pati roll පටි රෝල් mega thread

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    මං අද තෝව කනවා :(

    කන එක පැත්තකින් තියල මට Free Audio Join කරන්න පුළුවන් software එකක් හොයල දීපන්. අද එකේ කෑලි 25 විතර තියෙයි වගේ :D
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    adobe audition :cool:
    professional software ekak :yes:

    ෆ්‍රී ද? මොකද මම කන්තෝරුවේ ඉන්නේ හොර මෘදුකාංග දාන්න බෑ මචෝ මේකට සුද්දා ගහයි මට බැට්‌ එකෙන් :lol:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ෆ්‍රී ද? මොකද මම කන්තෝරුවේ ඉන්නේ හොර මෘදුකාංග දාන්න බෑ මචෝ මේකට සුද්දා ගහයි මට බැට්‌ එකෙන් :lol:


    http://audacity.sourceforge.net/

    ;)

    ඕක ෆ්‍රී :)
    ඕකත් ලංකාවේ ගොඩක් යූස් වෙනවා එඩිටිං වලට :)