ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.
adoooo kauruhari mata galaxy s 4g eka root karana widiya kiyala dennako mama androidadvice eken balaagena 2.3.3 walata update kala dan mage phone eke wifi range adui lokuma de thamai call log eke received calls penne naa kauruhari udawwak karannako :sorry::sorry::sorry:

mama me thread ekema kalin post ekak demma bro root karanna easy way ekak,,, try it :yes: :yes: :yes:
 
ok machan thanks i will check it out:D:D:D

clap-animated-animation-clap-smiley-emoticon-000340-large.gif

 
deth phone ehema nadda machan methana
http://www.elakiri.com/forum/showthread.php?t=1361987 thiyenam comment ekak danna


මං මගෙ Mobile එකට කරල බලන දේවල් වල හැටියටනම් ලගදිම DETH වෙයි මචෝ,,, :shocked: :shocked: :shocked: :shocked: :shocked: මොකද ඉතින් අනිත් අයට බොරු කියා දෙන්න බැරි හින්ද මොකක්හරි කියාදෙන්න කලින් මගෙ වන්ඩිල් එකට තමා මං වධ දීල බලන්නේ....
මේ දැනුත් ROM එක Change කරන්න හදන්නෙ :eek: :eek: :eek:

laughing_smiley.gif_320_320_256_9223372036854775000_0_1_0.gif

 
Last edited:

ratedrkoman

Member
Jan 16, 2008
6,568
21
0
36
rOcK n RoLl r.A.t.M.a.L.n.A !

Thilinacba

Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    චිරි චිරි වැස්ස;12181027 said:
    HTC එකෙන් පිස්සු පහරක් එන්න හදනෝ..................... :angry: :angry: :angry: :angry: :angry: :angry:

    htc-one-x-1.jpg


    htc-one-x-2.jpg



    GsmArena



    specs nam supiri
    11.gif
    look eka nam mata allane na :P and cam eka madi ne
    Best looking 2012 Android yet announced is Xperia S for me :D Xperia S eke ekama awula processor eka madi anik quad ewata compare karaddi mokada dual core ne,also instead adreno Nvidia tegra chip ekak Xperia S eke tibba nam ithin aye elama tama :D
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඉස්සර වෙලාම කියන්න ඕනා Root කියන එකයි Unlock කියන එකයි පටලව ගන්න එපා කියල. ඔය දෙක සම්පුර්ණයෙන් වෙනස් දෙකක් Phone Unlock කරනවා කියන්නේ ඕනෑම Network එකකින් SIM card එකක් යොදා ගන්න පුළුවන් කියන එක. නමුත් Root කරනවා කියන්නේ ෆෝන් එකේ SuperUser Access ලබා ගැනීම. හරියටම Linux වල වගේ. ඇයි අපි Root කරන්න ඕනා? එකට හේතු ගොඩක් තියෙනවා. මම මේකට එක ෆෝන් එකක් ගන්නම් උදාහරණයක්‌ හැටියට.

    Galaxy S2

    1. මේක කැඩෙන ගන්නකොට ලට්ට ලොට්ට පුරවල එන්නේ ඔය ගොල්ලෝ සමහර විට දන්නේ නැති උනාට ගොඩක් ජරාව දාල තම එවන්නේ මේකට කියන්නේ BloatWare කියල.

    2. ගොඩක් මේවලින් බැටරිය ඉක්මනට බහිනවා ඒවගේම Processor එකට අමතර බරක් දරන්න වෙනවා. ඉතින් මේ ජරාව ඔක්කොම තියෙන්නේ System partiton එකේ. ඕක අයින් කරන්න root access ඔනම් වෙනවා

    3. Custom ROM දාන්න. ඇයි custom rom ? කඩෙන් ගන්න එක හොද මදිද? මදි තමා :P! Custom ROM වල ලට්ට ලොට්ට නෑ එක හින්ද බැටරියට හොදයි ඒවගේම ගොඩක් වේගවත්. අනික කරණය තමා Customize කියන එක උපරිමයෙන් කරන්න පුළුවන්. හා මොනවද දැන් මේ Customize කරන්න පුළුවන්?
    දැන් ෆෝන් එක on වෙනකොට කට්ටියට samsung logo එක දැකල ඇති වෙලා නද්ද්ද? මට නම් එපා වෙලා තියෙන්නේ ඉතින් ඔයාලට පුළුවන් මේක වෙනස් කර ගන්න. බැටරිය එක්ක කොච්චර ඉතුරු වෙලා තියෙනවද කියල බැටරිය ගාවින් වැටෙනවා නම් හොදයි නේද ? එකත් කර ගන්න පුළුවන්. ඔය වගේ තව ජාති කීයක්‌ නම් තමුන්ට ඕන විදියට වෙනස් කර ගන්න පුලුවන්ද.

    4. Custom Kernel - මොකක්ද යකෝ මේ? ඕකනේ මුලින්ම අහන්නේ මේක මම කියන්නේ වැඩිය තේරුමක් නැති අයට එක හින්ද මේක පිළිබද විශාරද දැනුමක් තියෙන අය හිනා වෙන්න එපා මෙහෙම කිව්වා කියල :frown: හොදයි kernel එක කියන්නේ හරියටම ගුවන් යානයක නියමුවා වගේ ඔක්කොම පාලනය කරන්නෙ මේකෙන්. ඉතින් custom kernel එකක් බාවිතා කරලා අපිට ගොඩක් දේවල් වෙනස් කර ගන්න පුළුවන් හොදම උදාහරණය තම Over Clocking. Samsung Galaxy S2 එකේ Speed එක 1.2GHz නමුත් මේක 1.6GHz කරන්න පුළුවන් :D

    මේවගේ ගොඩක් දේවල් ඔයාලට කරගන්න පුළුවන් ෆෝන් එක root කලට පස්සේ. මේ මම කිව්වේ බොහොම පොඩ්ඩයි :D

    මචං over lock කරාම heat එක වැඩිවෙනව නෙද?මචන් එතකොට boot loder unlock කරන්නෙ ඇයි? එකත් rooting එකෙම් කොටසක්ද? :)
     
    Last edited:

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    specs nam supiri
    11.gif
    look eka nam mata allane na :P and cam eka madi ne
    Best looking 2012 Android yet announced is Xperia S for me :D Xperia S eke ekama awula processor eka madi anik quad ewata compare karaddi mokada dual core ne,also instead adreno Nvidia tegra chip ekak Xperia S eke tibba nam ithin aye elama tama :D
    නෑ ලගදිම HTC එකෙන් මරු පහරක් එන්න යන්නෙ. Quad core processor එකක් තියන phone එකක් බන්.
     
    Last edited:

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    • Like
    Reactions: ratedrkoman

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    මචං over lock කරාම heat එක වැඩිවෙනව නෙද?මචන් එතකොට boot loder unlock කරන්නෙ ඇයි? එකත් rooting එකෙම් කොටසක්ද? :)

    Overclock karanna custom kernel ekak ona,custom kernel ekak flash karanna boot loader eka unlock karala tiyenna ona.Boot loader eka unlock karaddi warranty void wenawa,BUT SEtool2 walin pay karala boot loader eka patch karagattot allanna ba boot loader eka locked da unlocked da kiyala so warranty shape.OC karama heat wenne full processor use karana apps use karana kota witharai.me mage Neo V eka OC karala sshots tikak.From 1GHz to 1.8GHz with Nightelf V8.5 custom kernel :yes: Antutu score eka 2985 indan 4392 ta nagga :cool:



    hama welema full 1.8GHz ma dala tiyenna honda na,normal using wala 1GHz hondatama athi.OC profiles hadala tiyanna puluwan ona welawata set karaganna ;)
     
    Last edited:
    • Like
    Reactions: ratedrkoman
    Smart Measure Pro

    ඊයෙ රෑ මම නිදාගන්න ගියාම ඇද පැද්දෙන්න ගත්තනෙ බොලව්... :confused: :confused: :confused: වෙලා තියෙන්නෙ මොකද්ද කියල බැලින්නම් වෙලා තියෙන්නෙ තප්පර අටක දහයක භූමි කම්පාවක් නොවැයි.... :shocked: :shocked: :shocked: දැන් බොලාල බලනව ඇති චිරි චිරිය වැස්සටවත් තෙමිල මොලේ කචල් වෙලාද කියල.... :eek: :eek: :eek: නැහැ නැහැ බොලව්,,,,:no: :no: :no: චිරි චිරිය ඉන්නෙ France වල බොලව්.... :yes: :yes: :yes: ඔන්න කොහොමහරි ඕක වෙද්දිම මට හිතුන හෙට අනිවා Smart Measure Pro එක දාන්න ඔනෙ කියල,, :D :D :D මොකද ඒකෙන් ඔය මනින කරන හැම මංගල්ලයක්ම කරන්න පුලුවන්නෙ එහෙනම් පහලින් බාගනිල්ලකෝ,,,,, ;) ;) ;)


    Smart Measure Pro
    Smart-Measure-Pro-v2.2.5.jpg


    c548bs3jpndh1.jpg


    Overview: You can measure the distance, height, width, area of an object.
    Requirements: ANDROID 1.6 and up

    This range-finder measures the Distance, Height, Width and Area of a target with your phone by trigonometry.
    Are you ready to gauge all? Just stand up and press the shutter. The important point is aiming the camera at the GROUND, NOT the object. (i.e. In order to measure the distance from someone, aim at his shoes.)
    * Pro version added features
    1) Width and Area can be measured
    2) Quick Shutter
    3) Portrait mode
    4) Camera Zoom
    5) Virtual Horizon
    6) French, Spanish, Italian, Japanese supported
    * Now, 3 tools for distance were completed.
    1) Smart Ruler (Short, by touch) : 1-50cm
    2) Smart Measure (Medium, trigonometry) : 1-50m
    3) Smart Distance (Long, perspective) : 10m-1km


    Download


    ආ කියන්ඩ අමතක උනානෙ,, මං මෙහෙ ඉන්නෙ තට්‍ටු 10ක බිල්ඩිමේ උඩම තට්‍ටුවෙනොවැයි...... :eek: :eek: :eek: ඊයෙ තදට භූමි කම්පාව ඇවිත් මේ බිල්ඩිම කැඩුනනම් :sorry: :sorry: :sorry: චිරි චිරිය තවම වැටෙනව බොලව්......:rofl: :rofl: :rofl: :rofl: :rofl:



    laughing_smiley.gif_320_320_256_9223372036854775000_0_1_0.gif







     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    නෑ ලගදිම HTC එකෙන් මරු පහරක් එන්න යන්නෙ. Quart core processor එකක් තියන phone එකක් බන්.

    Quart නෙමේ බන් Quad Core :lol::lol: Battery එක බහියි යකෝ පැය දෙකෙන්. මොන Quad Core ද බන් Car Battery එකක් වත ගහන්න වෙයි :lol::lol:
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    Samsung Galaxy S2 ICS Leak ROM (LPH)

    මට හොද LPH ROM එකක් හම්බ උනා මචන්ලා දන්නා තරමින් අවුලක් තාම අවේ නෑ. මේකේ Video Recording, Youtub, Hardware Video Playback ඔක්කොම වැඩ. මෙන්න මෙතනින් Download කරගන්න. මේක samsung leak rom එකක් modify කරලා හදල තියෙන්නේ PURE ICS එකියන්නේ AOSP නෙමේ හොදද. :yes:
     
    Quart නෙමේ බන් Quad Core :lol::lol: Battery එක බහියි යකෝ පැය දෙකෙන්. මොන Quad Core ද බන් Car Battery එකක් වත ගහන්න වෙයි :lol::lol:


    එහෙම්මම කියන්නත් බැහැ සහෝ,,, මොකද Quad Core එකක් දැම්ම කියන්නෙ Battery Life එකත් උන් අනිවා බලනව.. ඕකට Li-Po 1800 mAh Battery එකක් එනව. :yes: :yes: :yes:
     
    Status
    Not open for further replies.