Tharinda Uncle's Dell Laptop

හදලා දෙන්නද? එපා&#3503

  • Total voters
    140

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කොහුවල අනාතයා පව්, හදලා දීපන්
    amila.ela, AselaAsanka, C.I.D, chami_84, chathupatiya, cse123, dgvirajm, Djwathila, Epic Madness, gora, jeevan pussella, jkadithya, Kasunrock619, maduranga_it, marQuis, motta kolla, Nebuchadnezzer, niko111, Ninja hattori, NO_MeRcY, Pink panther, praveenKF, rochel1977, sasliit, spider2k, ufo218

    star_tip_hat_lg_nwm.gif
    දැං එතකොට තෝත් පිළිගන්නවා එහෙනම් කොහුවල අනාතය තෝයි කියලා.........!!!!!:growl::baffled::P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දැන්මම කියන්නේ. හදව ගන්න තියන මගුලක් කියන තැනකට හරි වැදල හදා ගනින් මම අර අන්තිම ඥාන දතත් අයින් කරන්න කලින්. නැත්තං ඥානෙ නැතුව ඕක මොන පිස්සුව කෙලීවිද සහ කි බෝඩ් එක අල්ලපු ගෙදර එකා ගේ නැන්ද ගේ පුතා ගේ යාළුව ගේ බල්ලා ගේ වලිගේ හයි කරයිද කියල ෂුවර් නෑ...........!!!!!!යුවරාජයා එහෙව් එකා.......!!!! ඥානෙත් නැතුව මොන කෙංගෙඩිය කරයිද දන්නේ නෑ සර්ජරි එකෙන් පස්සේ..............

    මාත් ඕක කිව්වා .. ඌ කියපි සෙනසුරාදා අනික් දතත් ගලෝනවා කියල .. මගේ බලාපොරොත්තු සුන් උනා අන්තිම ඥාන දතත් අයින් කරනව කිව්වට පස්සේ !! සෙනසුරාදා පාන්දර වත් යන්න ඕන දත අහක් කොරන්ඩ කලින් !! පෙන්නේ නැද්ද මේ ත්‍රෙඩ් ගෙන කරන විකාරේ මූ ? මට මැවිලා පේනවා අන්තිම එක ගලෝපුවම කෙලින ෆිස්සුව !! :baffled::eek:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දැං එතකොට තෝත් පිළිගන්නවා එහෙනම් කොහුවල අනාතය තෝයි කියලා.........!!!!!:growl::baffled::P

    මොක කොරන්නද මූ දාපු ටයිටලේට පිටින් යන්න බෑනේ !! :baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කොහුවල අනාතයාට හොද වැඩේ, හදන්න එපා
    *danushka*, gayendra9*9, kellsupun, lag8777, mldarshana, ruchira88, SaNDun, Somapaala, wada bari tarzan, yuzny

    බස් කාරයෝ ඔක්කොම එකයි.. හිටහන් රුචිරයෝ !! උඹේ රූට් කැන්සල් වෙයන් !! :angry:
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    උඹත් ටයිටලේට පිට්න් යන්නේ නැත්තේ කාරණය ඇත්ත නිසා.............නේද????????:P:P:P:P:P

    තරින්ද විසින්ම ඔහුගේ කලිසම ස්ව කැමැත්තෙන්ම ඔලුවෙන් ගලවාගනු ලැබීය.:dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උඹත් ටයිටලේට පිට්න් යන්නේ නැත්තේ කාරණය ඇත්ත නිසා.............නේද????????:P:P:P:P:P

    :P:P මම ඉතින් කොහුවල මිසක් මූ ලගින බියගමද බන් ඉන්නේ ?
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තරින්ද විසින්ම ඔහුගේ කලිසම ස්ව කැමැත්තෙන්ම ඔලුවෙන් ගලවාගනු ලැබීය.:dull:

    පොඩ්ඩක් හිටහන් උඹ !! තොගේ අර නොසන්ඩාල ත්‍රෙඩ් එක බම්ප් කරමි !! :growl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :P:P මම ඉතින් කොහුවල මිසක් මූ ලගින බියගමද බන් ඉන්නේ ?
    කොහුවල නෙවෙයි පුස්නේ.........:growl:
    අනාතයා කියන එක............:growl::angry:
    හැබැයි ඉතිං යුරාජයට ලැප් හදන්න දුන්නම අනාත වෙනව තමා.......:dull:
    අර කුමාට වෙලා තියන දේ පේනව නේ........!!!!!
    :P
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    කොහුවල අනාතයාට හොද වැඩේ, හදන්න එපා
    *danushka*, gayendra9*9, kellsupun, lag8777, mldarshana, ruchira88, SaNDun, Somapaala, wada bari tarzan, yuzny

    බස් කාරයෝ ඔක්කොම එකයි.. හිටහන් රුචිරයෝ !! උඹේ රූට් කැන්සල් වෙයන් !! :angry:

    elazzz....... menna minissu ;);)
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    පොඩ්ඩක් හිටහන් උඹ !! තොගේ අර නොසන්ඩාල ත්‍රෙඩ් එක බම්ප් කරමි !! :growl:

    කියන තැනකට වදින්නම් බුදු අයියේ:no:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කොහුවල නෙවෙයි පුස්නේ.........:growl:
    අනාතයා කියන එක............:growl::angry:
    හැබැයි ඉතිං යුරාජයට ලැප් හදන්න දුන්නම අනාත වෙනව තමා.......:dull:
    අර කුමාට වෙලා තියන දේ පේනව නේ........!!!!!
    :P

    උඹ දන්නවනේ පිස්සා කියන්නේ ඌට පිස්සු නෑ අනික් එකාටයි පිස්සු කියලනේ ? මම ඉතින් අනුකම්පා කරනවා බස් ගෙම්බට !! අනත වෙලා ඉන්න විදිය බලන්න බියගම නිවස පැත්තේ පලයන්කෝ වෙලාවක !! අම්මප මම නම් කැළණි ගඟේ පනිනවා බන් මූ ඉන්න විදිහ දැක්කම !! ඔව් ඔව් කුමාරය කිව්වා උගෙන් 16000ක් කඩ ගන්න ගිය කියල !! මගෙත් එක්ක එව්වා වානා !! එකනේ ඊබේ එකෙන්ම ගෙනාවේ !! දැන් ටොක්කක් ඇනල දාගන්නවා කී බෝර්ඩ් එක !! :rofl:\

    පී ඇස් :- බස් ගෙම්ම්බගේ වල්ගේ එල්ලිලා දිව්‍ය ලෝකේ යන්න හිතන් ඉන්න එකාටත් අත් වෙලා ඔය සන්තෑසියමය !! :rofl:
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දැන්මම කියන්නේ. හදව ගන්න තියන මගුලක් කියන තැනකට හරි වැදල හදා ගනින් මම අර අන්තිම ඥාන දතත් අයින් කරන්න කලින්. නැත්තං ඥානෙ නැතුව ඕක මොන පිස්සුව කෙලීවිද සහ කි බෝඩ් එක අල්ලපු ගෙදර එකා ගේ නැන්ද ගේ පුතා ගේ යාළුව ගේ බල්ලා ගේ වලිගේ හයි කරයිද කියල ෂුවර් නෑ...........!!!!!!යුවරාජයා එහෙව් එකා.......!!!! ඥානෙත් නැතුව මොන කෙංගෙඩිය කරයිද දන්නේ නෑ සර්ජරි එකෙන් පස්සේ..............

    fainted.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මාත් ඕක කිව්වා .. ඌ කියපි සෙනසුරාදා අනික් දතත් ගලෝනවා කියල .. මගේ බලාපොරොත්තු සුන් උනා අන්තිම ඥාන දතත් අයින් කරනව කිව්වට පස්සේ !! සෙනසුරාදා පාන්දර වත් යන්න ඕන දත අහක් කොරන්ඩ කලින් !! පෙන්නේ නැද්ද මේ ත්‍රෙඩ් ගෙන කරන විකාරේ මූ ? මට මැවිලා පේනවා අන්තිම එක ගලෝපුවම කෙලින ෆිස්සුව !! :baffled::eek:

    :frown::frown: මේ මේ කතා කරන්න එපා..... සෙනසුරාදා පාන්දර පලයන් සොෆ්ට්ලොජික් එකට....... :rofl::P