We need Doralock Homes broooo..![]()

නවෝද් අයියා, ලන්කාවෙ වෙලාවෙන් 7.30ට ඔහෙ කීයද..?

අඩේ එහෙනම් DJ අරා & පැස්බරා රෙකෝඩ් කරපන්කෝ පුලුවන්නම්.. 7.30 ට පටන්ගන්නේ..ලංකාවට වඩා පැය 5.30 පස්සෙන් ඉන්නේ ලංකාවේ රෑ 7.30 නම් මෙහෙට දවල් 2
ග්‍රීෂ්ම ඉර්තුවේ පැය 4.30 වෙනස මට මතක හැටියට මාර්තු මාසේ ඉවර වෙනකොට අයේ පැය 4.30 හැරෙනවා

අඩේ එහෙනම් DJ අරා & පැස්බරා රෙකෝඩ් කරපන්කෝ පුලුවන්නම්.. 7.30 ට පටන්ගන්නේ..

මෙන්න එහෙනම් කට්ටියම අහන්නකො අහල විතරක් මදි බඩ පැලෙන්න හිනා වෙන්නත් ඕන හරිද??
ලළනා ලපයේ අභිරහස - The අභි secret of the dot ලළනා
දොර ලෝක හොල්ම්ස් මෙතනින් බාගන්න
වෙනද වගේම Youtube ලින්ක් එක ගෙදර ගොහිල්ල දාන්නම්. අඩෝ මුස්තාපා මම ගෙදර යනකන් හිටපන් මෙතන කචල් නොදා

අහ් මන් හිතුවෙ දවල් 2 කියලා..උදේ 7.30 වෙනකොට බොල මට පාන්දර 2 උඹට මොන්ගල්ද![]()
මෙන්න එහෙනම් කට්ටියම අහන්නකො අහල විතරක් මදි බඩ පැලෙන්න හිනා වෙන්නත් ඕන හරිද??
ලළනා ලපයේ අභිරහස - The අභි secret of the dot ලළනා
දොර ලෝක හොල්ම්ස් මෙතනින් බාගන්න
වෙනද වගේම Youtube ලින්ක් එක ගෙදර ගොහිල්ල දාන්නම්. අඩෝ මුස්තාපා මම ගෙදර යනකන් හිටපන් මෙතන කචල් නොදා

අහ් මන් හිතුවෙ දවල් 2 කියලා..

කවුද යකෝ මුස්තාපා
තැන්ක්ස්![]()
ඇර sasliit කියන්නේ අන්න එකා 

උඹ වගේ නහයට අහන්නේ නැති එකෙක් තමාඇර sasliit කියන්නේ අන්න එකා
![]()

ඕකට කිවුවා කියන්නේ රොයිටර් එකේ කැන්ටින් එකේ තේ හදන ඇන්ටිට කිවුව වගෙ තමා..උඹ වගේ නහයට අහන්නේ නැති එකෙක් තමාඇර sasliit කියන්නේ අන්න එකා
![]()

මෙන්න එහෙනම් කට්ටියම අහන්නකො අහල විතරක් මදි බඩ පැලෙන්න හිනා වෙන්නත් ඕන හරිද??
ලළනා ලපයේ අභිරහස - The අභි secret of the dot ලළනා
දොර ලෝක හොල්ම්ස් මෙතනින් බාගන්න
වෙනද වගේම Youtube ලින්ක් එක ගෙදර ගොහිල්ල දාන්නම්. අඩෝ මුස්තාපා මම ගෙදර යනකන් හිටපන් මෙතන කචල් නොදා
වෙලාවෙන් අපි ඉදිරියෙන් ඈ..පැය 5.30 පස්සෙන් ඉන්නේ පොඩ්ඩෝ ඉස්සරහින් නෙමේ![]()

ස්තුති මිත්‍රයා
උබ ඕක පටිගත කරන්නේ ඔෆිස් 1 නේද බොසා කචල් දාන්නේ නැද්ද ඔෆිස් 1 වැඩ කරන්නේ නැ කියල

වෙලාවෙන් අපි ඉදිරියෙන් ඈ..![]()

සූර්ය දෙවියන්ට නෙවේ යකෝ, ලෝකෙ ගෝලාකාර බවට පින්සිද්ද වෙන්න..ඕව් සුර්ය දෙවියන්ට පින් සිද්ද වෙන්න වේලාවෙන් නම් ඉදිරියෙන්ම තමා ඉන්නේ![]()