Re Tharuwak Wee Mage Loke

Crezy Boy

Member
Dec 27, 2011
705
85
0
Colombo
කෝ සෝමේ අයියා ??
තාම නැනේ අලුත් කොටසක්. :confused::confused:
free වෙලාවක් සෙට් උන ගමන් දාන්නකෝ....:D;):cool:

11.gif
11.gif
11.gif
11.gif
11.gif
 

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    අන්න අන්න ඕකනේ කියන්නේ බන් ඉතින් උඹල අපි ගැන ඔහොමනෙ හිතන්නේ, ඉතින් බලපන්කො උබත් ඔහොම කියනවනම් පිට මිනිස්සු මොනවා නොකියයිද?
    එහෙම සිද්දියක් නෙවේ ලලිය, මට ඇත්තටම ගොඩක් ආදරෙයි බන් දිලිනි, මටනම් ඇත්තටම හිතාගන්න බෑ ඒ කෙල්ල මගේ උනා කීවම,අපේ අම්ම වගේ බන් මාව බලා ගන්නේ,
    එච්චරටම ආදරෙයි, ජීවිතේට මන් දිලිනිව නැති කරගන්නේ නෑ මචන් සිරාවටම.

    අන්න එච්චරයි මචන් වෙනද ඕනේ, හැමදාමත් පිස්සු කෙලල බැනේ, කොහොමත් ඉතින් බන් කොටලා කොටලා අන්තිමට කෙහෙල් ගහට කෙටුව දවසට හොට පටලේනවනේ, අන්න එදාට ඉතින් කස්ටියගේ ධර්ම ටෝක් කෝටියයි, අපි නොදැන සිරා ලව,

    හරි හරි බලපන්කො මොකද වෙන්නේ කියල ඉස්සරහට,

    මොනවා වෙන්නද ඉතින් අපිත් එක්ක දුකට සැපට හිටිය එක අපිට නැතිවෙයි, දිලිනි බොට නාස් ලනුව දාගෙන ජහ් පිට මහ් කිය කියා ඒකිට ඕන විදියට තෝව නටෝනවා ආයේ ඉතින් එකේ හොදන්ද දෙයක් නෑ,

    ඔච්චර ඉරිසියා කරන්ඩ එපා වල බල්ලෝ, තු නොදකින් තොපි වගේ පාප මිත්රයෝනම්, අම්මප උබල වගේ පාප මිත්‍ර සේවනයේ යෙදුන වෙලේ, අබි සරු ලියන සේවනය කලානම් අඩුම ගානේ ටිකක් කෙට්ටු වෙන්න්නවත් තිබ්බ,

    අන්න එකනම් සිරා කතාව බන් කෙට්ටු කෙසේවෙතත් උබට කොටස් වෙන් වෙන් වශයෙන් අයින් කරගන්දනම් තිබ්බ තමා.
    මේ එක නෙවේ උඹ ඔහොම හිටපන් මන් අරූවත් පොඩ්ඩක් ස්කෑන් කරලා එන්නම්, උන්ගේනම් කස්ටිය ඇතිනේ, මන් ටිකක් ඉඳල විස්තර බලල එන්නම්, උබට තනියම ඉන්න අවුලක් නැනේ නේද?

    හරි හරි බන් අවුලක් නෑ, උඹ ගිහින් වරෙන්, මටත් යන්න තිබ්බනම් හොඳයි බන් එත් ඉතින් කොහේ යනන්ද? ආන්ටිනම් සරින් සැරේ ඇවිත් යනවා බන් මෙහෙට,
    මේ නංගිත් පොඩ්ඩක් ෂොක් වෙලා හිටිය කීවේ එකත් බලන්ම් වරෙන්, දැන් දිලිනිත් එයි, එක නිසා අවුලක් නෑ,

    ආව් අම්ම මූට දිලිනි එකක් තනියම ඉන්න තියනවනම් දැන් මන් හිතන්නේ ගෙදර යන්න ඕන වෙන එකකුත් නෑ නේද?, තූ තොපි වගේ එඋන්ටමනේ ලස්සන කෙල්ලෙක් සෙට් වෙන්නේ, අම්මප අර ඇපල් කන්නෙම වඳ පනුවෝ කියන කතාවනම් සහතික ඇත්ත,

    හා හා දැන් පලයන්කෝ ඉතින් මෙතන කියවන්නේ නැතුව, උබත් නිකන් බන් හිරු එකේ නිදර්ශි වගේනේ,
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    එක්ස් කියුස් මී.....

    කවුද? එන්න ඇතුලට දොර ඇරලා තියෙන්නේ.

    සර් බේත් ටික ගෙනාව අපි බීල ඉමු නේද? සර් ගේ අතෙයි කකුල් වලයි bandage
    ටික අයින් කරලා අලුතෙන් දාන්න තියනවා, කවුරුත් නැද්ද සර්? මන් කලාට කමක් නැද්ද?

    අනේ සොරි මිස් කවුරුවත්නම් නෑ, ඔයාට ප්‍රශ්නයක්නම් තව ටිකකින් එන්න, තව ටිකකින් එයි කට්ටිය, පොඩ්ඩක් ගෙදරට ගිහින් එන්න ගියා,

    ඉට්ස් ඔකේ සර් මන් ඒකට පස්සේ එන්නම්. මේ බේත් ටික බොන්න, අද මන් හිතන්නේ වෙළුම් පටි ඔක්කොම අයින් කරලා පොඩි ප්ලාස්ටර් එකක් දායි, මොකද ඩොක්ටර් කියල ගියේ bandage
    ටික අයින් කරලා ඩොක්ටර්ට කතා කරන්න කියල,

    අනේ එහෙමනම් ලොකු දෙයක් මිස්, ඔතල ඔතල තියෙද්දී මන් නිකන් මමී කෙනෙක් වගේ, ඉක්මනට ගෙදර යන්න තිබ්බනම් හොඳයි, එත් ඉතින් කොහෙද ඔයාලගේ ඩොක්ටර් මාව යවන්නේ නැනේ,

    අනේ සර් යන්නන කලබල වෙන්න එපා, හොඳටම සනීප උනාම යන්න, නැතනම් අයෙත් එන්න වෙයි,

    අම්මේ ඔයා හරි ආදරෙයි වගේ නේද වැඩ කරන තැනට, එහෙම තමයි ඉන්න ඕනේ රාජ කාරිය දේව කාරිය වගේ කරන්න ඕනේ,

    අනේ යන්න සර් යන්න මන් එහෙම දෙකට කීව නෙවේ, සර් පව් නිසයි මන් එහෙම කීවේ,
    ඔයාට හොඳක් කරන්න ගිහින්නේ මන් නිකන් කතා අහන්නේ, මන් යනවා සර්, ගෙදර අය ආවම කෝල් එකක් දෙන්න ප්ලීස්

    ආ...ආ....මොකද්ද යකෝ ඒ උනේ? යකෝ මේ අපේ ගෙදර උන්ටවත් නැති අමාරුවක්නේ මන් ගැන ඒකිට තියෙන්නේ, එන පොටනම් හොඳ නෑ, මෙහෙම ගියෝත්නම් අනිවා යයේත් ගුටි කන්න වෙනවා කුඩේකින් හෝ සෙරෙප්පුවකින් යේ ඉතින් එකේ දෙකක් නෑ එකක් මිසක්.
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    බබා කවුද ඒ සක්කර වට්ටම?

    හුටා හරිනේ ඔය පත්තු උනේ ලස්සනට ඉතින්,
    ඔයා කොඉ වෙලේද ආවේ? අයි ඇතුලට ආවේ නැත්තේ?

    ආවේ නැත්තේද? ආවේ නැත්තේ මට එලිදීම ඇහුන දෙන්නගේ මුකුලුව,

    මොන මුකුලුවක්ද? මොනවද කියවන්නේ? ඒ ගැනි ආවේ මේ බේත් දීල යන්න, ඔයා ඔහොම හැසිරෙන්ඩනම් හදන්න එපා දිල් ඔකේ

    ආ....ආ....මෙන්න බලාපල්ලකෝ වැඩක්, අනේ මටනම් ඇහුන උලව්වක් නෑ, මත මේ නිකමට අහල බැලුවේ, මහත්තයට මෙච්චරටම තරහ ගියේ අයි මොකද උනේ?

    හරිනේ ඔය නාගත්තේ ඇදගෙනම, යකෝ මේ ගැනුන්ගේ කල්ල කපටි කම් වලට අහුනොවී ඉන්න විදියක් ඇත්තෙම නැනේ, අහල බලන්න ඕනේ අපේ

    agresha අක්කගේනවත් මොකද්ද මේකට කරන්න ඕනේ කියල, නැත්නම් අනිවා ඩෙෆා ළඟදීම ඇදගෙන නානවා ආයේ මොකුත් නෑ ජෝනිය කූඩ කෙස් එකෙන් නැවට දෙවනි නොවෙන්න


    මොකද උගුඩුව වගේ බලන්නේ, කොල්ලෝ මේ, උඹට ආයේ මන් ඉන්නකන් වෙන කෙල්ලෙක් දිහා බලනන්වත් ලැබෙන්නේ නෑ, දැන් ඉතින් බැඳගත්තනම් ගහන එකයි තියෙන්නේ හොඳ පදයක් අල්ලලා.

    අපෝ බබා ඔයානම් ඔයාට ඔච්චරම අවිස්වාසද මාව? අයි රත්තරන් ඔහොම කතා කරන්නේ, මන් ඔයාට කොච්චර ආදරේද? ඇයි ඔයා එහෙම මාව අවිස්වාස කරන්නේ?

    අනේ අනේ මගේ වස්තු මම විහිළුවක්නේ කලේ, දුක් වෙන්න එපාම හරි හරි දැන් අපි කාල ඉම්මු බබා, ඉන්න මන් කවන්න



     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    එල එල අනිත් ටික ලියනකන් බලාගෙන ඉන්නෙ:) ටිකක් අත ඉක්මන් කරලා ලියපන් හරිය:angry:
    ජයවේවා
    11.gif
     

    Assa

    Member
    Mar 14, 2007
    63
    0
    0
    :PSoma ayyaZ raaa heneng avit kiyeu ve ela ela elaZzzz anik tikat ikmanata dannnooooo............:lol::lol::lol::lol::lol::D
     
    යකෝ මේ ගැනුන්ගේ කල්ල කපටි කම් වලට අහුනොවී ඉන්න විදියක් ඇත්තෙම නැනේ, අහල බලන්න ඕනේ අපේ

    agresha අක්කගේනවත් මොකද්ද මේකට කරන්න ඕනේ කියල
    :D:D:D:D:D:D:lol::lol::lol:
    GIRLzZz RoCkZzZ :D AGRESHA th SAMEERA ge yaaluwek da? :P