මොක කොරන්නද මූ දාපු ටයිටලේට පිටින් යන්න බෑනේ !!![]()
දැන් ඉතින් එහෙමවත් කියමු.......!! 
මොක කොරන්නද මූ දාපු ටයිටලේට පිටින් යන්න බෑනේ !!![]()
දැන් ඉතින් එහෙමවත් කියමු.......!! 
මේ මේ කතා කරන්න එපා..... සෙනසුරාදා පාන්දර පලයන් සොෆ්ට්ලොජික් එකට.......
![]()
කොහුවල අනාතයාට හොද වැඩේ, හදන්න එපා
*danushka*, gayendra9*9, kellsupun, lag8777, mldarshana, ruchira88, SaNDun, Somapaala, wada bari tarzan, yuzny
බස් කාරයෝ ඔක්කොම එකයි.. හිටහන් රුචිරයෝ !! උඹේ රූට් කැන්සල් වෙයන් !!![]()

තුක් විතරක්.... තියෙන ඉරිසියාව..... උඹ හිතුවා මදි අපේ රූට් පර්මිට් කැන්සල් කරන්න.... ඊට කලින් උඹේ GPS එක හදා ගනින්.... නැත්නම් රූට් එක හොයා ගන්න බැරුව, වෙන කොහේ හරි ගෙදරකට රිංගයි......!! 

උඹත් ටයිටලේට පිට්න් යන්නේ නැත්තේ කාරණය ඇත්ත නිසා.............නේද????????![]()

ඒ නිසා තමා...... 
තුක් විතරක්.... තියෙන ඉරිසියාව..... උඹ හිතුවා මදි අපේ රූට් පර්මිට් කැන්සල් කරන්න.... ඊට කලින් උඹේ GPS එක හදා ගනින්.... නැත්නම් රූට් එක හොයා ගන්න බැරුව, වෙන කොහේ හරි ගෙදරකට රිංගයි......!!
![]()
තුක් විතරක්.... තියෙන ඉරිසියාව..... උඹ හිතුවා මදි අපේ රූට් පර්මිට් කැන්සල් කරන්න.... ඊට කලින් උඹේ GPS එක හදා ගනින්.... නැත්නම් රූට් එක හොයා ගන්න බැරුව, වෙන කොහේ හරි ගෙදරකට රිංගයි......!!
![]()

මූ ගොන් බිජ්ජා බන්, බලපන් ගෙන්න ගත්ත කීබෝර්ඩ් එකත් වැරදි එකක්නේ
![]()
1-ත්රෙඩ් එක භක්ෂණය කිරීම.
Dan mama mokadda karanna one methana
උරාජ් දාපන් මචන් ලැප් එකේ පින්තූරයක් අපිට බලන්න![]()

පොඩ්ඩක් ඉන්න ..... ගෙදර ලැප් එකේ තියෙන්නේ ෆොටෝ එක.....!! 
මම ඉතින් කොහුවල මිසක් මූ ලගින බියගමද බන් ඉන්නේ ?

ඉතින් එහෙමයි කියලා අපි අනාතයා කෑල්ලක් දාගෙන නෑ නේ.....!! 

පොඩ්ඩක් හිටහන් උඹ !! තොගේ අර නොසන්ඩාල ත්රෙඩ් එක බම්ප් කරමි !!![]()
හෆොයි ගයියා ඉවරයි.......!! 
කොහුවල නෙවෙයි පුස්නේ.........
අනාතයා කියන එක............
හැබැයි ඉතිං යුරාජයට ලැප් හදන්න දුන්නම අනාත වෙනව තමා.......
අර කුමාට වෙලා තියන දේ පේනව නේ........!!!!!![]()

ඔන්න ඉතින් කිඹුලා සවුන්ඩ් හැදුවා වගේ කතාව මෙතන දාගන්නයි යන්නේ.....!! 
කියන තැනකට වදින්නම් බුදු අයියේ![]()
බය නැතුව හිටු.... ඒක දැන් කොහොමත් බම්ප් කරලා ඉවර නිසා, කවුරුවත් ඒක ගනන් ගන්නේ නෑ.....!! 