මම නවකතාවක් ලියන්න හිතාගෙන ඉන්නේ..මෙලෝ අදහසක් නෑ..
ලියන්න හරුපයක් තේරෙන්නෑ බොලව්..
මේක එදා ඉඳලම තිබුන හීනයක් මගේ,(එදා කිව්වම කවදද කියලා අහන්න එපා යකෝ
)මෙන්න මෙහෙම කරුණු ටික ගැලපෙන්න ඕනේ..ඒ කියන්නේ මේ ඔක්කොම එකට උන එල නවල් එකක්..
*ආදරයක් සම්භන්ද වෙන්න ඕනේ..

*කොල්ලා මං වගේ වෙන්න ඕනේ (ඒ කියන්නේ කන බොන එකෙක්)

*කොල්ලට පස මිතුරෝ ඉන්න ඕනේ,කෙල්ල කොල්ලට බොක්කෙන්ම ලව් කරන්න ඕනේ..

*කොල්ලාගේ ගෙදරින් හරි කෙල්ලගේ ගෙදරින් හරි පිවිතුරු ආදරේට බාල්දි පෙරලෙන්න ඕනේ..

*මිනි මාරාගැනීම්,පිහි ඇනුම් වගේම ඉල ඇදෙන සටන් සමගින් ඇඟ කිලි පොලා යන විහිළු ඕනේ..
...
...
...
...:f rown:*දුක හිතිලා අඬන්න වෙන සීන් ටිකක් එහෙමත් ඕනේ..
*අරවත් ලාවට හරි ඕනේ..

මේ කරුණු ගැන තමයි කියවෙන්න ඕනේ..මට තවම ටොපික් එකක්වත් නෑ..
මේකේ ඉන්න එවුන්ගේ හැටි මං දන්නවනේ හරිය..
දැන් ඉතින් පැණි හැලෙන්න අදහස් දෙන්න දෙයියනේ කියලා
:::::::::::::::::::::::::::::::::::::::::::::::
::::::::::::::::::::::::::::::::::
හොල්මන් කතාවක් ලියාන්න කියලා ඉල්ලීම් එනවා..ඒ ගැනත් සලකලා බලන්න තමයි හිතෙන්නේ..අදහසනම් එළමකිරි..
************************************
මචන්ලා මගේ චරිතාවලොකනය ලියන්නත් හිතාගෙන ඉන්නවා
************************************
:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
:::::::::::::::::::::::::::::::::
ලව් ස්ටෝරි ලියලා හරියන්නේ නෑ වගේ බං...
මේකේ ඉන්න එකාලා ලව් ස්ටෝරි ලියනවා වැඩිලු..වෙන මොනවහරි කියහන්කෝ...
හොල්මන් කතාවක් පටන් ගන්නත් අගක් මුලක් තේරෙන්නෑ
:::::::::::::::::::::::::::::::::::::::::::::::::::
::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::

Last edited:

adoOoh meh LOve story lianna oneh tharam minissu innava !!! Liapan hondha " MAL " Story ekak ayehh LoOooweth nane kolloah 

අනිවා හොම්ස් කතා ටිකක්ත් කියවලාම ලියන්න ෆටන් ගනින්