Tharinda Uncle's Dell Laptop

හදලා දෙන්නද? එපා&#3503

  • Total voters
    140

lag8777

Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    ඉතියෝපියාවෙන් කිව්වා
    8.gif
    දන්නා කියන පළාතකින් වගේ ගෙන්නලා තියෙන්නේ :rofl:
    වගකීම් කාලය මාස 1 කින් කෙටි කරන ලදී:dull:

    දන්නවා කියන්නේ හොඳටම දන්නවා බන් මූ ඉපදුනේ එහෙනේ :lol: :lol:
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    පොඩ්ඩක් ඉවසපන් යුරාජ්ගේ ඔෆිස් එකේ කරන්ට් එක නෑ, ඌ තව ටිකකින් එයි :frown::frown:

    ආරන්චි විදියට යුරාගේ ඔ‍ෆිස් එකේ කොල්ලො පු*ට ලෑලි ගහගෙනමලු වැඩට එන්නෙ,බැරිවෙලාවත් ඒක අමතක උනොත් උදේ ආපු ගමන්ම පු* හරහට බ්ලේඩ් තලයක් තියාගන්න සීන් එකක් තියෙන්නෙ.අඩෝ මේ වෙලාවෙ මූ මොනවා කරනවා ඇද්ද
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පොඩ්ඩක් ඉවසපන් යුරාජ්ගේ ඔෆිස් එකේ කරන්ට් එක නෑ, ඌ තව ටිකකින් එයි :frown::frown:

    උගේ එළියේ කුස්සියේ කරන්ට් නෑ තමා !! :rofl:
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    ආ ඔයා ඉල්ලන් මාමයිට් ගා ගන්නද යන්නේ :angry::angry::baffled::baffled:

    ඔබගේ රෙදි ගැලවිය හැකි අතිශය ජුගුප්සාජනක කාරනයක් මා හට අසන්නට ලැබුනි.ප්‍රවේසම් වනු.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඉතියෝපියාවෙන් කිව්වා
    8.gif
    දන්නා කියන පළාතකින් වගේ ගෙන්නලා තියෙන්නේ :rofl:
    වගකීම් කාලය මාස 1 කින් කෙටි කරන ලදී:dull:

    :baffled::baffled: කොහොමත් බස් කරය ලැප අල්ලපු දවසෙම තමා වගකීම් කාලේ කෙටි උනේ !! :dull::oo:
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    ආරන්චි විදියට යුරාගේ ඔ‍ෆිස් එකේ කොල්ලො පු*ට ලෑලි ගහගෙනමලු වැඩට එන්නෙ,බැරිවෙලාවත් ඒක අමතක උනොත් උදේ ආපු ගමන්ම පු* හරහට බ්ලේඩ් තලයක් තියාගන්න සීන් එකක් තියෙන්නෙ.අඩෝ මේ වෙලාවෙ මූ මොනවා කරනවා ඇද්ද

    තෝ මේ වෙලාවේ ඌව තරහ කරගන්න එපා උලමෝ :angry::angry:
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    ඔබගේ රෙදි ගැලවිය හැකි අතිශය ජුගුප්සාජනක කාරනයක් මා හට අසන්නට ලැබුනි.ප්‍රවේසම් වනු.

    :frown::frown::angry::angry: කියපන් බොල ඕවට අපි බය නෑ
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    උඹ බය ගහමුල ඇත්තිටනේ ? විලි ලැජ්ජයි !! :lol:

    අපි කාන්තාවන්ට ගරු කරන්නෝ වෙමු එබැවින් කාන්තාවන්ද අප හට ගරු කරයි :dull::dull:

    නැතුව එක එක ගොන් බිජ්ජෝ වගේ දකින දකින ගෑනිගෙන් කොසු පාරවල් කන්නේ නැත :angry::angry: