ඔයා ලන්කාවෙ නෙවෙනම් කොහෙද ඉන්නේ අයියා.. මන් දැක්කා ඔයා රට යන කතාවක් දාපු නූලක් දාලා තියෙනවා,, ඉන්න මම බම්ප් කරලා බලනකම්..
ඔයා ලන්කාවෙ නෙවෙනම් කොහෙද ඉන්නේ අයියා.. මන් දැක්කා ඔයා රට යන කතාවක් දාපු නූලක් දාලා තියෙනවා,, ඉන්න මම බම්ප් කරලා බලනකම්..



ඩුබායි ඉන්නේ
රට යන නෙවෙයි යකෝ රට ඉඳං එන
අනේ අනේ එපා හොඳ මල්ලි නේ![]()
තෝ ඩුබායි කියලා මම දන්නේ අර මගේ නූලෙන් පස්සේ..
මචන්ලා උඹල දන්නවද දන්නේ නෑ එත් සති අන්තයේත් පටි රෝල් යනවා මහා පාන්දර
ඊයේ මට ඇහුන එත් ගොඩක් ගිහිල්ල ඒවෙනකොට. පාන්දර යන පටි රෝල් ගැන දන්නා කවුරුත්ම නැද්ද?අලුත් පටි රෝල් තව පැය දෙකින් දෙන්නම්මචන්ලා උඹල දන්නවද දන්නේ නෑ එත් සති අන්තයේත් පටි රෝල් යනවා මහා පාන්දර
ඊයේ මට ඇහුන එත් ගොඩක් ගිහිල්ල ඒවෙනකොට. පාන්දර යන පටි රෝල් ගැන දන්නා කවුරුත්ම නැද්ද?

දැන් දාපිය මරුන් නොකා![]()
ඉවර උනාම කපල කොටලා දෙන්නම් අම්මෝ උඹට තියෙන හදිස්සිය 
නවෝද් අයියට මොකුත් කියලා අහුවෙන්න එප.. හරි..දැන් දාපිය මරුන් නොකා![]()
තාම යනවනේ බන්ඉවර උනාම කපල කොටලා දෙන්නම් අම්මෝ උඹට තියෙන හදිස්සිය
![]()


නවෝද් අයියට මොකුත් කියලා අහුවෙන්න එප.. හරි..

තොගේ වැඩ වලින් තමයි බොල මාත් ඉගෙන ගත්තේ..dj ice cold;12184349 හපෝ හොඳට හිටිය ඒ කොල්ලවත් උඹ[COLOR=Red said:ගේ[/COLOR] වැඩ වලට අල්ලගත්තද![]()

තොගේ වැඩ වලින් තමයි බොල මාත් ඉගෙන ගත්තේ..![]()

මම තාම ඉතින් කීවේ නෑනේ ඔයාගේ කෙරුවාව, දිග ඇරගන්න ඕනෙද.. කුරානය වගේ තියෙයි..එකනේ මං කිව්වා උඹට මට ඕව කරන්න කියන්න එපා කියල![]()
මං මෙතන බෝඩ් එකක් උස්සගෙන උපවාස කරන්න ඉස්සෙල්ල දාපිය
පැය දෙකක් ඉන්න බෑ![]()
හිරු එකේ Audio stream එක මෙලෝ රහක් නෑ එනවා යනවා බන් 
මම තාම ඉතින් කීවේ නෑනේ ඔයාගේ කෙරුවාව, දිග ඇරගන්න ඕනෙද.. කුරානය වගේ තියෙයි..

උඹට ඔච්චරම ඕන හින්ද අද රෑට මම පුල් ට්ට්රයි එකක් දෙන්නම් පාන්දර යන පටි රෝල් එකත් දාන්න හැබැයි මම වෙලාවක්වත් තාම දන්නේ නෑ.

