන් ලින්ක් එක දාන්න බලන්නdigital කැම් එකක් බැලුවා, ඒවා shipping කරලා ගන්නකොට tax ගහනවද? අපේ තැපැල් අයියලා කැමරාව කඩලා මට එවයිද?
shipping method එක select කරන්න ඕනා මොන ක්රමයද?











