මට නම් හිතෙන්නෙ ඕක මානසික රෝගයක් තමයි. මොකද ඕක විකුර්තියක් නේ. සමලිංගික ඇසුරකින් වර්ගයා බෝ කරන්න බෑ නේ. එහෙම ගත්තම ඕක ස්වභාව ධර්මයටත් පටහැනියි. අප්පිරියයි. ජුගුප්සාජනකයි.![]()
ඔන්න ඕක තමයි මමත් කියන්නේ. ඕක සම්පූර්ණයෙන්ම ස්වභාආවධර්මයට පටහැනි දෙයක් , යම් කිසි විකෘතියක්. එත් උපතින්ම එහෙම නැඹුරුවක් තියන කෙනෙක් තව කෙනෙක්ව හොයාගෙන ඉන්න එක නෙමෙයි ප්‍රශ්නේ. මේක නීති ගත කලාට පස්සේ මෙලෝ දෙයක් දන්නේ නැති විශම ලිංගික කට්ටියවත් මේකට ඇදල ගන්න එක.
නිකන් හිතපන් ඔය රෙද්ද නීති ගත කළා කියල. ඉස්කෝල වල 10 වසරේ 11 වසරේ ළමයින්ව මේකට අදාල ගත්තොත් අපේ රටේ අනාගතයට මොකද වෙන්නේ ?


පුද්ගලයෙක් සමලිංගික නම් ඒක ඒ පුද්ගලයාගේ කැමැත්ත ඒවගේම සමලිංගික අයව තම ඒගොල්ලෝ හොයන්නේ නැතුව විෂම ලිංගිකයෝ මේකට අදාල ගන්නේ නෑ.


= 
