Tharinda Uncle's Dell Laptop

හදලා දෙන්නද? එපා&#3503


  • Total voters
    140

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
වෝට් නොකරමි...........:P
මගේ වෝටිං ඔප්ෂන් එක නැත......:baffled:
මේ ඒකය.......
"මිත්‍රත්ත්වයේ සහ මනුස්සකමේ නාමයෙන් සියලු කීචෝක් - කෝචොක් අමතක කර සාදා දෙන්න":yes:
මොන පොර ටෝක් ලොරි ටෝක් දුන්නත්, තරියා අප සමග සෙට් වෙන, උඹත් එක්ක අපට හොරෙන් නීට් නවන, ආතල් ම පොරකි..............

එල කොල්ලෙක්නේ.... අනිවා හදල දීපන් මචන් දෙකක් නැත.... අපි ෆුල් වෝට්... හදල දීපියෝ......
 

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යකො මේක ලැප්ටොප් එකක්, මේකට සිංහල බෙහෙත් හරි යන්නේ නැහැ, :angry::angry::angry::angry::angry:

    :lol::lol: තරියා ලැපට වෙදාගෙන් බෙහෙත් ගත්තොත් ඉතින් ලැපට අබ සරණයි තමා.....!! :rofl::P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    smiley-hatsoff-maggie.gif


    හුරේ !! මට ඔබේ වටිනා ඡන්දය ලැබෙමින් තිබේ !! දේශ ද්‍රෝහී අපතයෙක් මට එරෙහිව ඡන්දය බාවිත කර ඇති බව පෙනේ !! ඔහුවේ ඇප මුදල වන රුපියල් දාහ රාජසන්තක කරන ලදී !!

    :lol::lol:

    වෝට්ස් කෙසේ වෙතත්, අවසාන තීරණය, පහත සදහන් අයගේද කැමැත්ත අනුව තීරණය වනු ඈත......!!

    lag8777 :- http://www.elakiri.com/forum/member.php?u=126167

    Kumara456 :- http://www.elakiri.com/forum/member.php?u=69529

    gayendra9*9 :- http://www.elakiri.com/forum/member.php?u=128550

    dj gamaya :- http://www.elakiri.com/forum/member.php?u=61857

    dath kimbula :- http://www.elakiri.com/forum/member.php?u=329688

    kingdewi :- http://www.elakiri.com/forum/member.php?u=5641
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එළකිරි මම ගේන්නම් !! :D

    :rolleyes: මිනුවන්ගොඩ ටවුම පුරා හෙව්වත්, වතිල (ව*** **ර) කියලා වෙදෙක්ව හොයන්න වෙන්නේ නෑ...... මූ හැංගිලා ඉන්නේ කරලා තියෙන වෙදකම් වල හොද කමටම......!! :angry:
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    Urajta එකෙක්වත් සද්දේ දාන්න එපා හරිය. :angry::angry::angry: මගෙත් ලැප් එක කැඩිලා
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    නිවේදනයයි !!!


    චන්ද ප්‍රතිශතය කුමක් වුවත් යුරාජ් සතුව විදායක බලය ඇති බැවින්, අවසාන තීරණය ගනු ලබන්නේ ඔහු හා කැබිනට් මණ්ඩලය විසිනි,
    මේ වන විටත් දුරකථන මාර්ගයෙන් මෙය හදනවාද නැද්ද කියා සාකච්චා වෙමින් පවතී


    :dull::dull::dull::dull::dull::dull::dull::dull:
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වෝට් නොකරමි...........:P
    මගේ වෝටිං ඔප්ෂන් එක නැත......:baffled:
    මේ ඒකය.......
    "මිත්‍රත්ත්වයේ සහ මනුස්සකමේ නාමයෙන් සියලු කීචෝක් - කෝචොක් අමතක කර සාදා දෙන්න":yes:
    මොන පොර ටෝක් ලොරි ටෝක් දුන්නත්, තරියා අප සමග සෙට් වෙන, උඹත් එක්ක අපට හොරෙන් නීට් නවන, ආතල් ම පොරකි..............

    :no::no: මා නීට් නැව්වේ නැත.... තරි අංකල්, තනියම නීට් නවා ඈත..... ගැලරියක් නම්, නීට් නවන එකද ආතල් වැඩක් බව, ඊයේ දැනගතිමි...... :)
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    තොපි මොන ගැරඩිද බොලව්... ලැප් හදන්න...
    මට මල පැන්නොත් කම්පැනි දාල හදවලා දෙනව

    තෝ ලැප් එකට පත්තු බඳින්නද ?? අනේ පල ගොන් වෙදෝ යන්න
    :angry::angry: