මේක මගේ පලවෙනි ත්රෙඩ් එක අපි හැමෝටම අපේ පාසල් ජිවිතේ අමතක වෙන්නේ නැනේ ඉතින් එක නිසා මගේ පාසල් ජීවිතය පිළිබද වීඩියෝ එකක් හැදුවා ඔයාල මේක බලලා අදහස් දක්වන්ඩ
මම මේක එඩිට් කරේ Corel Video Studio X 4 අඩු පාඩු ඇති ඉතින් කොහොම උනත් ඉදිරියේදී ප්රොයජනවත් ත්රෙඩ් දාන්ඩ බලාපරොත්තු වෙනවා
මම මේක එඩිට් කරේ Corel Video Studio X 4 අඩු පාඩු ඇති ඉතින් කොහොම උනත් ඉදිරියේදී ප්රොයජනවත් ත්රෙඩ් දාන්ඩ බලාපරොත්තු වෙනවා
Last edited: