help me...

Peththappu

Member
Jan 10, 2012
66
2
0
mata me awana sentence ake mean aka hariyatama kiyanwawada...

"Your Intention to leave the territory of the member states before the expiry of the visa could not be ascertained"
 
tnnera

Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    barapathalai.....umba inne kohe hari ratakada. mata therena wediata umba oya raten visa ewara wenna issela yai kiala unta sure na kiala wage thama kiala theyanne....waradi wennath puluwan. mamath expert kenek namai machan,,,
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    fsvT.jpeg
     
    වීසා කාලය අවසන් වීමට පෙර ඔබ සාමාජික රටවල් වලට අයත් ප්‍රදේශය හැර යන බවට ඔබ පැවසුවත් එය අප හට ඒත්තු ගොස් නොමැත.

    උඹ ශෙන්ගෙන් වීසා ඉල්ලුවද ?

    උඹ වීසා ඉවර උනහම යයි කියල උන්ට ෂුවර් නෑ කියල තමයි කියන්නෙ
     
    Last edited:

    Peththappu

    Member
    Jan 10, 2012
    66
    2
    0
    වීසා කාලය අවසන් වීමට පෙර ඔබ සාමාජික රටවල් වලට අයත් ප්‍රදේශය හැර යන බවට ඔබ පැවසුවත් එය අප හට ඒත්තු ගොස් නොමැත.

    උඹ ශෙන්ගෙන් වීසා ඉල්ලුවද ?

    උඹ වීසා ඉවර උනහම යයි කියල උන්ට ෂුවර් නෑ කියල තමයි කියන්නෙ

    thanxx thanxx...man meke mean aka kiwwama kiyanawa aka nemei kiyala....oya kiwwa aka thamai mamath kiwwe
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    වීසා කාලය අවසන් වීමට පෙර ඔබ සාමාජික රටවල් වලට අයත් ප්‍රදේශය හැර යන බවට ඔබ පැවසුවත් එය අප හට ඒත්තු ගොස් නොමැත.

    උඹ ශෙන්ගෙන් වීසා ඉල්ලුවද ?

    උඹ වීසා ඉවර උනහම යයි කියල උන්ට ෂුවර් නෑ කියල තමයි කියන්නෙ
    :yes::yes::yes::yes:
    දැන් කාලේ පැනලවත්ද වීසා වල:rolleyes:
     
    :yes::yes::yes::yes:
    දැන් කාලේ පැනලවත්ද වීසා වල:rolleyes:
    නෑ බන් ඔය රටවල් වලට යන්න ඇප්ලිකේෂන් එකත් එක්ක යවන ඩොකියුමන්ට්ස් අනුව උන් බලනවා මූ යන්නේ එන්නද ගල් වෙන්නද කියල.
    ගොඩක් උන් කරන මෝඩ වැඩක් තමයි එහෙ අයිය ඉන්නවා තාත්ත ඉන්නවා කිය කිය දානවා. ඉතින් ඔය වගේ උත්තරයක් තමයි එන්නෙ. කවදාවත් කියන්න නරකයි කවුරුවත් ඉන්නවා කියල. ඒ වගේම තමයි ලංකාවේ දෙමව්පියෝ ඉන්නවා බලාගන්න කෙනෙක් නෑ , බිස්නස් තියනවා, ගෑනි ඉන්නවා වගේ ඒවා පුළුවන් තරම් දාන්න ඕන. එතකොට උන්ට ෂුවර් මු ආපහු එනවා කියල.
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    වීසා කාලය අවසන් වීමට පෙර ඔබ සාමාජික රටවල් වලට අයත් ප්‍රදේශය හැර යන බවට ඔබ පැවසුවත් එය අප හට ඒත්තු ගොස් නොමැත.
    :yes::yes: