දෙවනි ලෝක යුද්ධයට පිටසක්වල සම්බන්ධයක් තියෙනවා. දියුනු රටවල් නොදියුනු රටවල මිනිසුන් ගේ රටවල් කොල්ලකන එක,සූරා කන එක නෙගටිව් පරිනාමික ලක්ෂනයක්.මේක නිමා කරන්න පිටසක්වලට ඕන වුනා.යුදෙව්වන් තුල රින පරිනාමිත ජාන අන්තර්ගතව තිබුනා.හිට්ලර් කියන්නේ දරුණු මිනිහෙක් කියලා වැඩවසම් ඒකාධිපති මාධ්‍යයන් සහ බටහිර කුමන්ත්‍රණයක්. හිට්ලර් පහර දුන්නේ පීඩකයන්ට. පීඩිතයන්ට නෙවෙයි.
හිට්ලර් යුදෙව්වන් මරපු එක ඇත්ත.හිට්ලර් බටහිර රටවල් ආක්‍රමණය කරපු එක ඇත්ත.නමුත් බටහිර යුරෝපීය රටවල මීට වසර 500කට-600කට කලින් ඉන්දියාව,අප්‍රිකාව ,දකුණු ඇමරිකාව ,ලංකාව ,අරාබිය, වගේ රටවල් ආක්‍රමණය කරලා ස්වදේශීකයන් මිලියන ගානක් ඝාතනය කරා, ඇමරිකාවේ හිටපු රෙඩ් ඉන්දියන්ස්ලා සමුල ඝාතනය කරා.මේක නාසින්ගේ යුදෙව් ඝාතනයටත් වඩා දරුණු ඒවා.ඒ වගේම මේ රටවල පරිසරයට විශාල හානියක් කරා. මෙයාල ආර්ථිකය විනාශ කරපු නිසා මේ රටවල වැසියන් මිලියන ගානක් සාගතයෙන් මැරුනා.අප්‍රිකාවේ සාගතය අදත් තියෙනවා.ඒක නිසා ඔය යුරෝපීය,ඇමරිකානුවන් වහලුන් ලෙස මිනිස්සු මිලියන ගානක් වැඩ අරගෙන මරලා දැම්මා.අන්න ඒ වගේ අපරාද කරපු බටහිර නායකයන්,රජවරුන් අද වීරයෝ වෙලා.ප්‍රතිමා ගහගෙන මල් දානවා.අපිත් උන්ට දානවා.නමුත් හිට්ලර් පීඩක යුරෝපියන්ට පහර දුන්න කෙනා විතරක් නරුමයෙක් කරගෙන.මේක බටහිර දර්ශනය. ඒ අයව මරන අය නරුමයන්.නමුත් වෙන අය බටහිර මරපු ඒවා ඉතිහාසගත වීරකම්.
හිටලර් නිසා තමයි අපේ රටවලට නිදහස ලැබුනේ.හිට්ලර් බටහිර රටවල් ආක්රමනය කරනකොට බටහිර එවුන්ට තේරුනා වෙනත් රටවල් යටත් විජිත කරගෙන ඒ අය කරන්නේ විශාල අපරාදයක් කියලා.ඒක හිට්ලර් උන්ට අවබෝධ කරලා දුන්න නිසා අපිට,අප්‍රිකාවට නිදහස දුන්නා.නමුත් අපේ සම්පත් සූරාගෙන කාලා ඉවරයි.දෙවන ලෝක යුද්ධයට පිටසක්වලින් විශාල බලපෑමක් කරා.මේක ගැන මම පස්සේ කාලෙක ලියන්නම්.සමාජවාදය දූෂනය කරන රුසියාවට, වහල්වාදය සහ යටත් විජිතවාදය සූරාකන බටහිර ධනවාදයට පාඩමක් උගන්වන්න පිටසක්වල දෙවැනි ලෝක යුද්ධය පිටිවහලක් කර ගත්තා.