උඹ මට කුරානේ කියල මට අවනම්බු කරා
දාපන් මචං
කෝ දැන් අද එක තාම නෑනේ![]()
තාම යනවා බොල
හවස හයට ඉවර වෙන්නේ 
උඹ මට කුරානේ කියල මට අවනම්බු කරා
දාපන් මචං
කෝ දැන් අද එක තාම නෑනේ![]()
හවස හයට ඉවර වෙන්නේ 
මං අද තෝව කනවා![]()

කන එක පැත්තකින් තියල මට Free Audio Join කරන්න පුළුවන් software එකක් හොයල දීපන්. අද එකේ කෑලි 25 විතර තියෙයි වගේ![]()


adobe audition
professional software ekak![]()

ෆ්රී ද? මොකද මම කන්තෝරුවේ ඉන්නේ හොර මෘදුකාංග දාන්න බෑ මචෝ මේකට සුද්දා ගහයි මට බැට් එකෙන්





ලන්කාවෙ එඩිටින් ගැන මොනාද යකෝ උඹ දන්නේ..


සින්දුවකට උන්ගෙ නම මැදින් ඇහෙන්න දැම්මා කියලා උන් ඕඩියෝ එඩිටර්ස්ලාද..

සින්දුවකට උන්ගෙ නම මැදින් ඇහෙන්න දැම්මා කියලා උන් ඕඩියෝ එඩිටර්ස්ලාද..![]()

Ah ela ela..උන් වෝකල්ස් රෙකොර්ඩින් කරන උන් බං![]()

හැමදාම වගේ Youtube එක පස්සේ දාන්නම්. 
Ah ela ela..
Math onenam yaluwo keepadenek andunwala dennam..

ඔන්න එහෙනම් මේ සතියේ පලවෙනි පටි රෝල් එක අහන්නකොහැමදාම වගේ Youtube එක පස්සේ දාන්නම්.
පටි රෝල් කරගන්න මේක ඔබන්න
