pati roll පටි රෝල් mega thread

teshan_1994

Well-known member
  • Dec 26, 2008
    2,170
    211
    63
    32
    melbourne
    ලලනා ලපයේ අබිරහස ;);):lol::lol:

    000203FB.gif
    0002020B.gif
    00020408.gif
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    නවෝද් අයියා, ලන්කාවෙ වෙලාවෙන් 7.30ට ඔහෙ කීයද..?

    ලංකාවට වඩා පැය 5.30 පස්සෙන් ඉන්නේ ලංකාවේ රෑ 7.30 නම් මෙහෙට දවල් 2 :yes:

    ග්‍රීෂ්ම ඉර්තුවේ පැය 4.30 වෙනස මට මතක හැටියට මාර්තු මාසේ ඉවර වෙනකොට අයේ පැය 4.30 හැරෙනවා
     
    Last edited:

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ලංකාවට වඩා පැය 5.30 පස්සෙන් ඉන්නේ ලංකාවේ රෑ 7.30 නම් මෙහෙට දවල් 2 :yes:

    ග්‍රීෂ්ම ඉර්තුවේ පැය 4.30 වෙනස මට මතක හැටියට මාර්තු මාසේ ඉවර වෙනකොට අයේ පැය 4.30 හැරෙනවා
    අඩේ එහෙනම් DJ අරා & පැස්බරා රෙකෝඩ් කරපන්කෝ පුලුවන්නම්.. 7.30 ට පටන්ගන්නේ..
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    පටි රෝල් දොර ලෝක හොල්ම්ස් පෙබරවාරි 29 2012

    මෙන්න එහෙනම් කට්ටියම අහන්නකො අහල විතරක් මදි බඩ පැලෙන්න හිනා වෙන්නත් ඕන හරිද??:yes::yes:;);):lol::lol::lol:

    ලළනා ලපයේ අභිරහස - The අභි secret of the dot ලළනා

    දොර ලෝක හොල්ම්ස් මෙතනින් බාගන්න

    වෙනද වගේම Youtube ලින්ක් එක ගෙදර ගොහිල්ල දාන්නම්. අඩෝ මුස්තාපා මම ගෙදර යනකන් හිටපන් මෙතන කචල් නොදා :growl:

    Last edited:

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    අඩේ එහෙනම් DJ අරා & පැස්බරා රෙකෝඩ් කරපන්කෝ පුලුවන්නම්.. 7.30 ට පටන්ගන්නේ..

    උදේ 7.30 වෙනකොට බොල මට පාන්දර 2 උඹට මොන්ගල්ද :P
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මෙන්න එහෙනම් කට්ටියම අහන්නකො අහල විතරක් මදි බඩ පැලෙන්න හිනා වෙන්නත් ඕන හරිද??:yes::yes:;);):lol::lol::lol:

    ලළනා ලපයේ අභිරහස - The අභි secret of the dot ලළනා

    දොර ලෝක හොල්ම්ස් මෙතනින් බාගන්න

    වෙනද වගේම Youtube ලින්ක් එක ගෙදර ගොහිල්ල දාන්නම්. අඩෝ මුස්තාපා මම ගෙදර යනකන් හිටපන් මෙතන කචල් නොදා :growl:

    :lol:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මෙන්න එහෙනම් කට්ටියම අහන්නකො අහල විතරක් මදි බඩ පැලෙන්න හිනා වෙන්නත් ඕන හරිද??:yes::yes:;);):lol::lol::lol:

    ලළනා ලපයේ අභිරහස - The අභි secret of the dot ලළනා

    දොර ලෝක හොල්ම්ස් මෙතනින් බාගන්න

    වෙනද වගේම Youtube ලින්ක් එක ගෙදර ගොහිල්ල දාන්නම්. අඩෝ මුස්තාපා මම ගෙදර යනකන් හිටපන් මෙතන කචල් නොදා :growl:

    කවුද යකෝ මුස්තාපා :angry:
    තැන්ක්ස් :growl:
     
    teshan_1994

    Well-known member
  • Dec 26, 2008
    2,170
    211
    63
    32
    melbourne
    මෙන්න එහෙනම් කට්ටියම අහන්නකො අහල විතරක් මදි බඩ පැලෙන්න හිනා වෙන්නත් ඕන හරිද??:yes::yes:;);):lol::lol::lol:

    ලළනා ලපයේ අභිරහස - The අභි secret of the dot ලළනා

    දොර ලෝක හොල්ම්ස් මෙතනින් බාගන්න

    වෙනද වගේම Youtube ලින්ක් එක ගෙදර ගොහිල්ල දාන්නම්. අඩෝ මුස්තාපා මම ගෙදර යනකන් හිටපන් මෙතන කචල් නොදා :growl:

    ස්තුති මිත්‍රයා
    උබ ඕක පටිගත කරන්නේ ඔෆිස් 1 නේද බොසා කචල් දාන්නේ නැද්ද ඔෆිස් 1 වැඩ කරන්නේ නැ කියල
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    ස්තුති මිත්‍රයා
    උබ ඕක පටිගත කරන්නේ ඔෆිස් 1 නේද බොසා කචල් දාන්නේ නැද්ද ඔෆිස් 1 වැඩ කරන්නේ නැ කියල

    ෆෝන් එකේ මචෝ කරන්නෙ. සුද්දෝනේ ඉන්නේ බන් උන්ට ගණක නැ මම මොක කලත් මෙතන දැන් අවුරුද් 4 ඉදල වැඩ කවුරුත් මට සද්දේ දන්නේ නෑ :lol:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ඕව් සුර්ය දෙවියන්ට පින් සිද්ද වෙන්න වේලාවෙන් නම් ඉදිරියෙන්ම තමා ඉන්නේ :lol::rofl:
    සූර්ය දෙවියන්ට නෙවේ යකෝ, ලෝකෙ ගෝලාකාර බවට පින්සිද්ද වෙන්න..