Tharinda Uncle's Dell Laptop

හදලා දෙන්නද? එපා&#3503

  • Total voters
    140

lag8777

Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    :frown::frown: මේ මේ කතා කරන්න එපා..... සෙනසුරාදා පාන්දර පලයන් සොෆ්ට්ලොජික් එකට....... :rofl::P

    අන්න හරි එළකිරි මචන්
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කොහුවල අනාතයාට හොද වැඩේ, හදන්න එපා
    *danushka*, gayendra9*9, kellsupun, lag8777, mldarshana, ruchira88, SaNDun, Somapaala, wada bari tarzan, yuzny

    බස් කාරයෝ ඔක්කොම එකයි.. හිටහන් රුචිරයෝ !! උඹේ රූට් කැන්සල් වෙයන් !! :angry:

    :rofl::P තුක් විතරක්.... තියෙන ඉරිසියාව..... උඹ හිතුවා මදි අපේ රූට් පර්මිට් කැන්සල් කරන්න.... ඊට කලින් උඹේ GPS එක හදා ගනින්.... නැත්නම් රූට් එක හොයා ගන්න බැරුව, වෙන කොහේ හරි ගෙදරකට රිංගයි......!! :P:P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl::P තුක් විතරක්.... තියෙන ඉරිසියාව..... උඹ හිතුවා මදි අපේ රූට් පර්මිට් කැන්සල් කරන්න.... ඊට කලින් උඹේ GPS එක හදා ගනින්.... නැත්නම් රූට් එක හොයා ගන්න බැරුව, වෙන කොහේ හරි ගෙදරකට රිංගයි......!! :P:P

    ඒක හරි !!
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    මූ ගොන් බිජ්ජා බන්, බලපන් ගෙන්න ගත්ත කීබෝර්ඩ් එකත් වැරදි එකක්නේ
    :angry::angry:
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    :rofl::P තුක් විතරක්.... තියෙන ඉරිසියාව..... උඹ හිතුවා මදි අපේ රූට් පර්මිට් කැන්සල් කරන්න.... ඊට කලින් උඹේ GPS එක හදා ගනින්.... නැත්නම් රූට් එක හොයා ගන්න බැරුව, වෙන කොහේ හරි ගෙදරකට රිංගයි......!! :P:P

    අය්යෝ ඕවා මොනාද බන් මූ වෙන ගේකට ගියත් කොසු පාර, මුගේම ගෙදරට ගියත් කොසු පාර :lol::lol::lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කොහුවල නෙවෙයි පුස්නේ.........:growl:
    අනාතයා කියන එක............:growl::angry:
    හැබැයි ඉතිං යුරාජයට ලැප් හදන්න දුන්නම අනාත වෙනව තමා.......:dull:
    අර කුමාට වෙලා තියන දේ පේනව නේ........!!!!!
    :P

    :frown::frown: ඔන්න ඉතින් කිඹුලා සවුන්ඩ් හැදුවා වගේ කතාව මෙතන දාගන්නයි යන්නේ.....!! :growl::growl: