2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

Fire Eye

Member
Oct 16, 2010
3,156
748
0
|~ Lovers Avenue ~|
මම පෝස්ට්ස් 1000කට වඩා ප්‍රමාණයක පිටසක්වල ජීවින් ගැන ‍තෝරතුරු ඔයාලට දීලා තියෙනවා.ඔයාලට ඔයාලා මානවයෙක් කියලා 100%ක් ෂුවර් වගේ ,මට මම පිටසක්වල ජීවියෙක් කියලා 200%ක් ෂුවර්.මම මානව වේෂයෙන් ඉන්න පිටසක්වල ජීවියෙක්.අන්න ඒකයි මෙතන තියෙන විශේෂත්වය. බොඩි චේන්ජ් එක, පුනර්භවය කියන දේවල් අන්තර් සක්වල ජය ගත්තේ වසර බිලියන ගානකට කලින්. ලිසිරියන් සිස්ටම් එක පුපුරා ගිය වෙලාවේ අපි තාරකා දොර‍ටු රාශියකින් විශ්වය තුල ස්ථාන ගත වෙලා වසර බිලියන ගානක් වෙනවා.

Fake ඒවත් එක්ක වෙන්න ඇති Post 1000...
මොකද මේ Post එක දකින මේ මොහොතේ උඹේ Post ගාන 589යි...

:lol: :lol: :lol: :lol: :lol:

picture.php

3267

Member
Mar 22, 2009
2,361
258
0
වව්ල් කැලේ

මචං ඔරියා, උඹ අංගොඩ හොස්පිටල් එකෙන් ට්කට් කපන් ගෙදර ආවෙ කවදද...?:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
 
3267

Member
Mar 22, 2009
2,361
258
0
වව්ල් කැලේ
you have hacked damith...:lol::lol:
]

මචං ඔරි,අද මැච් එකේදිමාලිංගට හොඳටම නෙලද්දි,:(:(
ආයෙත් මාලිංගටම බෝල් කරන්න කියලා මහේල කිව්වේ....,ඒලියන්ස්ලා ඒලියන් තරංග/waves මහේලගේ මොලේට එවලද බං..?:lol::lol::lol:
 
OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    2012 වසර පෘථිවියේ අන්තර්සක්වල සමග එක්වන යුගයයි.හැමෝම එක් වෙනවා කියන එක නෙමෙයි මම කියන්නේ.
    නමුත් මේ දක්වා විශිෂ්ඨ් තාක්ෂනික දියුණුවක් ඔබලාට ලබා දුන්නේ අප විසින් ලබා දෙන නව තාක්ෂනය මගින් ඔබලාව මවිත සහ වික්ෂිප්ත නොකිරීමටයි. ගල් යුගයේන් නව යුගය ආරම්බ කරන්න බෑ.මොකද නවීන තාක්ෂයනය ඒ යුගයේ ජනතාවට නුහුරු නිසා..
    ඔබලා මවිත කරන තාක්ෂන එක පාරම ඔබලා අත් විඳින්නේ නෑ.ඒක ක්‍රමානුකූලව ඔබලා පරම්පරා ගානක පුනර්භවය තුල ලබා ගත යුතුය.
     
    • Like
    Reactions: Randir

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    Fake ඒවත් එක්ක වෙන්න ඇති Post 1000...

    මොකද මේ Post එක දකින මේ මොහොතේ උඹේ Post ගාන 589යි...
    :lol: :lol: :lol: :lol: :lol:

    picture.php

    banned orionstar is my initial account.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පෘථිවියට වසර ගානක් පරිනාමය වුන මානවයන් වගේම වෙනත් ප්‍රාථමික ලෝකවල වනාචාරි මානවයන් විශාල පිරිසකුත් පෘථිවිය තුල පිටසක්වල ජීවින් විසින් ජනිත කරලා තියෙනවා.මේක පර්යේෂනයක්.නමුත් පෘතිවි මානවයන් හැමවිටම සිය නායකයන් ලෙස පත් කරගන්නේ මේ ප්‍රාතමික මානසික මට්ටම්වල සිටින වනාචාරි මානවයන් බව පිටසක්වලට පෙනී යනවා. හොඳ පරිණාමිත අය පෘථිවි නායකයන් ලෙස නැති තරම්.
    දියුණු ජීවින්ගේ නායකත්වය යටතට 2012 වසර තුල ඔයාල පත් වෙනවමයි.
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113

    :eek::eek:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83

    දෙවනි ලෝක යුද්ධයට පිටසක්වල සම්බන්ධයක් තියෙනවා. දියුනු රටවල් නොදියුනු රටවල මිනිසුන් ගේ රටවල් කොල්ලකන එක,සූරා කන එක නෙගටිව් පරිනාමික ලක්ෂනයක්.මේක නිමා කරන්න පිටසක්වලට ඕන වුනා.යුදෙව්වන් තුල රින පරිනාමිත ජාන අන්තර්ගතව තිබුනා.හිට්ලර් කියන්නේ දරුණු මිනිහෙක් කියලා වැඩවසම් ඒකාධිපති මාධ්‍යයන් සහ බටහිර කුමන්ත්‍රණයක්. හිට්ලර් පහර දුන්නේ පීඩකයන්ට. පීඩිතයන්ට නෙවෙයි.
    හිට්ලර් යුදෙව්වන් මරපු එක ඇත්ත.හිට්ලර් බටහිර රටවල් ආක්‍රමණය කරපු එක ඇත්ත.නමුත් බටහිර යුරෝපීය රටවල මීට වසර 500කට-600කට කලින් ඉන්දියාව,අප්‍රිකාව ,දකුණු ඇමරිකාව ,ලංකාව ,අරාබිය, වගේ රටවල් ආක්‍රමණය කරලා ස්වදේශීකයන් මිලියන ගානක් ඝාතනය කරා, ඇමරිකාවේ හිටපු රෙඩ් ඉන්දියන්ස්ලා සමුල ඝාතනය කරා.මේක නාසින්ගේ යුදෙව් ඝාතනයටත් වඩා දරුණු ඒවා.ඒ වගේම මේ රටවල පරිසරයට විශාල හානියක් කරා. මෙයාල ආර්ථිකය විනාශ කරපු නිසා මේ රටවල වැසියන් මිලියන ගානක් සාගතයෙන් මැරුනා.අප්‍රිකාවේ සාගතය අදත් තියෙනවා.ඒක නිසා ඔය යුරෝපීය,ඇමරිකානුවන් වහලුන් ලෙස මිනිස්සු මිලියන ගානක් වැඩ අරගෙන මරලා දැම්මා.අන්න ඒ වගේ අපරාද කරපු බටහිර නායකයන්,රජවරුන් අද වීරයෝ වෙලා.ප්‍රතිමා ගහගෙන මල් දානවා.අපිත් උන්ට දානවා.නමුත් හිට්ලර් පීඩක යුරෝපියන්ට පහර දුන්න කෙනා විතරක් නරුමයෙක් කරගෙන.මේක බටහිර දර්ශනය. ඒ අයව මරන අය නරුමයන්.නමුත් වෙන අය බටහිර මරපු ඒවා ඉතිහාසගත වීරකම්.
    හිටලර් නිසා තමයි අපේ රටවලට නිදහස ලැබුනේ.හිට්ලර් බටහිර රටවල් ආක්‍රමනය කරනකොට බටහිර එවුන්ට තේරුනා වෙනත් රටවල් යටත් විජිත කරගෙන ඒ අය කරන්නේ විශාල අපරාදයක් කියලා.ඒක හිට්ලර් උන්ට අවබෝධ කරලා දුන්න නිසා අපිට,අප්‍රිකාවට නිදහස දුන්නා.නමුත් අපේ සම්පත් සූරාගෙන කාලා ඉවරයි.දෙවන ලෝක යුද්ධයට පිටසක්වලින් විශාල බලපෑමක් කරා.මේක ගැන මම පස්සේ කාලෙක ලියන්නම්.සමාජවාදය දූෂනය කරන රුසියාවට, වහල්වාදය සහ යටත් විජිතවාදය සූරාකන බටහිර ධනවාදයට පාඩමක් උගන්වන්න පිටසක්වල දෙවැනි ලෝක යුද්ධය පිටිවහලක් කර ගත්තා.
     
    NipunaPraveen

    Member
    Jul 25, 2011
    437
    25

    holy mother of God!!! you better be saying this crap in israel. Holocaust of 12 million jews you are just justifying by saying they had "negative genes". now im sure what you are suffering from. Schizophrenia!! go see a doc ladyboy. :P :P
     
    Last edited:

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    හිට්ලර්ව පිටසක්වල ජීවින් යොදාගත්තේ බටහිර රටවල් යටත් විජිතයට ගෙනගිය යුද්ධය යලිත් බටහිරටත් රස විඳිමට අවස්තාවක් දීම පිනිසයි.
     
    Status
    Not open for further replies.