na machan 1.2wagee thiyenam ehema phone ekata 2 or up wagee android version ekak danna bari y kiyala?hardware suppert karanne nathda?
mokadda sahoo phone model eka?
na machan 1.2wagee thiyenam ehema phone ekata 2 or up wagee android version ekak danna bari y kiyala?hardware suppert karanne nathda?



adoooo kauruhari mata galaxy s 4g eka root karana widiya kiyala dennako mama androidadvice eken balaagena 2.3.3 walata update kala dan mage phone eke wifi range adui lokuma de thamai call log eke received calls penne naa kauruhari udawwak karannako![]()

චිරි චිරි වැස්ස;12180688 said:mama me thread ekema kalin post ekak demma bro root karanna easy way ekak,,, try it![]()
![]()
![]()



deth phone ehema nadda machan methana
http://www.elakiri.com/forum/showthread.php?t=1361987 thiyenam comment ekak danna
මොකද ඉතින් අනිත් අයට බොරු කියා දෙන්න බැරි හින්ද මොකක්හරි කියාදෙන්න කලින් මගෙ වන්ඩිල් එකට තමා මං වධ දීල බලන්නේ.... මේ දැනුත් ROM එක Change කරන්න හදන්නෙ

"Juice Defender" app eka daganina good battery saver
and check this link for VLC player: http://www.apkpedia.com/2011/09/free-download-vlc-media-player-for-android-pre-alpha-build.html
or else download "MoboPlayer" app which is also good

චිරි චිරි වැස්ස;12181027 said:HTC එකෙන් පිස්සු පහරක් එන්න හදනෝ.....................![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
GsmArena
and cam eka madi ne
Xperia S eke ekama awula processor eka madi anik quad ewata compare karaddi mokada dual core ne,also instead adreno Nvidia tegra chip ekak Xperia S eke tibba nam ithin aye elama tama
ඉස්සර වෙලාම කියන්න ඕනා Root කියන එකයි Unlock කියන එකයි පටලව ගන්න එපා කියල. ඔය දෙක සම්පුර්ණයෙන් වෙනස් දෙකක් Phone Unlock කරනවා කියන්නේ ඕනෑම Network එකකින් SIM card එකක් යොදා ගන්න පුළුවන් කියන එක. නමුත් Root කරනවා කියන්නේ ෆෝන් එකේ SuperUser Access ලබා ගැනීම. හරියටම Linux වල වගේ. ඇයි අපි Root කරන්න ඕනා? එකට හේතු ගොඩක් තියෙනවා. මම මේකට එක ෆෝන් එකක් ගන්නම් උදාහරණයක් හැටියට.
Galaxy S2
1. මේක කැඩෙන ගන්නකොට ලට්ට ලොට්ට පුරවල එන්නේ ඔය ගොල්ලෝ සමහර විට දන්නේ නැති උනාට ගොඩක් ජරාව දාල තම එවන්නේ මේකට කියන්නේ BloatWare කියල.
2. ගොඩක් මේවලින් බැටරිය ඉක්මනට බහිනවා ඒවගේම Processor එකට අමතර බරක් දරන්න වෙනවා. ඉතින් මේ ජරාව ඔක්කොම තියෙන්නේ System partiton එකේ. ඕක අයින් කරන්න root access ඔනම් වෙනවා
3. Custom ROM දාන්න. ඇයි custom rom ? කඩෙන් ගන්න එක හොද මදිද? මදි තමා! Custom ROM වල ලට්ට ලොට්ට නෑ එක හින්ද බැටරියට හොදයි ඒවගේම ගොඩක් වේගවත්. අනික කරණය තමා Customize කියන එක උපරිමයෙන් කරන්න පුළුවන්. හා මොනවද දැන් මේ Customize කරන්න පුළුවන්?
දැන් ෆෝන් එක on වෙනකොට කට්ටියට samsung logo එක දැකල ඇති වෙලා නද්ද්ද? මට නම් එපා වෙලා තියෙන්නේ ඉතින් ඔයාලට පුළුවන් මේක වෙනස් කර ගන්න. බැටරිය එක්ක කොච්චර ඉතුරු වෙලා තියෙනවද කියල බැටරිය ගාවින් වැටෙනවා නම් හොදයි නේද ? එකත් කර ගන්න පුළුවන්. ඔය වගේ තව ජාති කීයක් නම් තමුන්ට ඕන විදියට වෙනස් කර ගන්න පුලුවන්ද.
4. Custom Kernel - මොකක්ද යකෝ මේ? ඕකනේ මුලින්ම අහන්නේ මේක මම කියන්නේ වැඩිය තේරුමක් නැති අයට එක හින්ද මේක පිළිබද විශාරද දැනුමක් තියෙන අය හිනා වෙන්න එපා මෙහෙම කිව්වා කියලහොදයි kernel එක කියන්නේ හරියටම ගුවන් යානයක නියමුවා වගේ ඔක්කොම පාලනය කරන්නෙ මේකෙන්. ඉතින් custom kernel එකක් බාවිතා කරලා අපිට ගොඩක් දේවල් වෙනස් කර ගන්න පුළුවන් හොදම උදාහරණය තම Over Clocking. Samsung Galaxy S2 එකේ Speed එක 1.2GHz නමුත් මේක 1.6GHz කරන්න පුළුවන්
මේවගේ ගොඩක් දේවල් ඔයාලට කරගන්න පුළුවන් ෆෝන් එක root කලට පස්සේ. මේ මම කිව්වේ බොහොම පොඩ්ඩයි

නෑ ලගදිම HTC එකෙන් මරු පහරක් එන්න යන්නෙ. Quad core processor එකක් තියන phone එකක් බන්.specs nam supirilook eka nam mata allane na![]()
and cam eka madi ne
Best looking 2012 Android yet announced is Xperia S for meXperia S eke ekama awula processor eka madi anik quad ewata compare karaddi mokada dual core ne,also instead adreno Nvidia tegra chip ekak Xperia S eke tibba nam ithin aye elama tama
![]()
Battery defender එක එල කිරි free එත් juice defender එකෙ ඔක්කොමටික එකෙ තියනව."Juice Defender" app eka daganina good battery saver
and check this link for VLC player: http://www.apkpedia.com/2011/09/free-download-vlc-media-player-for-android-pre-alpha-build.html
or else download "MoboPlayer" app which is also good
මචං over lock කරාම heat එක වැඩිවෙනව නෙද?මචන් එතකොට boot loder unlock කරන්නෙ ඇයි? එකත් rooting එකෙම් කොටසක්ද?![]()
Antutu score eka 2985 indan 4392 ta nagga
වෙලා තියෙන්නෙ මොකද්ද කියල බැලින්නම් වෙලා තියෙන්නෙ තප්පර අටක දහයක භූමි කම්පාවක් නොවැයි....
දැන් බොලාල බලනව ඇති චිරි චිරිය වැස්සටවත් තෙමිල මොලේ කචල් වෙලාද කියල....
නැහැ නැහැ බොලව්,,,,
චිරි චිරිය ඉන්නෙ France වල බොලව්....
ඔන්න කොහොමහරි ඕක වෙද්දිම මට හිතුන හෙට අනිවා Smart Measure Pro එක දාන්න ඔනෙ කියල,,
මොකද ඒකෙන් ඔය මනින කරන හැම මංගල්ලයක්ම කරන්න පුලුවන්නෙ එහෙනම් පහලින් බාගනිල්ලකෝ,,,,,

ඊයෙ තදට භූමි කම්පාව ඇවිත් මේ බිල්ඩිම කැඩුනනම්
චිරි චිරිය තවම වැටෙනව බොලව්......
නෑ ලගදිම HTC එකෙන් මරු පහරක් එන්න යන්නෙ. Quart core processor එකක් තියන phone එකක් බන්.

Battery එක බහියි යකෝ පැය දෙකෙන්. මොන Quad Core ද බන් Car Battery එකක් වත ගහන්න වෙයි 


thanks machang downloaded Juice Defender seems like a good app, but i think the normal video player that i got already is much better when playing vidoes (only mp4) than is mobo player , anyway thnxz,, REP ++
ow bung apps godak purawagannath epa coz then slow wei
i haven't received the rep bung 
Quart නෙමේ බන් Quad CoreBattery එක බහියි යකෝ පැය දෙකෙන්. මොන Quad Core ද බන් Car Battery එකක් වත ගහන්න වෙයි
![]()
