wtf? අඩෝ පට්ට ලස්සනයි බන්..
මම මූගේ අනාගතේ පෙන්නන්නද?
මේකයි සීන් එක.අපේ එකා වගේමයි බන්..පට්ට..
හැබැයි ලොකු වෙද්දි මේ ලස්සන නැති වෙනව බන්..
මෙන්න බලන්න.. හැබැයි මල වදයක් වෙනවා අනිවා..වෙන වැඩ නැත්නම් සෝ...ක් මෙයත් එක්ක සෙල්ලන් කර කර ඉන්න... මල වාතයක් වෙනවා අනිවා...
![]()
![]()
![]()
![]()
![]()
![]()



මොනව වුනත් කියද්දි දිව පැටලෙන්නැතිව කතා කරන්න පුලුවන් නමක් දාපන් බන් ..මට නම් ඔය පෝල් එකේ තියෙන එකක්වත් හරි නෑ




මචන් ඕකා ලොකු වෙලා පැටව් දැම්මම පැටියෙක් වත් දීපන් අපිට ෆ්රී හරිද?? උබට නම් හොයල දුන්නට!![]()

උඹේ නමේ වටිනාකම රුපියල් 15,000-20,000 විතර වෙනවද? 


hodaiiiiiiiiiiiiii




පොඩි හසිත කියල දාපන්






!!!!onna vote kara!
shoii doggiyek machn!



yako ea kiyanne U Nirogi kiyana eka...Yakoo sira balla bola...
මල වාත බල්ලෙක් බන්.. දැගලිල්ල වැඩියි..සෙල්ලම වැඩියි..
![]()
![]()
sathutu weyan ea gana....![]()
ape gedara ida naha bang nattanam math hadanwa,,![]()
shane



උඹේ නමේ වටිනාකම රුපියල් 15,000-20,000 විතර වෙනවද?
අරිසෙන් අහුබුදුට කියල නමක් දාගන්න ඒ කාලෙ ගත්තෙත් රු. 500 යි බන්![]()







machan uba gaththe kiyatada????
elata pennala thiyenawa.....
patiya male da? female da?
thankx anagathe pennuwata......dannam mara hurathal...
balamu.....meka hodai ne.....????
thankx okkotoma....![]()
ela ela ... mama select karapu eka dapan nattam kukkawa ussanwa..













ටිමී කියලා හරි, මොතී කියලා හරි දාපන්.....![]()

ai bn hodaiii...kiyanne....mama waradida?????? hikzzzz![]()

waradiiiiiiiiiii