old kesbewa road ake(nugegoda idan delkada yana pare), supermarket aka pahu una gaman ma paren anith peththe

SUpermarket eka gaavata yanna, ethanin kaagen hari ahanna
paare anik paththe thiyenne![]()

nugegoda handi ye idala yanne kohomada kiyanakoo![]()
nugegoda handi ye idala yanne kohomada kiyanakoo![]()

ගුවන් පාලම තියෙන තැනනේ උඹ ඔය හංදිය කියල අහන්නෙ?
උඹ කොළඹ පැත්තෙ ඉඳල එනවනම් ගුවන් පාලම ගාවින් වම් පැත්තට හැරෙන්න ස්ටැන්ලි තිලකරත්න පාරට. ඒකෙ දිගටම යද්දී ආයෙ කලර් ලයිට් එක්ක හතරමං හන්දියක් හම්බ වෙනවා..එතනින් දකුණට හැරෙනකොටම පේන්න තියෙනව.

tawa 1 i ituru wela tiyenne hikzzzzzz 
