!!!Ape Balu kukkata name ekak one!!! ( A female lion shepherd)

Hodama name eka kiyanna!!

  • Bela

    Votes: 20 24.4%
  • Bernny

    Votes: 16 19.5%
  • Lisa

    Votes: 18 22.0%
  • Luca

    Votes: 6 7.3%
  • Maxxy

    Votes: 6 7.3%
  • Reny

    Votes: 16 19.5%

  • Total voters
    82

HASITHA DIMANTHA

Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    wtf? අඩෝ පට්ට ලස්සනයි බන්..
    මම මූගේ අනාගතේ පෙන්නන්නද?:baffled::baffled::baffled:

    මේකයි සීන් එක.අපේ එකා වගේමයි බන්..පට්ට..
    හැබැයි ලොකු වෙද්දි මේ ලස්සන නැති වෙනව බන්..

    මෙන්න බලන්න.. හැබැයි මල වදයක් වෙනවා අනිවා..වෙන වැඩ නැත්නම් සෝ...ක් මෙයත් එක්ක සෙල්ලන් කර කර ඉන්න... මල වාතයක් වෙනවා අනිවා...


    2zrgqau.jpg


    kb5b85.jpg




    334uow7.jpg
    25t7x9z.jpg
    o53mft.jpg
    347bqz4.jpg


    machan uba gaththe kiyatada????
    elata pennala thiyenawa.....
    patiya male da? female da?

    thankx anagathe pennuwata......dannam mara hurathal...:cool:
    balamu.....meka hodai ne.....????

    thankx okkotoma....:D:D
     

    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    මොනව වුනත් කියද්දි දිව පැටලෙන්නැතිව කතා කරන්න පුලුවන් නමක් දාපන් බන් ..මට නම් ඔය පෝල් එකේ තියෙන එකක්වත් හරි නෑ

    ekathama..muta eka parak katha karama..enna ugannanna one......naththam mala wade....:lol::lol::lol::lol:

    thankxx
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මචන් ඕකා ලොකු වෙලා පැටව් දැම්මම පැටියෙක් වත් දීපන් අපිට ෆ්‍රී හරිද?? උබට නම් හොයල දුන්නට!:P:P


    :baffled::baffled: උඹේ නමේ වටිනාකම රුපියල් 15,000-20,000 විතර වෙනවද?
    අරිසෙන් අහුබුදුට කියල නමක් දාගන්න ඒ කාලෙ ගත්තෙත් රු. 500 යි බන් :baffled::baffled::baffled:
     

    tharo

    Well-known member
  • Jul 25, 2007
    2,937
    557
    113
    නුගේගොඩ නැත්නම්
    :baffled::baffled: උඹේ නමේ වටිනාකම රුපියල් 15,000-20,000 විතර වෙනවද?
    අරිසෙන් අහුබුදුට කියල නමක් දාගන්න ඒ කාලෙ ගත්තෙත් රු. 500 යි බන් :baffled::baffled::baffled:


    ඒ ඒ කාලේ නේ බන්! උබේ ඕකා පැටව් දානකොට අහුබුදුත් 10000-15000ක් ගනියි නමක් දන්න! hasithata දෙන්න බැරිනම් කමක් නෑ! මමත් හදා ගන්නවා හොද වල් බල්ලෙක්! දානවා උට කුමාර කියල උබව මතක් වෙන්න!! :rofl::rofl::rofl::P:P:P:P
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    machan uba gaththe kiyatada????
    elata pennala thiyenawa.....
    patiya male da? female da?

    thankx anagathe pennuwata......dannam mara hurathal...:cool:
    balamu.....meka hodai ne.....????

    thankx okkotoma....:D:D

    මම අරන් අවුරුදු 2 ක් වෙනව බන්.. ගත්තේ 15 කට..
    දැන් උඹේ කික්කිගේ වයස මාස 2 ක් විතර නේද?
    හැමතිස්සෙම අහු වෙන අහුවෙන එක හපනව නේද? එහෙම තමයි අවුරුද්දක් විතර යනකල්.
    හැබැයි බන් හොදට කන්න දීපන්.. මුන් හැදෙන්නෙ හරියටම මාස 12 යි..ඒ මාස 12ඇතුලත හැදෙන සයිස් එක තමයි දිගටම තියෙන්නෙ. එක මාසෙකට කිලෝ 4 ගානෙ වැඩි වෙන්න ඕනි..
    අඩුම ගානේ මාස 12 යද්දි කිලෝ 30-35 ක් අතර බරක් තියෙන්න ඕනි..
    කන්නෙ නැත්නම් පෙඩිග්රි හරි ඉකුනුබා හරි කන්න දීපන්..
    අඩුම ගානෙ දවසට 4,5 පාරක් කන්න දීපන්..මුල අවුරුද්දෙ පොඩ්ඩක් වාතෙ තමයි..ඉට පස්සෙ එලකිරි.. හැබැයි මුන් හරි හුරතල් බන්..හැමතිස්සෙම සෙල්ලමටමයි ලෑස්තිය..වෙන වැඩනැත්නම් එල... මෙයා පිරිමිසතෙක්..නම ටැමී.. දැන් වයස අවුරුදු 2 යි..