Phone Help :D

Kasunrock619

Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    යාලුවනෙ මෙ Phone එක හොදයිද:) මම මෙ Phone එක ගන්න හිතාගෙන ඉන්නෙ Phone ගැන දන්න කට්ටිය පොඩ්ඩක් කියන්න බලන්න;)
    sony-ericsson-xperia-ray-1.jpg

    තව දෙයක් මෙ Metropolitan එකෙන් තාම රිලිස් කරලා නැ:( එත් MC එකෙ Shop වල තියෙනවා:eek: අව්ලක් නැද්ද එ Shop වලින් ගත්තට:dull: දන්න කට්ටිය හෙල්ප් එකක් දෙන්න බලන්න
     
    • Like
    Reactions: motta kolla

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    සෝනි අලුතින් එන ෆෝන්ස් නම් මට අල්ලන්නෙ නෑ
    ලෙඩ ගොඩවල් සෙට් වෙනව
    පරණ කොලිටි එක දැන් බැහැලද කොහෙද උන්ගෙ
    දැන් ඉතින් සෝනි එරික්නස් නෑ නේ
     
    • Like
    Reactions: Kasunrock619

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,187
    1,793
    113
    Badulla
    යාලුවනෙ මෙ Phone එක හොදයිද:) මම මෙ Phone එක ගන්න හිතාගෙන ඉන්නෙ Phone ගැන දන්න කට්ටිය පොඩ්ඩක් කියන්න බලන්න;)
    sony-ericsson-xperia-ray-1.jpg

    තව දෙයක් මෙ Metropolitan එකෙන් තාම රිලිස් කරලා නැ:( එත් MC එකෙ Shop වල තියෙනවා:eek: අව්ලක් නැද්ද එ Shop වලින් ගත්තට:dull: දන්න කට්ටිය හෙල්ප් එකක් දෙන්න බලන්න

    math ganna hithan inne oka :D:D