http://www.elakiri.com/forum/showthread.php?t=1338023 මේ තියෙන්නේ...... උඹට කට්ටිය වස්ති කරපු හැටි.......!!
![]()
Elaaaazzzzzzzzzzz

http://www.elakiri.com/forum/showthread.php?t=1338023 මේ තියෙන්නේ...... උඹට කට්ටිය වස්ති කරපු හැටි.......!!
![]()

තොපි මොන ගැරඩිද බොලව්... ලැප් හදන්න...
මට මල පැන්නොත් කම්පැනි දාල හදවලා දෙනව

මිනුවන්ගොඩින් එලියට පස් පාගලා නැති එකා, ඔය කම්පැණි තියෙන තැන් දන්නවයෑ.......!! 

එල කොල්ලෙක්නේ.... අනිවා හදල දීපන් මචන් දෙකක් නැත.... අපි ෆුල් වෝට්... හදල දීපියෝ......

හිතලා බලන්න ඕනා..... අර සෙට් වීමට එනවා නේද.....?? 
තරින්ද අය්යා පව් නේහදල දෙන්න
ටික දවසකින් අයෙ කැඩෙන විදියට
![]()
කොහොමත් ඕක E-Bay වලින් ගෙන්වපු හොර බඩුවක් නිසා, වැඩි දවසක් වැඩ කරන එකක් නෑ......!! 

Urajta එකෙක්වත් සද්දේ දාන්න එපා හරිය.මගෙත් ලැප් එක කැඩිලා

බෝතලයක් ලෑස්ති කරලා තියපන්, ඉරිදට සෙට් වෙමු..... බස් එකක වැඩ කරන්න වෙයිද දන්නෙ නෑ ඉරිදට.......!! 
monada ban me bus lokka gahana mada? mokak hari case ekak thiyanawa meka pitipasse.![]()


තොපි මොන ගැරඩිද බොලව්... ලැප් හදන්න...
මට මල පැන්නොත් කම්පැනි දාල හදවලා දෙනව
බෝතලයක් ලෑස්ති කරලා තියපන්, ඉරිදට සෙට් වෙමු..... බස් එකක වැඩ කරන්න වෙයිද දන්නෙ නෑ ඉරිදට.......!!
![]()

බෝතලේ ගහලා තරි අන්කල්ගේ ලැප් එක බයිට් එකට ගමු 
නිවේදනයයි !!!
චන්ද ප්රතිශතය කුමක් වුවත් යුරාජ් සතුව විදායක බලය ඇති බැවින්, අවසාන තීරණය ගනු ලබන්නේ ඔහු හා කැබිනට් මණ්ඩලය විසිනි,
මේ වන විටත් දුරකථන මාර්ගයෙන් මෙය හදනවාද නැද්ද කියා සාකච්චා වෙමින් පවතී
![]()

වෝට් නොකරමි...........
මගේ වෝටිං ඔප්ෂන් එක නැත......
මේ ඒකය.......
"මිත්රත්ත්වයේ සහ මනුස්සකමේ නාමයෙන් සියලු කීචෝක් - කෝචොක් අමතක කර සාදා දෙන්න"
මොන පොර ටෝක් ලොරි ටෝක් දුන්නත්, තරියා අප සමග සෙට් වෙන, උඹත් එක්ක අපට හොරෙන් නීට් නවන, ආතල් ම පොරකි..............

මූට ඕක තේරෙන්නෙම නෑනේ !!
ඔන්න එනවලු අවසන් හක්කේ දත ගලවන්න !! 


තොපි මොන ගැරඩිද බොලව්... ලැප් හදන්න...
මට මල පැන්නොත් කම්පැනි දාල හදවලා දෙනව

එල කොල්ලෙක්නේ.... අනිවා හදල දීපන් මචන් දෙකක් නැත.... අපි ෆුල් වෝට්... හදල දීපියෝ......

වෝට්ස් කෙසේ වෙතත්, අවසාන තීරණය, පහත සදහන් අයගේද කැමැත්ත අනුව තීරණය වනු ඈත......!!
lag8777 :- http://www.elakiri.com/forum/member.php?u=126167
Kumara456 :- http://www.elakiri.com/forum/member.php?u=69529
gayendra9*9 :- http://www.elakiri.com/forum/member.php?u=128550
dj gamaya :- http://www.elakiri.com/forum/member.php?u=61857
dath kimbula :- http://www.elakiri.com/forum/member.php?u=329688
kingdewi :- http://www.elakiri.com/forum/member.php?u=5641
ඔය පළවෙනියට ඉන්න ගල් ගෙම්බා තමා අවුල !! 
monada ban me bus lokka gahana mada? mokak hari case ekak thiyanawa meka pitipasse.![]()

දැං කියන්නේ හොරෙන් නීට් නැව්වේ නෑ කියලද?අෆ්ෆා මාර කොමෙන්ට් එක !!මූට ඕක තේරෙන්නෙම නෑනේ !!
ඔන්න එනවලු අවසන් හක්කේ දත ගලවන්න !!
![]()






වෙන මොන කේස් ද බන් එකම කේස් එක මූ අට පාස් නැති එකෙක් වීම තමා !!![]()