Tharinda Uncle's Dell Laptop

හදලා දෙන්නද? එපා&#3503


  • Total voters
    140

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තොපි මොන ගැරඩිද බොලව්... ලැප් හදන්න...
    මට මල පැන්නොත් කම්පැනි දාල හදවලා දෙනව

    :lol::lol: මිනුවන්ගොඩින් එලියට පස් පාගලා නැති එකා, ඔය කම්පැණි තියෙන තැන් දන්නවයෑ.......!! :rofl::rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එල කොල්ලෙක්නේ.... අනිවා හදල දීපන් මචන් දෙකක් නැත.... අපි ෆුල් වෝට්... හදල දීපියෝ......

    :oo::oo: හිතලා බලන්න ඕනා..... අර සෙට් වීමට එනවා නේද.....?? :rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තරින්ද අය්යා පව් නේ:dull: හදල දෙන්න :) ටික දවසකින් අයෙ කැඩෙන විදියට :rofl:

    :yes: :yes: කොහොමත් ඕක E-Bay වලින් ගෙන්වපු හොර බඩුවක් නිසා, වැඩි දවසක් වැඩ කරන එකක් නෑ......!! :no::rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Urajta එකෙක්වත් සද්දේ දාන්න එපා හරිය. :angry::angry::angry: මගෙත් ලැප් එක කැඩිලා

    :rofl::P බෝතලයක් ලෑස්ති කරලා තියපන්, ඉරිදට සෙට් වෙමු..... බස් එකක වැඩ කරන්න වෙයිද දන්නෙ නෑ ඉරිදට.......!! :P
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    :rofl::P බෝතලයක් ලෑස්ති කරලා තියපන්, ඉරිදට සෙට් වෙමු..... බස් එකක වැඩ කරන්න වෙයිද දන්නෙ නෑ ඉරිදට.......!! :P

    එල එල. :rofl::rofl: බෝතලේ ගහලා තරි අන්කල්ගේ ලැප් එක බයිට් එකට ගමු :baffled:
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    නිවේදනයයි !!!


    චන්ද ප්‍රතිශතය කුමක් වුවත් යුරාජ් සතුව විදායක බලය ඇති බැවින්, අවසාන තීරණය ගනු ලබන්නේ ඔහු හා කැබිනට් මණ්ඩලය විසිනි,
    මේ වන විටත් දුරකථන මාර්ගයෙන් මෙය හදනවාද නැද්ද කියා සාකච්චා වෙමින් පවතී


    :dull::dull::dull::dull::dull::dull::dull::dull:
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    නිවේදනයයි !!!


    චන්ද ප්‍රතිශතය කුමක් වුවත් යුරාජ් සතුව විදායක බලය ඇති බැවින්, අවසාන තීරණය ගනු ලබන්නේ ඔහු හා කැබිනට් මණ්ඩලය විසිනි,
    මේ වන විටත් දුරකථන මාර්ගයෙන් මෙය හදනවාද නැද්ද කියා සාකච්චා වෙමින් පවතී



    :dull::dull::dull::dull::dull::dull::dull::dull:

    රාජකීය ලැපක් වගේ තරියට තියෙන්නේ...:rolleyes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    වෝට් නොකරමි...........:P
    මගේ වෝටිං ඔප්ෂන් එක නැත......:baffled:
    මේ ඒකය.......
    "මිත්‍රත්ත්වයේ සහ මනුස්සකමේ නාමයෙන් සියලු කීචෝක් - කෝචොක් අමතක කර සාදා දෙන්න":yes:
    මොන පොර ටෝක් ලොරි ටෝක් දුන්නත්, තරියා අප සමග සෙට් වෙන, උඹත් එක්ක අපට හොරෙන් නීට් නවන, ආතල් ම පොරකි..............

    අෆ්ෆා මාර කොමෙන්ට් එක !! :baffled::eek: මූට ඕක තේරෙන්නෙම නෑනේ !! :D ඔන්න එනවලු අවසන් හක්කේ දත ගලවන්න !! :dull:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    තෝ හිටු අමනයා !! :angry::rofl:

    තොපි මොන ගැරඩිද බොලව්... ලැප් හදන්න...
    මට මල පැන්නොත් කම්පැනි දාල හදවලා දෙනව

    එකනේ බන් මේ ඔට්ට පාළුව හිතන් ඉන්නේ ඌ පොර කියල !! :rofl:

    එල කොල්ලෙක්නේ.... අනිවා හදල දීපන් මචන් දෙකක් නැත.... අපි ෆුල් වෝට්... හදල දීපියෝ......

    හද පිරි ප්‍රණාමය !!! :D
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol::lol:

    වෝට්ස් කෙසේ වෙතත්, අවසාන තීරණය, පහත සදහන් අයගේද කැමැත්ත අනුව තීරණය වනු ඈත......!!

    lag8777 :- http://www.elakiri.com/forum/member.php?u=126167

    Kumara456 :- http://www.elakiri.com/forum/member.php?u=69529

    gayendra9*9 :- http://www.elakiri.com/forum/member.php?u=128550

    dj gamaya :- http://www.elakiri.com/forum/member.php?u=61857

    dath kimbula :- http://www.elakiri.com/forum/member.php?u=329688

    kingdewi :- http://www.elakiri.com/forum/member.php?u=5641

    ඔකේ 5/6 ඡන්දෙ දෙනවා එක සිකුරුයි !! :yes: ඔය පළවෙනියට ඉන්න ගල් ගෙම්බා තමා අවුල !! :angry:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    monada ban me bus lokka gahana mada? mokak hari case ekak thiyanawa meka pitipasse. :P

    වෙන මොන කේස් ද බන් එකම කේස් එක මූ අට පාස් නැති එකෙක් වීම තමා !! :lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අෆ්ෆා මාර කොමෙන්ට් එක !! :baffled::eek: මූට ඕක තේරෙන්නෙම නෑනේ !! :D ඔන්න එනවලු අවසන් හක්කේ දත ගලවන්න !! :dull:
    දැං කියන්නේ හොරෙන් නීට් නැව්වේ නෑ කියලද?:angry::angry::angry:

    යුවරාජ්, මූ ගහන්නේ බේගල්........හදල දෙන්න ම එපා ඕක...........
    කී බෝඩ් එක හයි කරපං *කේ ඕකගේ..........
    :angry::angry::baffled:

    පලි-දත් ගලවන්නේ නැත....එය ඔපරේෂන් එකකි............
    මෙසේ කිව් විට යුවරාජයා කලන්තය දාන බැවින් සිහිසුන් කර ම ශල්‍යකර්මය කළ හැක..........
     
    Last edited:

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    වෙන මොන කේස් ද බන් එකම කේස් එක මූ අට පාස් නැති එකෙක් වීම තමා !! :lol:

    ගින්නක් නැතුව දුමක් නගින්නේ නැහැනේ මල්ලි, අඩුම තරමේ සිගරට් කොටයක්වත් තියෙන්නෙ ඕනේ.