රේප් කපල

Bravo-02

Member
Jan 17, 2012
1,508
483
0
මගේ ත්‍රෙඩ් එකකට කවුද රේප් කපල, කොහොමද එයාව හොයාගන්නේ කව්ද කියල. කමෙන්ට් එකකුත් දාල නෙහෙ :angry::angry:

දුක, පරණ දාපු ත්‍රෙඩ් එකක් අද කියවල තියෙන්නේ :confused::angry:




 

DIGPRIYANKARA

Well-known member
  • Jul 20, 2011
    3,763
    866
    113
    ස්වර්ණවිමානේ
    මමත් ඔය රේප් කියන මගුල හින්ද හොඳ පාඩමක් ඉගෙන ගත්ත මලේ
    මම නම් අය රේප් ඉල්ලන්නේ නැ
    මෙන්න මගෙන් එකක් +
    You must spread some Reputation around before giving it to Bravo-02 again
     

    Indika_prasa

    Junior member
  • Jan 30, 2012
    104
    15
    18
    අනේ මේ මොන මගුලක්ද.රෙප් කතාව මට තේරෙන්නේ නැ. කවුරු හරි හරි පොඩි විස්තරයක් කරනවද.....
     
    • Like
    Reactions: navodwickra

    Mozilla

    Well-known member
  • machan mageth rep
    kapala matath kauru hari udawwak dipankoooooo

    :rofl: මං උබේ ඉතිහාසේ බැලුවා.බලලා තියෙන්නෙම වැල තර්ඩ් එක වෙන්නැති කව්රු හරි කපන්න ඇත්තේ...:oo: ඔන්න +6 දුන්නා...හොදට හිටපන් පුතේ..:)