එළ හරකා;11943589 said:mama podi kale hithuwe flyet hadanne biththara katu walin kiyala uda yanna helluwata thiyenna onane ithin mama selan flyet ekak hadanna biththara katu ekathu karaa![]()





machan mama podikale hithan hitiye umbalakada ganne harakge anwalin kiyala...pissu...


umba e kale gonek ne 
patta ත්රෙඩ් එක![]()
අපේ අයියයි මමී ඉස්සර ,බෝතලයකට යකඩ කුඩු යි අපෙ නම ගම වසර ලියපු කොලයකුඉ දාල පොලවේ වලදම්ම, නිකම්ම නෙමෙයි , වටේට ආරක්ෂාවට ගඩොලුත් තියල, මී ට්රේඩ් එක දක්කමයි මට මතක උනෙත්, දැන් එතන, සිමෙන්තිත් දාල, කවද හරී ඔතන හාරපු එකෙක් ට ඕක හම්බවෙයි
ඉස්සර, පොත් කියවල, (ජනකතා )
උඩින යන බෙහෙත් , නොපෙනී යන තෙල් හදන්න try කරලා තියනවා , එක එක කොලජාති චප්ප කරලා, එනම මනං විකාර දාල, පොඩි පොඩි කුප්පි වල දාල වලදානවා
පස්සේ අම්ම එහෙම මිදුල අස් කරද්දී ඕව හම්බවෙනවා, මුඩිය ඇරියම පට්ට ගදයි, සමහර ඊවා, මාස ගණන් අවුරුදු ගණන් පරණ වෙලා,
![]()



















සමනළයෙක් මැරිලා හිටියා, එයාව ගිනි පෙට්ටියක දාලා යාළුවොත් එක්ක එකතු වෙලා ලොකු අවමගුල් උත්සවයක් තියල වැලලුව
. වලලලා වලලපු තැන මල් වලිනුත් සැරසුව![]()
සමනළයෙක් මැරිලා හිටියා, එයාව ගිනි පෙට්ටියක දාලා යාළුවොත් එක්ක එකතු වෙලා ලොකු අවමගුල් උත්සවයක් තියල වැලලුව
. වලලලා වලලපු තැන මල් වලිනුත් සැරසුව![]()

















