Pituduwe_Siri_dammage_පිටිදුවේ සිරිධම්ම හිමි ඇත්ත හෙලිකරයි

MorningAfterDark

Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    Pituduwe_Siri_dammage_පිටිදුවේ සිරිධම්ම හිමි ඇත්ත හෙලිකරයි

    ටෘත් හර්ට්ස්- කියන්නේ
    සත්‍ය රිදවන සුලුයි කියන එක, මේ ලිපිය බලන්න
    කොච්චර බුදුදහමට නිගාවක් ද කරන්නේ මේ අවලම් බල්ලා,
    චීවරයක් ධරාගෙන...
    තුහුක් මේක සිරිදුවේ පිටධම්මවිසින්ම කරපු පාපොච්චාරනය...
    මේවගේ එවුන්ට පිස්තොලේ පුකේ ගහලා උන්ඩෙන් පුකේ අරින්න ඔනේ....
    මම මේ කිව්ව ටික කිව්වේ,බුදුදමට මේ ජඩ බල්ලො
    කරන විනය ඉවසන් ඉන්න බැරි නිසා
    අපි මුස්ලිම් මිනිස්සුන්ට ,බයිබල් කාරයොන්ට බැනලා වැඩක් නෑ..
    ඉස්සෙල්ලා මුන්වගේ දුස්සීල මහනුන්ව ඉවත් කරන්න ඔනේ.
    ලැජ්ජා නැතුව කියන හැටි.මේක බලන මොලේ අබමල් රෙණුවක් හරි තියෙන බෞද්ධයෙකුට පේනවා..මුගේ තියෙන ජඩ කම,,................

    Pitiduwe%2BLaugh.jpg

    පිටිදූවේ සිරිධම්ම හිමියන් ගැන ලිපි ගණනාවක් මීට පෙර අප විසින් පළ කර තිබෙනවා.

    සමාජයේ ආන්දෝලනයක් ඇතිවූ උන්වහන්සේ සෝවාන් හා සකෘදාගාමී වූ බව පැවසීම, ටී ෂර්ට් ඇඳන් සිටි ජායාරූප ප්‍රසිද්ධියට පත්වීම, තමන්ගේ ශරීරයේ මහ පුරුෂ ලක්ෂණ ඇති බව පැවසීම ආදිය ඒ අතර ප්‍රධාන වුණා.

    නමුත් මේ සියල්ලම උන්වහන්සේ ප්‍රකාශ කළේ හුදෙක් ලාබ ප්‍රසිද්ධිය සඳාහා පමණක් බව දැන් උන්වහන්සේම පවසනවා. මේ බව පවසා සිටියේ පසුගිය 5 වෙනිදා සිරි සදහම් ආශ්‍රමයේ දී පැවැත්වූ වැඩසටහනකදී.

    පහත දැක්වෙන්නේ මාර්ග ඵලලාභී පිටිදූවේ සිරිධම්ම නම් චීවරධාරියා විසින් පැවසූ කරුණුයි.
    "මං දැන් ඔය හිටිය ගමන් පත්තර වල දානවනේ මට තමයි මහා පුරුෂ ලක්ෂණ තියෙන්නේ. එතකොට නැති එවුන්ට මොකක්ද වෙන්නේ...(සිනා වෙමින්) කලබල වෙනවා. දන්නවා ඒක. මුන් මේ මෝඩයෝ. මුන් මේ පොඩි බිලීකොක්කක් දපුවහම මුන් මේක අල්ලගන හතර වටේ දුවනවා. මට අන්තිමට ඒකෙන් ලැබෙන්නේ මොකක්ද? විශාල ප්‍රසිද්ධියක්. එතකොට ඒ ප්‍රසිද්ධිය යොදාගන මම මොකක්ද කරන්නේ දේශනාව පවත්වනවා.

    ප්‍රසිද්ධිය ගන්න ඒවා තියනවනේ, ඒවා හිටි ගමන් බෝල කරලා දනවා කාපං කියලා. අරවා කාල දිරවගන්න බැරුව අහුවෙන අහුවෙන එකාට දිදී දුවනවා.

    අර රිටිගල ගිහිල්ල කැලේ සිවුර නැතුව හිටිය ෆොටෝ එක දාලා පබ්ලිසිටි එක දුන්නනේ. දැක්කද ඒක ගත්ත විදිහ. දැක්කද ඒවා ගන්න විදිහ. අපි ම ඒ පෝස්ටරේ ගැහුවා. (හිනාවෙමින්...) දැන් එතකොට එපා වෙන්නේ නැද්ද?........ ලැජ්ජාවක් නැහැනේ. ඒ වගෙ අයට මොකුත් කරන්න නරකයි.

    දැන් පබ්ලිසිටි එක දුන්නනේ. මේවා ඉගනගන්න මගෙන්. කවදාවත් කාගෙන් වත් ඉගනගන්න වෙන්නෙ නෑ. බනිනකොට සද්ද නැතුව ඉන්න......බනිනකොට කාට හරි කීයක් හරි දීලා පුළුවන් නම් පත්තරක් හරි අච්චු ගස්සවලා, නැති ඒවත් දාලා බන්නගන්න.

    ඉස්සරලා විරුද්ධව පෝස්ටර් ගහන්න දෙනවා. ගහලා සමාජ මතයක් හදනවා....ගැහුවේ ඊයේ අර මුළු කොළඹම පෝස්ටරයක්. වැඩක් නැහැනේ දැන් අර කරපුවා ඔක්කොම තේරෙන්නේ නැද්ද?

    ඒකයි කියන්නේ මං වගේ මිනිහෙක් එහෙම රජ වුනොත් එහෙම අවුරුදු 2,000 කටවත් රජකම අත් හරින්නේ නෑ.

    සමහර පත්තරකාරයෝ දැම්මා "පිටිදූවේ සිරිධම්ම හිමියන්නේ අනාගතය කොතනටද?" මම දන්නෙත් නෑ මගේ අනාගතේ උන් දන්නවා. තේරෙන්නේ නැද්ද මුන්ට පිස්සුයි කියලා....පුස් වෙඩිල්ලක්. බනින එකමයි හොඳ. විශාල ප්‍රසිද්ධියක්.

    ඔහෙලා කියන්නේ මම කොහේ හරි ගියත් වාහනේ නවත්තනවනේ. සීයක් දෙසීයක් වටේ එකතු වෙනවා වාහනේ වටේ. ඔබ වහන්සේට බනින්නේ මොකෝ මේ තරම් කියළා. ඉතින් ආකම මදිද....(සිනා වෙමින් )

    මගේ ශරීරයේ මහා පුරුෂ ලක්ෂණ තියනවනේ. මම මෙච්චරකල් කිව්වේ නෑ. මොකෝ වැඩක් තියනවයැ පේන්නේ නැති දේවල් කියලා නැත්නම් පෙන්නන්න වෙනවනේ මෙහෙම සිවුර උස්සලා

    දැන් දැම්මනේ ඔක්කොම ටික. දැන් මම කියන්නේ මොකක්ද, මේ තියෙන්නේ මෙක කිය කිය අර ඔක්කොම මහා පුරුෂ ලක්ෂණ ටික කියනවා. දැන් එතකොට මොකක්ද ම දාගත්ත බල්දිය...අර පින්තූරේ දාන්න ගිහිල්ලා.

    මුරණ්ඩු මිනිස්සු ඉන්නවනේ, ඒ මිනිස්සු පාලනය කරන්න බෑ. ඊට වඩා එකක් කරනවා.

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    මචන් මට හිතෙන්නෙ මෙ ලිපියෙ ඇත්ත විකුර්ති කරලයි දාල තියෙන්නෙ මෙ ලිපිය දැම්ම එවුන් බොරු publicity ගන්න
    "නමුත් මේ සියල්ලම උන්වහන්සේ ප්‍රකාශ කළේ හුදෙක් ලාබ ප්‍රසිද්ධිය සඳාහා පමණක් බව දැන් උන්වහන්සේම පවසනවා"
    කොහෙද එහෙම එකක් හමුරුදුවො කිව්වාඉ කියල මෙ ලිපියෙ පෙන්න නැ නෙ බන්
    මෙකෙ කොහෙවත් හමුරුදුවො කියල නැ නෙ තමන් බොරු කිව්වඉ කියලා
    අනෙ මන්ද බන් එක එක ආගම් වල එවුන් බොරු කිය කිය බුද්දාගටමට බනිනකොට හරිම දුකයි :(
     
    Last edited:

    cyberDil

    Member
    Jun 27, 2011
    1,795
    128
    0
    උපසම්පදා භික්ෂුවකට මේ විදියට බනින්න කාටවත් අයිතියක් නෑ. හාමුදුරුවෝ වැරැද්දක් කරලා තියනව නම් ඒක උන්වහන්සේට ඒ ඒ විදිහට ප්‍රතිපල ගෙනදෙයි.
     
    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    වයි දිස් පිටිදු පිටුපා යන්නට වී..
    වෙන උන් මේ දැක ආතල් ගන්නට දැන් සෙට් වී...

    සාසනේ සෙල්ලමක්ද වීද?අපේ ෆිවුචර් ඩාකර්.
    පිටුදූවේ හිම් කලුද කලුද? සුදුකරන්නට බැරිද?

    බුදු සසුන දැන් පිරිහෙමින් යනවා..ඉවසගන්න ට බැරුවා..
    මෙහෙම ගියොතින් කොල්ලො මෙව්වා..අපිව නැතිවෙනවා....//

    වයි දිස් පිටදුවේගෙ ජඩ වැඩ වැඩිවී
    අන්‍යාගමිකයො ආතල ගනු ඇති පැත්තට වී...

    මෙහෙම එවුනට...........
    ඔන්ලි ඉන්ගිලිශ් ආ......................!
    දිස් කයින්ඩ් ඔෆ් වේසපීපල් අද සමජේ ඩාකර්..
    මුන්ට වදින වේස පීපල්...ලාගෙ පුකදැන් සූදුද..?
    සල්ලි ශුවර්.පිටදුවේ කවර්..
    බුද්ධාගම වේ චාටර්...

    වයි දිස් පිටදුවේගෙ ජඩ වැඩ වැඩිවී
    අන්‍යාගමිකයො ආතල ගනු ඇති පැත්තට වී...
     
    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    මචන් මට හිතෙන්නෙ මෙ ලිපියෙ ඇත්ත විකුර්ති කරලයි දාල තියෙන්නෙ මෙ ලිපිය දැම්ම එවුන් බොරු publicity ගන්න

    කොහෙද එහෙම එකක් හමුරුදුවො කිව්වාඉ කියල මෙ ලිපියෙ පෙන්න නැ නෙ බන්
    මෙකෙ කොහෙවත් හමුරුදුවො කියල නැ නෙ තමන් බොරු කිව්වඉ කියලා
    අනෙ මන්ද බන් එක එක ආගම් වල එවුන් බොරු කිය කිය බුද්දාගටමට බනිනකොට හරිම දුකයි :(
    අයි මේ ලිපියේ අර්ථය විරුකුර්ති කරන්න,,,
    අපි පොඩි බබ්බුද?
    තෝ වීඩියො එක බැලුවේ නැද්ද?
    තමන් ගැනම මෙහෙම කියාගන්නවද?
    තමටම බැනලා පොස්ටර් ගහාගන්න වා කිව්වේ.. මූ හාමුදුරුවො කෙන්ක් ද
    මාර්කටික්න් කරන බිස්නස් කරයෙක් ද

    යකොකිසිම එකෙක් බුද්ධාගමට බැනලා නෑ..
    පිටුදූවයාමයි මේ බුද්ධාගම කාලතියෙන්නෙ..
    කාලකන්නියා..
    තොපි වගේ කාලකන්නි ඉනකන් අපේ රට කවදාවත්ම හදන්නබෑ..
     
    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    උපසම්පදා භික්ෂුවකට මේ විදියට බනින්න කාටවත් අයිතියක් නෑ. හාමුදුරුවෝ වැරැද්දක් කරලා තියනව නම් ඒක උන්වහන්සේට ඒ ඒ විදිහට ප්‍රතිපල ගෙනදෙයි.

    උපසම්පදා කියලා මේවගේ පහත් විදිහේ වනචර වැඩ කරනකොට
    බනින්න අයිතියක් නෑ....එහෙම වුනා නම් මෙච්චර කල් බුද්ධ සාසනේ ත්යෙන්නේ නෑ..තොපි වගෙ එවුන් පලයල්ලා බයිබලයට..
    මොක්ද තොපි වගෙ එවුන් හිටියොත් උපසම්පදා කියලා
    පිටුදූවේ බඩුවක් ගැහුවත් හොදයි කියයි............තුහුක් විතරක් මේ වගෙ
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    අයි මේ ලිපියේ අර්ථය විරුකුර්ති කරන්න,,,
    අපි පොඩි බබ්බුද?
    තෝ වීඩියො එක බැලුවේ නැද්ද?
    තමන් ගැනම මෙහෙම කියාගන්නවද?
    තමටම බැනලා පොස්ටර් ගහාගන්න වා කිව්වේ.. මූ හාමුදුරුවො කෙන්ක් ද
    මාර්කටික්න් කරන බිස්නස් කරයෙක් ද

    යකොකිසිම එකෙක් බුද්ධාගමට බැනලා නෑ..
    පිටුදූවයාමයි මේ බුද්ධාගම කාලතියෙන්නෙ..
    කාලකන්නියා..
    තොපි වගේ කාලකන්නි ඉනකන් අපේ රට කවදාවත්ම හදන්නබෑ..

    meke kohe hari kiwwadha maha purusa lakshana nae kiyala
    thaman sakurdhaagami nae kiyala
    thaman boru kiwwai kiyala

    dharmayenam kiyanne mehemai කෙලෙස් සහිත පුද්ගලයෙකු හෝ රහතන් වහන්සේ කෙනෙකු බාහිරින් හඳුනා ගැනීම අතිශයින්ම දුෂ්කරය.

    ඔවුන් පරමාර්ථය අවබෝධ කර සම්මුතිය තුළ ජීවත් වෙති. නමුත් වචන සිතුවිලි වල කෙලෙස් තැවරී නොමැත (රහතන් වහන්සේ නමක නම්). මාර්ග ඵල ලාභියෙකු ගැන කවර කතාවක්ද ?
    අපට කල හැකි දෙය වන්නේ කෙනෙකු කියන දෙයක් අසා නිවීමට පත්වීමට හැකිද යන්න බැලීමයි. එවන් අයෙකු කියන මඟ සලකුනු නිවැරදි දැයි බැලීමයි. එවිට එම මඟ සළකුනු වල පමණින් ඔබ ඒ කෙනා දකී.

    එලෙසම යමෙකු බුදුන් සහ බුද්ධත්වය දකින්නේද තමන් අවබෝධ කළ ධර්මයේ පමණිනි. සත්‍යනම් මාර්ග ඵල නොලැබූ සියළු දෙනම බුදුන්ද බුද්ධත්වයද ධර්මයද සංඝයාද සැක කරයි. නැති නම් ඔවුන් විචිකිච්චාව දුරු කරන ලද මාර්ග ඵල ලාභියෝය.

    බුදුන්ද, බුද්ධත්වයද, ධර්මයද සංඝයාද සැක කරන අපි තවත් ස්වාමීන් වහන්සේලා සැක කරමින් කාලය නාස්ති කිරීමේ අර්ථයක් පවතීද ? අප ගැන සොයමු. නිවීමට පත්වෙමු.
     
    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    එකෙක් මගේ රෙප් කපල තියෙනවා
    මේ ලිප්ය දැම්මේ බුද්ධ සාසනයට අපහස කරන්න නෙමේ
    මේ වගේ එවුන් බුද්ධ සාසනේ තියගෙන
    අපි අපහස විදින්න ඔනේ නෑ කියලා අවබොද කරන්න...
    සාසන පිරිහෙන එක වලක්වන්න....අපි එකතුවෙලා ,මුන්ව ගහලා එලවන්න ඔනේ..ඇස් ගෙඩි දෙකට හෙන ගැහිලද සිහලුන්නේ
     
    • Like
    Reactions: sandak_nam

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    බුද්ධ රත්නයට, ධර්ම රත්නයට , සංඝ රත්නයට කවුරුන් අතින් හෝ කිසියම් අපහාසයක්, උපහාසයක්, ගැරැහීමක් සිදු වූ විට එම අකුසලය ඵල දෙන ප්‍රධානතම මූලිකම ක්‍රමයක් ලෙසට මේ ජීවිතයේ දී ධර්මය අවබෝධ කිරීමේ හැකියාව නොමැති වී යාම පෙන්වා දීමට පුළුවන්. මෙසේ වූ විට ධර්මය තම තමන් කෙරෙහි නොපිහිටා සිටීම පැහැදිලිවම දකින්නට පුළුවන්. අංගුත්තර නිකායේ එන අක්කෝස සූත්‍රයේ පෙන්වා දෙන පරිදි ආර්ය උපවාදයේ ආදීනව මැනවින් විස්තර කැර තිබෙනවා. ඒ අනුව ආර්ය උපවාදයක් වූ තැනැත්තෙකු කෙරෙහි මෙබඳු පළ විපාක ද ලැබෙන්නට පුළුවන. එබඳු පුද්ගලයන්ගේ ශරීරය පුරා ලප ඇතිවීමට පුළුවන්. එමෙන්ම දරුණු කුෂ්ඨ රෝග හට ගන්නවා. දරුණු පිළිකා හට ගන්නට පුළුවන්. එමෙන්ම මරණයට මොහොතකට හෝ පෙර සිහි මුලාවීම සිදුවීමටත් ඉඩ තිබෙනවා. ආර්ය උපවාද අකුසල කර්මය සිදුකර ගත් තැනැත්තා ගේ වස්තුව දේපල භවභෝග සම්පත් විනාශ වනවා. උඩු සුළඟට දමන ලද දූවිල්ලක් සේ විනාශ වීම ද දක්නට ලැබෙනවා.

    පැවිදි භික්‍ෂුවකට ආර්ය උපවාද අකුසල කර්මය සිදු වුවහොත් පැවිද්ද එපාවනවා. එමෙන්ම ගරුකාපත්තිවලට එනම් ශාසනයේ තිබෙන මහා බරපතල ඇවැත්වලට පත්වනවා. මේ අනුව ඉතා පැහැදිලි කරුණක් තිබෙනවා. එනම් ආර්ය උපවාද අකුසල කර්මය සිදු වූ තැනැත්තෙකුට සුවපත් , සුවදායි , සහනශීලි මරණයක් සිදු නොවන බවයි. යම් කෙනෙකු අතින් ආර්යඋපවාද අකුසල කර්මය සිදු වූ පසු ඉන් ගැලවෙන්නේ ඉන් මිදෙන්නේ කෙසේද? කියන ගැටලුව තිබෙනවා. අප කවුරුත් දන්නා පරිදි ආනන්තරිය මහා පාපකර්මයක් සිදු වුවහොත් ඉන් ගැලවීමක් ඇත්තේ නෑ. නමුත් ආර්ය උපවාදයක් වුවහොත් ඉන් ගැලවීමේ හැකියාව තිබෙනවා

    කෙලෙස් සහිත පුද්ගලයෙකු හෝ රහතන් වහන්සේ කෙනෙකු බාහිරින් හඳුනා ගැනීම අතිශයින්ම දුෂ්කරය.

    ඔවුන් පරමාර්ථය අවබෝධ කර සම්මුතිය තුළ ජීවත් වෙති. නමුත් වචන සිතුවිලි වල කෙලෙස් තැවරී නොමැත (රහතන් වහන්සේ නමක නම්). මාර්ග ඵල ලාභියෙකු ගැන කවර කතාවක්ද ?
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    එකෙක් මගේ රෙප් කපල තියෙනවා
    මේ ලිප්ය දැම්මේ බුද්ධ සාසනයට අපහස කරන්න නෙමේ
    මේ වගේ එවුන් බුද්ධ සාසනේ තියගෙන
    අපි අපහස විදින්න ඔනේ නෑ කියලා අවබොද කරන්න...
    සාසන පිරිහෙන එක වලක්වන්න....අපි එකතුවෙලා ,මුන්ව ගහලා එලවන්න ඔනේ..ඇස් ගෙඩි දෙකට හෙන ගැහිලද සිහලුන්නේ

    machan uba mathupitin balala ne mehema kagahanne
    uba poddak study karapan
    eeta passe katha karapan
    mama kiyanne nae me weda hariyatama hari kiyala
    mata kiyanna tiyenne ochchrai mama yanawa
     
    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    meke kohe hari kiwwadha maha purusa lakshana nae kiyala
    thaman sakurdhaagami nae kiyala
    thaman boru kiwwai kiyala

    dharmayenam kiyanne mehemai කෙලෙස් සහිත පුද්ගලයෙකු හෝ රහතන් වහන්සේ කෙනෙකු බාහිරින් හඳුනා ගැනීම අතිශයින්ම දුෂ්කරය.

    ඔවුන් පරමාර්ථය අවබෝධ කර සම්මුතිය තුළ ජීවත් වෙති. නමුත් වචන සිතුවිලි වල කෙලෙස් තැවරී නොමැත (රහතන් වහන්සේ නමක නම්). මාර්ග ඵල ලාභියෙකු ගැන කවර කතාවක්ද ?
    අපට කල හැකි දෙය වන්නේ කෙනෙකු කියන දෙයක් අසා නිවීමට පත්වීමට හැකිද යන්න බැලීමයි. එවන් අයෙකු කියන මඟ සලකුනු නිවැරදි දැයි බැලීමයි. එවිට එම මඟ සළකුනු වල පමණින් ඔබ ඒ කෙනා දකී.

    එලෙසම යමෙකු බුදුන් සහ බුද්ධත්වය දකින්නේද තමන් අවබෝධ කළ ධර්මයේ පමණිනි. සත්‍යනම් මාර්ග ඵල නොලැබූ සියළු දෙනම බුදුන්ද බුද්ධත්වයද ධර්මයද සංඝයාද සැක කරයි. නැති නම් ඔවුන් විචිකිච්චාව දුරු කරන ලද මාර්ග ඵල ලාභියෝය.

    බුදුන්ද, බුද්ධත්වයද, ධර්මයද සංඝයාද සැක කරන අපි තවත් ස්වාමීන් වහන්සේලා සැක කරමින් කාලය නාස්ති කිරීමේ අර්ථයක් පවතීද ? අප ගැන සොයමු. නිවීමට පත්වෙමු.

    Yako Video Eka balapan balla kiyana de hapan
    lipiye wiatharak Neme Video eketh Thiyane
    Meke Kiyanne Mata thiyenawa Kiyala ANith eweunata Na Kiwwama
    un balana kiwayala
    Silwath Hamuduruwo kenk Ge Bashaa wilashayda me
    Yako MornigAftDk Siri dammayai ekama Bashaa wilashayakin
    Katha karanawa...ethakota balapan ko

    oka buddha dheshanaweda thiyenne , nathnam
    pituduvege mahayana daramayeda

    yako niwan yann hamabuwei thopilata
    mevage chater ewun ekka
     
    bhaasahawa kohoma wunama moko ban
    ayi budhu hamuduruwnge kaale rahathan wahanse namak hitiye
    bana ahanna ena hama kenaatama wasalaya kiyala kiyana
    a ehema kiwwath a wachana wala dweshaya naha
    a purudhdha nisai ban
     
    madushkad

    Active member
  • Jun 24, 2009
    649
    81
    28
    අයි මේ ලිපියේ අර්ථය විරුකුර්ති කරන්න,,,
    අපි පොඩි බබ්බුද?
    තෝ වීඩියො එක බැලුවේ නැද්ද?
    තමන් ගැනම මෙහෙම කියාගන්නවද?
    තමටම බැනලා පොස්ටර් ගහාගන්න වා කිව්වේ.. මූ හාමුදුරුවො කෙන්ක් ද
    මාර්කටික්න් කරන බිස්නස් කරයෙක් ද

    යකොකිසිම එකෙක් බුද්ධාගමට බැනලා නෑ..
    පිටුදූවයාමයි මේ බුද්ධාගම කාලතියෙන්නෙ..
    කාලකන්නියා..
    තොපි වගේ කාලකන්නි ඉනකන් අපේ රට කවදාවත්ම හදන්නබෑ..

    muuta pissu bun.. :yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: sw7x

    TWK

    Member
    Jan 30, 2012
    307
    5
    0
    Galle
    ඇත්තනේ කිව්වේ මුන්ට ලැජ්ජාවක් නැ කියලා පිස්සුවෙ හොද එක රස්තියාදු කාරයෙක් වගේ
     
    madushkad

    Active member
  • Jun 24, 2009
    649
    81
    28
    meke kohe hari kiwwadha maha purusa lakshana nae kiyala
    thaman sakurdhaagami nae kiyala
    thaman boru kiwwai kiyala

    dharmayenam kiyanne mehemai කෙලෙස් සහිත පුද්ගලයෙකු හෝ රහතන් වහන්සේ කෙනෙකු බාහිරින් හඳුනා ගැනීම අතිශයින්ම දුෂ්කරය.

    ඔවුන් පරමාර්ථය අවබෝධ කර සම්මුතිය තුළ ජීවත් වෙති. නමුත් වචන සිතුවිලි වල කෙලෙස් තැවරී නොමැත (රහතන් වහන්සේ නමක නම්). මාර්ග ඵල ලාභියෙකු ගැන කවර කතාවක්ද ?
    අපට කල හැකි දෙය වන්නේ කෙනෙකු කියන දෙයක් අසා නිවීමට පත්වීමට හැකිද යන්න බැලීමයි. එවන් අයෙකු කියන මඟ සලකුනු නිවැරදි දැයි බැලීමයි. එවිට එම මඟ සළකුනු වල පමණින් ඔබ ඒ කෙනා දකී.

    එලෙසම යමෙකු බුදුන් සහ බුද්ධත්වය දකින්නේද තමන් අවබෝධ කළ ධර්මයේ පමණිනි. සත්‍යනම් මාර්ග ඵල නොලැබූ සියළු දෙනම බුදුන්ද බුද්ධත්වයද ධර්මයද සංඝයාද සැක කරයි. නැති නම් ඔවුන් විචිකිච්චාව දුරු කරන ලද මාර්ග ඵල ලාභියෝය.

    බුදුන්ද, බුද්ධත්වයද, ධර්මයද සංඝයාද සැක කරන අපි තවත් ස්වාමීන් වහන්සේලා සැක කරමින් කාලය නාස්ති කිරීමේ අර්ථයක් පවතීද ? අප ගැන සොයමු. නිවීමට පත්වෙමු.

    :lol::lol::lol::lol:
    "මගේ ශරීරයේ මහා පුරුෂ ලක්ෂණ තියනවනේ. මම මෙච්චරකල් කිව්වේ නෑ. මොකෝ වැඩක් තියනවයැ පේන්නේ නැති දේවල් කියලා නැත්නම් පෙන්නන්න වෙනවනේ මෙහෙම සිවුර උස්සලා"
    දැන් උබ කියන්නේ මෙයා සකෘධාගාමී වෙලා කියලාද...අනේ පලයන් බන් යන්ඩ..මීට වඩා කොච්චර හොද හාමුදුරුවරු ඉන්නවද බන්...මෙහෙම කතා කරන පොරවල් සකෘධාගාමී වෙනවද...මූ පිස්සෙක් නෙ...
     
    Sep 12, 2011
    884
    120
    0
    මචන් මට හිතෙන්නෙ මෙ ලිපියෙ ඇත්ත විකුර්ති කරලයි දාල තියෙන්නෙ මෙ ලිපිය දැම්ම එවුන් බොරු publicity ගන්න

    කොහෙද එහෙම එකක් හමුරුදුවො කිව්වාඉ කියල මෙ ලිපියෙ පෙන්න නැ නෙ බන්
    මෙකෙ කොහෙවත් හමුරුදුවො කියල නැ නෙ තමන් බොරු කිව්වඉ කියලා
    අනෙ මන්ද බන් එක එක ආගම් වල එවුන් බොරු කිය කිය බුද්දාගටමට බනිනකොට හරිම දුකයි :(

    වීඩියෝ ඒක බලන්න. හාමුදුරුවෝ කෙනෙක් මෙහෙම කතාකරන ඒක හොඳ නෑ.
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    :lol::lol::lol::lol:
    "මගේ ශරීරයේ මහා පුරුෂ ලක්ෂණ තියනවනේ. මම මෙච්චරකල් කිව්වේ නෑ. මොකෝ වැඩක් තියනවයැ පේන්නේ නැති දේවල් කියලා නැත්නම් පෙන්නන්න වෙනවනේ මෙහෙම සිවුර උස්සලා"
    දැන් උබ කියන්නේ මෙයා සකෘධාගාමී වෙලා කියලාද...අනේ පලයන් බන් යන්ඩ..මීට වඩා කොච්චර හොද හාමුදුරුවරු ඉන්නවද බන්...මෙහෙම කතා කරන පොරවල් සකෘධාගාමී වෙනවද...මූ පිස්සෙක් නෙ...
    එක මට කියන්න බැ බන් මොකද සකුර්දාගමි වෙච්ච කෙනෙක් ගෙ මනසෙ ස්වබවය ගන මම දන්නවයෙ

    කෙලෙස් සහිත පුද්ගලයෙකු හෝ රහතන් වහන්සේ කෙනෙකු බාහිරින් හඳුනා ගැනීම අතිශයින්ම දුෂ්කරය.

    ඔවුන් පරමාර්ථය අවබෝධ කර සම්මුතිය තුළ ජීවත් වෙති. නමුත් වචන සිතුවිලි වල කෙලෙස් තැවරී නොමැත (රහතන් වහන්සේ නමක නම්). මාර්ග ඵල ලාභියෙකු ගැන කවර කතාවක්ද ?
    අපට කල හැකි දෙය වන්නේ කෙනෙකු කියන දෙයක් අසා නිවීමට පත්වීමට හැකිද යන්න බැලීමයි. එවන් අයෙකු කියන මඟ සලකුනු නිවැරදි දැයි බැලීමයි. එවිට එම මඟ සළකුනු වල පමණින් ඔබ ඒ කෙනා දකී.
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    මහ නිළමේ;12189364 said:
    වීඩියෝ ඒක බලන්න. හාමුදුරුවෝ කෙනෙක් මෙහෙම කතාකරන ඒක හොඳ නෑ.

    සමහර රහතන් වහන්සේලා පුරුද්ද නිසා සැර වචන භාවිතා කලත් ඒ අයට නපුරු සිතුවිලි තිබුනේ නෑ. දැන් පිළින්දවච්ඡ රහතන් වහන්සේ මිනිස්සුන්ට කථා කලේ වසලයා කියලා. ඔහු පැවිද්දට කලින් බ්‍රාහ්මණයෙක්. රහත් වුනත් මේ පුරුද්ද අත ඇරගන්න හම්බ වුනේ නෑ.

    එසෙ මාර්ග ඵල ලාභියෙකු ගැන කවර කතාවක්ද ?
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    අපගේ ශාස්තෘ බුදු පියාණන් දවස විසූ “ පිළින්දවච්ඡ “ මහ රහතන් වහන්සේ ගේ කතාව රළුය. සැර පරුෂය.අන්‍යයන් සිත් රිදවන ස්වභාවයක් ඇත්තේය. කෙනෙකු පහදින ස්වරූපයක් නැත. බොහෝ විට තෝ බොල ආදි වශයෙන් කර්ණ කටුක වචනයෙන් කෙනෙකු ඇමතීමට උන්වහන්සේ පුරුදුව සිටියහ.මේ නිසා බොහෝ වහන්දෑ ‘පිළින්දවච්ඡ’ මහ තෙරුන් වහන්සේ ගේ වචනය පිළිකෙව් කළහ. ඇතැම් භික්ෂූන් වහන්සේ ඒ සම්බන්ධයෙන් බුදුන් වහන්සේට පැමිණිලි කළහ.

    කතාවෙන් සංවර නොවූව ද, “ පිළින්දවච්ඡ “ මහ රහතන් වහන්සේ, දුටුවන් තුළ පි‍්‍රය මනාප පෙනුමක් ඇති විය. පාංශු දේහධාරි උන්වහන්සේ පැහැයෙන් රන්වන් ය. සුසිනිඳු සිරුරය. වර්ණවත් අන්‍යයන් පහදින ස්වභාවයක් උන්වහන්සේට ලැබුණේ පෙර සසරදී වස්ත්‍ර දන් දීමෙන් ලද ආනිසංස යෙනැයි උනවහන්සේම දක්වා ඇත.