pati roll පටි රෝල් mega thread

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඔයා ලන්කාවෙ නෙවෙනම් කොහෙද ඉන්නේ අයියා.. මන් දැක්කා ඔයා රට යන කතාවක් දාපු නූලක් දාලා තියෙනවා,, ඉන්න මම බම්ප් කරලා බලනකම්..



    ඩුබායි ඉන්නේ :D
    රට යන නෙවෙයි යකෝ රට ඉඳං එන :baffled:
    අනේ අනේ එපා හොඳ මල්ලි නේ :sorry:
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    අලුත් පටි රෝල් තව පැය දෙකින් දෙන්නම් :yes: මචන්ලා උඹල දන්නවද දන්නේ නෑ එත් සති අන්තයේත් පටි රෝල් යනවා මහා පාන්දර :yes:ඊයේ මට ඇහුන එත් ගොඩක් ගිහිල්ල ඒවෙනකොට. පාන්දර යන පටි රෝල් ගැන දන්නා කවුරුත්ම නැද්ද?
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    අලුත් පටි රෝල් තව පැය දෙකින් දෙන්නම් :yes: මචන්ලා උඹල දන්නවද දන්නේ නෑ එත් සති අන්තයේත් පටි රෝල් යනවා මහා පාන්දර :yes:ඊයේ මට ඇහුන එත් ගොඩක් ගිහිල්ල ඒවෙනකොට. පාන්දර යන පටි රෝල් ගැන දන්නා කවුරුත්ම නැද්ද?


    දැන් දාපිය මරුන් නොකා :angry:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    තාම යනවනේ බන් :frown: ඉවර උනාම කපල කොටලා දෙන්නම් අම්මෝ උඹට තියෙන හදිස්සිය :P


    මං මෙතන බෝඩ් එකක් උස්සගෙන උපවාස කරන්න ඉස්සෙල්ල දාපිය :frown:
    පැය දෙකක් ඉන්න බෑ :growl:




    නවෝද් අයියට මොකුත් කියලා අහුවෙන්න එප.. හරි..



    හපෝ හොඳට හිටිය ඒ කොල්ලවත් උඹගේ වැඩ වලට අල්ලගත්තද :rofl:
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    dj ice cold;12184349 හපෝ හොඳට හිටිය ඒ කොල්ලවත් උඹ[COLOR=Red said:
    ගේ[/COLOR] වැඩ වලට අල්ලගත්තද :rofl:
    තොගේ වැඩ වලින් තමයි බොල මාත් ඉගෙන ගත්තේ..:frown:
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    මං මෙතන බෝඩ් එකක් උස්සගෙන උපවාස කරන්න ඉස්සෙල්ල දාපිය :frown:
    පැය දෙකක් ඉන්න බෑ :growl:

    උඹට ඔච්චරම ඕන හින්ද අද රෑට මම පුල් ට්ට්‍රයි එකක් දෙන්නම් පාන්දර යන පටි රෝල් එකත් දාන්න හැබැයි මම වෙලාවක්වත් තාම දන්නේ නෑ.
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    මචන්ලා අද එක චුට්ටක් විතර කචල් උනා මැදින් විනාඩියක් දෙකක් විතර මිස් උනා :( හිරු එකේ Audio stream එක මෙලෝ රහක් නෑ එනවා යනවා බන් :growl:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මම තාම ඉතින් කීවේ නෑනේ ඔයාගේ කෙරුවාව, දිග ඇරගන්න ඕනෙද.. කුරානය වගේ තියෙයි..


    උඹ මට කුරානේ කියල මට අවනම්බු කරා :(





    උඹට ඔච්චරම ඕන හින්ද අද රෑට මම පුල් ට්ට්‍රයි එකක් දෙන්නම් පාන්දර යන පටි රෝල් එකත් දාන්න හැබැයි මම වෙලාවක්වත් තාම දන්නේ නෑ.



    දාපන් මචං :D
    කෝ දැන් අද එක තාම නෑනේ :frown: