ආප්ප ගැසීම සහ කොල්ලන් වැදීම

siripala

Member
Oct 10, 2006
2,869
442
0
ආප්ප ගැසීම සහ කොල්ලන් වැදීම



Lesbian-couple-Laughing.jpg

සමලිංගිකත්වය යනු කුමක්ද? එක සමාන ලිංගිකත්වය ඇති දෙදෙනෙක් අතර ඇතිවන සම්බන්දකම සරලව සමලිංගිකත්වය කියල නිර්වචනය කරන්න පුළුවන්.අපිට මුල ඉදන්ම මේ සමාජේ සංස්කෘතිය විසින් කියල තියන මේක හරි , මේක වැරදි කියන ඉගැන්වීමේ වැරදි කියන තැනට සමලිංගිකත්වය අයිති වෙනවා. අපි ආකර්ෂණය විය යුත්තේ විරුද්ද ලිංගිකයන්ට පමණයි කියන හැදෑරීම අපේ සංස්කෘතිය විසින් අපේ ඔලු වලට කාවද්දනවා. සමලිංගිකත්වය දණ්ඩ නීති සංග්‍රය යටතේ දඩුවම් ලැබිය හැකි වරදක් ලෙස සටහන් වෙන අතර සමලිංගික විවාහ නීතියෙන් තහනම් කරනු ලබනවා. කොල්ලෝ ගැසීම,ආප්ප ගැසීම යන නම් වලින් සමලිංගිකත්වය සමාජයේ නිර්වචනය වෙද්දී පොන්නයන් සහ කොලු ගැණු එහෙමත් නැත්තන් ආප්ප කැලි නමින් සමලිංගිකයන් නිර්වචනය කරන්නට විය .gay සහ lesbian යන නමින් හදුන්වන එම සමාන ලිංගිකයින් විෂම ලිංගිකයින්ගෙන් වෙනස් කර සමාජය විසින් හදුන්වයි. මම කතා කරන්නේ ලංකාවේ සමාජය සහ එම සමාජයේ සමලිංගික කියවීම පිලිබදවයි.

සමලිංගික යන වචනේ අහපු ගමන් ලංකාවේ බහුතරයකගේ ඔළුවල මැවෙන්නේ සමලිංගිකයින්ගෙන් ලිංගික ක්‍රියාවලියයි. තේරෙන බාසාවෙන් කිව්වොත් බොහොමයක් පිරිමි කුතුහලයට පත්වන්නේ ආප්ප ගහන්නේ කොහොමද ?කොල්ලෝ ගහන එක ආතල්ද යනුවෙනි .. සමලිංගික සම්බන්දකම් බිහි වන්නේ හුදෙක්ම ලිංගිකත්වය මතය සහ එය අසාමාන්‍ය , ජුගුස්පාජනක යැයි සමාජයේ බහුතරය මගින් තීරණය කර හමාරය. මිනිස්සු විවිධාකාර බව සහ රුචි අරුචි කම් වෙනස් ය යන සාමාන්‍ය , නොතේරෙන උන්ට මානව හිමිකම් සහ අයිවාසිකම් ගැන ඇති දැනුම ගැන කිව යුතු නොවේ

සමලිංගික භීතිකාව(homofobia) ඇති වෙන්නේ මේ අතරය .මිනිසුන්ගේ එක් එක් මොඩල් නිර්මාණය වී ඇති ආකාරය මත ඔවුන් සමාජය සහ සම්බන්දකම් දකින කෝණය වෙනස් වේ. ආදරය කිරීමට ඇති නිදහස යටතේ තමන් ආදරය කිරීමට තෝර ගත යුතු කෙනාගේ ස්ත්‍රී පුරුෂ බාවය ගැන සදහන් වන්නේ නැත . නමුත් සමාජය විසින් සංස්කෘතික සීමාවන්ට යටත්ව විෂම ලිංගිකයින්ට පමණක් අප ආකර්ෂණය විය යුතුය යන්න සම්මතය කර ඇත .මේ සම්මතය කඩාගෙන ආදරය කරන්නන් සමාජ විරෝදීන් වන අතරම මානසික ලෙඩුන් බවටද නිර්වචනය කරයි.

සමලිංගිකයන් යනු මානසික ලෙඩුන් හා සමාජය විනාශ කරනා මාෆියාවක් ලෙස හංවඩු ගසා ඇත. එම මිනිසුන්ව සමාජයට පෙන්නේන්නේ ඔවුන්ගේ ලිංගික බාවය මතය. ඉතාමත් නිර්දය ලෙස මිනිසුන්ගේ ලිංගිකත්වයට සීමා පනවන කුහකයන්ගේ මාෆියාව තදින් පැතිරී හමාරය . පොන්නයන් යැයි අපහාසාත්මකව හදුන්වන සංක්‍රාන්ති ලිංගික පුද්ගලයින්/ සමලිංගික පිරිමින්ගෙන් හොර රහසේ ආතල් ගන්නා මෙම කුහක රැල එළිපිට ඔවුන්ව නිර්දය ලෙස විවේචනය කරයි. ලංකාවේ media විසින් ගොයියන්ට මැජික් මෙන් සමලිංගික සම්බන්දකම් ගැන ගවේෂණය කර ඔවුන් මානසික අසහනකාරීන් ලෙස ලේබල් කරමින් ලිපි පල කරනා අතර sex මැජික් වන අසහනකාරීන්ට එම ලිපි ආතල් එකක් වෙයි. රෙද්ද ගලවා සමලිංගික ගැහැණු ලිංගිකව හැසිරෙන නිල් චිත්‍රපට බලා ස්වයං වින්දනයේ යෙදෙන පිරිමි රෙද්ද ඇදගෙන එලියට පැමිණ ආප්ප ගසන ගැණු යැයි කියමින් ඉතාමත් නිර්දය ලෙස සමාන ලිංගිකයින් විවේචනය කරයි. කුහකයන්ගේ සහ බඩු කාරයින්ගේ නීති සහ තහනම් කීරීම් වලින් කප්පාදු වෙන ජීවිත බොහෝය .සමලිංගික සම්බන්දකම් අසුවී සිය දිවි නසා ගත් ප්‍රමාණය ඉහලය. සමාජයේ ගල් පහරට බය වී සැගවී ජිවත් වෙන සමානයන්ගේ ප්‍රමාණය දිනෙන් දින වැඩි වේ. මීනිමරුවන් , සමුල ඝඃතකයින්. බඩුකාරයින් රට පාලනය කරද්දී සමලිංගිකයින් රටේ අපරාධකරුවන් , මිනීමරුවන් ,සමාජ විරෝධීන් වී ඇත.

ගැනුන්ගේ ආප්ප ගැසීම සියසින් විද ගැනීමට සහ ගැහැණු දෙදෙනෙක් සමග එකවර සැප ගැනීමට නොවිසිලිමත් ආසාවකින් පෙලෙන එමෙන්ම කොල්ලන්ට කියා ආතල් ගැනීමට පුරුදු වී සිටින සමාජයේ එළිපිට රෙද්දෙන් තමාගේ යකා වහගෙන සිටින කුහකයින්ට සම්බන්දකම් සහ මිනිසුන්ගේ ලිංගිකත්වය තීරණය කිරීමට ඉඩ දිය නොහැක. සීමා වැට බැදිය නොහැක. කතා කිරීමේ නිදහස කප්පාදු කර ඇත. නැරබීමේ නිදහස කප්පාදු කර ඇත. ලිවීමේ නිදහස කප්පාදු කර ඇත . නිදහස යන වචනයම කප්පාදු කර ඇත . මිනිස්සුන්ගේ ආදරය කිරීමත් ලිංගික බාවයත් කප්පාදු කර ඇත . ආදරය කරන්නේ ස්ත්‍රියක් සහ පිරිමියක් පමණි. ස්ත්‍රියන් දෙදෙනෙකු ආදරය කිරීම අසම්මතයයි. පිරිමින් දෙදෙනෙකු ආදරය කිරීම පොන්න කමයි. සමලිංගිකයින් පොන්නයින් වෙද්දී කුහකයින් සම්මතය රකින රෙදි අදින උන් බවට පත් වෙයි.

හෝමෝෆෝබිය යනු සමලින්ගිකයින්ට දක්වන අසාමාන්‍ය වෛරය හා බීතියයි. විවේචනය කිරීමේ අයිතිය හා පන්න පන්නා පහර දීම අතර ඇත්තේ ලොකු වෙනසකි. අකමැත්ත හා කැමැත්ත සැගවීම අතර ඇත්තේ සෑහෙන්න වෙනසකි. හොරෙන් විදීම සහ ප්‍රසිද්දියේ ඒවා වාරණය කිරීම තුල ඇත්තේ කුහක කමකි.

මෙම ලියමන තිරය පිටුපස කොල්ලන් ගසන , ආප්ප සීන් බලා ස්වයං විදනයේ යෙදෙන තිරය ඉදිරියට පැමිණ ඒවා වරණයට කෑ ගසන අසහනකාර කුහක බදුකාරයින්ටය...
 

wpmanoj

Well-known member
  • Nov 18, 2010
    2,660
    6,422
    113
    ෙම් ෙමාන කැ_ෙයක්ද මුෙග අම්ම ෙහායල අරින්න ඔ්න _ෙක. මූ කියන විදියට ෙකාෙහාමද ෙකාල්ෙලා ගල්කිස්ෙස ඉන්න ෙකාට ෙතාෙග සෙමන් ලමයි හදාපියෙකා බලු මූසලයා. ෙතාෙමාකා වුනත් ෙතාට ෙහන ගහපිය මූසලයා
     

    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    ෙම් ෙමාන කැ_ෙයක්ද මුෙග අම්ම ෙහායල අරින්න ඔ්න _ෙක. මූ කියන විදියට ෙකාෙහාමද ෙකාල්ෙලා ගල්කිස්ෙස ඉන්න ෙකාට ෙතාෙග සෙමන් ලමයි හදාපියෙකා බලු මූසලයා. ෙතාෙමාකා වුනත් ෙතාට ෙහන ගහපිය මූසලයා

    :eek::eek:
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    ෙම් ෙමාන කැ_ෙයක්ද මුෙග අම්ම ෙහායල අරින්න ඔ්න _ෙක. මූ කියන විදියට ෙකාෙහාමද ෙකාල්ෙලා ගල්කිස්ෙස ඉන්න ෙකාට ෙතාෙග සෙමන් ලමයි හදාපියෙකා බලු මූසලයා. ෙතාෙමාකා වුනත් ෙතාට ෙහන ගහපිය මූසලයා

    lol 2010 account ekak post 2i :D