නවකතාව...මගේ

kansa malli

Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    Reading-a-book-001.jpg


    මම නවකතාවක් ලියන්න හිතාගෙන ඉන්නේ..මෙලෝ අදහසක් නෑ..
    ලියන්න හරුපයක් තේරෙන්නෑ බොලව්..

    මේක එදා ඉඳලම තිබුන හීනයක් මගේ,(එදා කිව්වම කවදද කියලා අහන්න එපා යකෝ
    :angry:)


    මෙන්න මෙහෙම කරුණු ටික ගැලපෙන්න ඕනේ..ඒ කියන්නේ මේ ඔක්කොම එකට උන එල නවල් එකක්..

    *ආදරයක් සම්භන්ද වෙන්න ඕනේ..
    :love:

    *කොල්ලා මං වගේ වෙන්න ඕනේ (ඒ කියන්නේ කන බොන එකෙක්):baffled:


    *කොල්ලට පස මිතුරෝ ඉන්න ඕනේ,කෙල්ල කොල්ලට බොක්කෙන්ම ලව් කරන්න ඕනේ..:love::confused:


    *කොල්ලාගේ ගෙදරින් හරි කෙල්ලගේ ගෙදරින් හරි පිවිතුරු ආදරේට බාල්දි පෙරලෙන්න ඕනේ..:angry:


    *මිනි මාරාගැනීම්,පිහි ඇනුම් වගේම ඉල ඇදෙන සටන් සමගින් ඇඟ කිලි පොලා යන විහිළු ඕනේ..:sorry:...:confused:...:eek:...:oo:...:f rown:


    *දුක හිතිලා අඬන්න වෙන සීන් ටිකක් එහෙමත් ඕනේ..


    *අරවත් ලාවට හරි ඕනේ..:rofl::P



    මේ කරුණු ගැන තමයි කියවෙන්න ඕනේ..මට තවම ටොපික් එකක්වත් නෑ..

    මේකේ ඉන්න එවුන්ගේ හැටි මං දන්නවනේ හරිය..

    දැන් ඉතින් පැණි හැලෙන්න අදහස් දෙන්න දෙයියනේ කියලා:eek:

    :::::::::::::::::::::::::::::::::::::::::::::::

    ::::::::::::::::::::::::::::::::::


    හොල්මන් කතාවක් ලියාන්න කියලා ඉල්ලීම් එනවා..ඒ ගැනත් සලකලා බලන්න තමයි හිතෙන්නේ..අදහසනම් එළමකිරි..;)

    ************************************
    මචන්ලා මගේ චරිතාවලොකනය ලියන්නත් හිතාගෙන ඉන්නවා :eek:

    ************************************

    :::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
    :::::::::::::::::::::::::::::::::

    ලව් ස්ටෝරි ලියලා හරියන්නේ නෑ වගේ බං...
    මේකේ ඉන්න එකාලා ලව් ස්ටෝරි ලියනවා වැඩිලු..වෙන මොනවහරි කියහන්කෝ...
    හොල්මන් කතාවක් පටන් ගන්නත් අගක් මුලක් තේරෙන්නෑ :no:

    :::::::::::::::::::::::::::::::::::::::::::::::::::
    ::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::

     
    Last edited:

    LAPD

    Well-known member
  • Sep 18, 2008
    4,225
    38
    48
    LAPD Headquarters
    උඹ ඔය කියල තියෙන්නේ හැම නවකතාවකම තියෙන ඒවානේ බං, අලුත් දෙයක් ලියපන්, නැත්නම් යන රැල්ලට තව පොතක් දාල වැඩක් නෑ
     

    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    උඹ ඔය කියල තියෙන්නේ හැම නවකතාවකම තියෙන ඒවානේ බං, අලුත් දෙයක් ලියපන්, නැත්නම් යන රැල්ලට තව පොතක් දාල වැඩක් නෑ
    එලස්..මෙන්න කොල්ලෝ..
    කියහන්කෝ ඔය අලුත් විදිහක් මොනවහරි..
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,646
    3,250
    113
    ITN eke 7.30 - 9.30 wenakan yana katha tika balapan ..ubata hoda idea ekak ganna puluwan..uba kiyapu okkoma oya katha wala tiyenawa..:lol::lol:
     

    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    :lol: adoOoh meh LOve story lianna oneh tharam minissu innava !!! Liapan hondha " MAL " Story ekak ayehh LoOooweth nane kolloah :D
    මාත් කියෙව්වා බං මේකේ තියෙන ලව් ස්ටෝරි..
    මට ඕනේ වෙනස්ම එකක් ලියන්න..දුමක් දාගන්න බැරි උනානේ..එහෙනම් අදහස් දිය අල්ල වගේ
     

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,890
    978
    113
    New York, USA
    සිරාවටම එල අදහස බං..
    දීපන් තව අයිඩියාස් පාරක්..කොහොමද වෙන්න ඕනේ කියලා වගේ..

    වෙන්න ඕනි කොහොමද කියල දන්නවනම් මම එකක් ලියනවනේ.. මට ඕව ගැන කිසිම idea එකක් නෑ බන් ;)
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    love story.. අපෝ එපා බන්, ලියපන් හොඳ හොල්මන් කතාවක්
    :) අනිවා හොම්ස් කතා ටිකක්ත් කියවලාම ලියන්න ෆටන් ගනින්:)
     

    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    වෙන්න ඕනි කොහොමද කියල දන්නවනම් මම එකක් ලියනවනේ.. මට ඕව ගැන කිසිම idea එකක් නෑ බන් ;)
    මම ඉස්සර ඕවා ලියනවා බං...දැන් තමයි මේ..
    ඕනේ කුනුහබ්බයක් වෙන්න තේරෙන විදිහකට කියහන්කෝ